EK Married Club-9

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :)MC වාසි ඔබටත් පවුලෙ සැමටත් සම්බුදු සිසිලෙන් ගත සිත නිවීගිය පින්බර වුත්,
    අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා !!!
    උබටත් උබගේ පවුලේ අයටත් එසේම වේවා.....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වෙසක් බලන්න යන්න විදිහක් නෑ....... :( :dull:

    ගොන් වහන්සේ...:growl:

    නැන්දට මුලින් පුරුදු කරාපිය හරියට වාහන එලවන්න. :frown:
    අර දිරන්න දාල තියන කාර් කට්ටවත් ඇන්න පල.:angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගොන් වහන්සේ...:growl:

    නැන්දට මුලින් පුරුදු කරාපිය හරියට වාහන එලවන්න. :frown:
    අර දිරන්න දාල තියන කාර් කට්ටවත් ඇන්න පල.:angry:

    :frown: නෑන්දා වාහන එලවන්න දන්නවා යකෝ..... ඒත් කාර් එක අපේ නෙවේ නේ..... ඒකේ ඩ්‍රයිවින් සීට් එකට නැන්දා නැග්ගොත්, නෑන්දාගේ නැන්දම්මයි, නෑනයි පරල වෙනවා....... :rofl: :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: නෑන්දා වාහන එලවන්න දන්නවා යකෝ..... ඒත් කාර් එක අපේ නෙවේ නේ..... ඒකේ ඩ්‍රයිවින් සීට් එකට නැන්දා නැග්ගොත්, නෑන්දාගේ නැන්දම්මයි, නෑනයි පරල වෙනවා....... :rofl: :P

    එව්වට කොරන්න දෙයක් නෑ...:dull:

    දැන් පයින් ඇවිදලවත් සැනසෙන්න තමා වෙන්නේ...:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එව්වට කොරන්න දෙයක් නෑ...:dull:

    දැන් පයින් ඇවිදලවත් සැනසෙන්න තමා වෙන්නේ...:rolleyes:

    :baffled::dull:

    :oo::oo: ගෙවල් හරියේ වෙසක් කලාපයක් තියෙනවා.... ඉස්කෝලේ..... ඒ පැත්තේවත් පයින් ගිහින් එනවා...... :(