අපි දාමු බං එකක්...නෑ නෑ තාම නෑ..
මේ පැත්තෙ වැඩිය නෑ.. නැද්ද ඔය පැත්තෙ එහෙම![]()
වෙසක් එකට නෙවෙයි...පහු වෙලා....අපි සෙට් වෙලා, අපි ම උයලා...අපි ම කමු.
බෝතල් ඕන නෑ...කෑමට පමණක් සෙට් වෙමු.
මට බැරියැ චෙෆ් වැඩේ කරන්න.....

අපි දාමු බං එකක්...නෑ නෑ තාම නෑ..
මේ පැත්තෙ වැඩිය නෑ.. නැද්ද ඔය පැත්තෙ එහෙම![]()

අපි දාමු බං එකක්...
වෙසක් එකට නෙවෙයි...පහු වෙලා....අපි සෙට් වෙලා, අපි ම උයලා...අපි ම කමු.
බෝතල් ඕන නෑ...කෑමට පමණක් සෙට් වෙමු.
මට බැරියැ චෙෆ් වැඩේ කරන්න.....![]()
මාළු පාන් සමග සුප් දන්සැල......

අපි දාමු බං එකක්...
වෙසක් එකට නෙවෙයි...පහු වෙලා....අපි සෙට් වෙලා, අපි ම උයලා...අපි ම කමු.
බෝතල් ඕන නෑ...කෑමට පමණක් සෙට් වෙමු.
මට බැරියැ චෙෆ් වැඩේ කරන්න.....![]()






අපි දාමු බං එකක්...
වෙසක් එකට නෙවෙයි...පහු වෙලා....අපි සෙට් වෙලා, අපි ම උයලා...අපි ම කමු.
බෝතල් ඕන නෑ...කෑමට පමණක් සෙට් වෙමු.
මට බැරියැ චෙෆ් වැඩේ කරන්න.....![]()

![]()
![]()
ගිය පාර කාපුවා තාම මතකයි![]()
අන්තිමට බාබකිව් කාලා කාලා කෑම මේසෙට වාඩි උනාම..
දුක හිතුනා මා ගැනම මට ඒ දිනේ
තරි බාබකිව්![]()

උඹලෑ ගෙදර හරි, ලබ්බ ගේ ගෙදර හරි, නැත්තං පංකසාලය ගෙ ගෙදර හරි සෙට් වෙමු මේ පාර..............කෙරෙන වැඩක් කියහන් බන් රෙද්ද![]()

උඹලෑ ගෙදර හරි, ලබ්බ ගේ ගෙදර හරි, නැත්තං පංකසාලය ගෙ ගෙදර හරි සෙට් වෙමු මේ පාර..............
ඕන කරන ඒව ගෙනත් අපි ම උයමු......
මොකද කියන්නේ........
සුරාව ගැන ඉතිං බැරිය පස්සේ සම්මුතියකට එන්න.......![]()

උබලා හොදින්නේ.....මට අර වයිරස් රෙද්ද ඇවිත් වගේ , ඇග තලලා වගේ

මොකුත් නෑ අනී..ඈ යකෝ මම අහවල් එකක්ද කරේ ?![]()



කැලයක්ගෙවල් වල මෙලෝ රහක් නෑ කිඹුලෝ කොහේ හරි කැලෑවකට ගිහින් උයමු![]()


උබලා හොදින්නේ.....මට අර වයිරස් රෙද්ද ඇවිත් වගේ , ඇග තලලා වගේ

හෆ්ෆා.... වහාම ඩොකා හම්බවෙයන්...... 
මොකුත් නෑ අනී..
හරි ලස්සනට වැඩේ ගියා නෙව...
ඒකයි කිව්වෙ.
ෆොටෝ දාන්නද ?![]()
දාහන් බලන්ඩ 
නිවාඩු නේ බං ප්‍රශ්නේ. අනික ඉති උයනව නම් කැලේක බැරි වෙයි. බාබකිව් එකක් නම් ඕකේ කැලේක නෙවෙයි ගහක් උඩ හරි. අපි මෙහෙම කරමු. දිනයක් ගැන ස්ථාවරයට එමු.ඉන් පස්සේ කරන දේ ගැන සහ තැන තීරණේ කරමු. හැමෝටම ළග තැනක් නම් හොදයි. මොකද තැන්නෙකුඹුරෙ වගේ ගිහින් ඕක කිරීම එද්දරම ප්‍රාෙයා්ගික නැ මං හිතන්නේ...........මම නම් සංවිධානය කරන්නේ නෑ ආයේ ... අපේ ගෙදර හෝ කොහේ හරි දාගෙන කියපන් මම එන්නම් .. මුන් එක්ක බෑ රෙද්ද ඇඟේ ලේ වතුර වෙනවා විතරයි මුන්ට කථා කරන්න ගියාම ...දෙයියෝ වඩම්මනවා මීට ලේසියි![]()
අපේ ගෙදරට එහා පැත්තේ තියන රඹුටන් ගහ යට හොද කැළයක් ද සෑර්?ගෙවල් වල මෙලෝ රහක් නෑ කිඹුලෝ කොහේ හරි කැලෑවකට ගිහින් උයමු![]()

හා...හා....හාහ්..........ඇහ්හ් මොකක් හරි අව්ලක් ගියාද ?දාහන් බලන්ඩ
![]()



මොකුත් නෑ අනී..
හරි ලස්සනට වැඩේ ගියා නෙව...
ඒකයි කිව්වෙ.
ෆොටෝ දාන්නද ?![]()
Troll Face එකක් එක්ක දාපිය...... 