අපේ හොදම යාලුවෝ 3දෙනෙක් නැනේ මචන්ලා
යාළුවා
sldr6
ඩිසි ලුසිපර්

ආයේ ඔහොම thread තියා කිසිම thread එකක් දාන් නෑ bro ....
එළකිරි එකේ ඉන්නේ නිකන්ම ආතල් එකක් ගන්න එන set එකක් විතරයි![]()
ඔයා පොඩ්ඩ ඇතිනම් අවුල් වෙනවනේ,,,ඕව ගණන් ගන්න එපා.කියවන,වැදගත් වෙන අය ඕනි තරම් ඉන්නවා.අනික ඔයාල වගේ අය මේකේ ඉන්නම ඕනි.අපිට උවමනාවක් උනාම හදිසියේ උපදෙසක් ගන්නවත්මට නං net search කරත්දී කාට හරි වැදගත් වෙයි කියල හිතුණොත් කෙලින්ම මතක් වුණේ එළකිරි site එක ... ඒත් තව දුරටත් එහෙම හිතලා වැඩක් නෑ වගේ
ඉස්සර දැනුම හොයාගෙන එළකිරි කියන site එකට ගොඩක් කට්ටිය ලොග් වුණා
ඒත් දැන් නිකන්ම ආතල් එකක් ගන්න විතරක්ම එන set එකක් විතරයි ඉතුරු වෙලා ඉන්නේ
තව දාන්න 

රෙප් බලගෙන කමෙන්ට් බලගෙන ත්‍රේඩ් දාන එක දාන ත්‍රෙඩ් එකෙ වෑදගත් කමට අවනම්බුවක්..හොද දෙයක් කලා නම් එකම ඈති..අනික හොද දෙයක් හොද ත්‍රේඩ් එකක් අපි උඩට ගන්න ත්‍රෙඩ් එකෙ පොස්ට් දාපුවමත් මෙකෙ ඉන්න සමහර සුචරිතවාදින් වෙන්න යන කොටසක් කියනවා අපි ඔෆ් ටොපික් කතා කරනවා කියලා..එතකොට වෑදගත් ත්‍රේඩ් එකක් උනත් අපිට උඩට ගන්න හිතෙන්නෙ නෑහෑ..මොකද අපිට වයිද්ද විද්යාව ගෑන දෑනුමක් නෑහෑ..එත් කාට හරි වෑඩක් වෙයි කියලයි අපි ඔෆ් ටොපික් හරි පොස්ට් දාලා එ ත්‍රේඩ් එක සජිවිව තියා ගන්න උත්සහ කරනෙ..
ඔයා පොඩ්ඩ ඇතිනම් අවුල් වෙනවනේ,,,ඕව ගණන් ගන්න එපා.කියවන,වැදගත් වෙන අය ඕනි තරම් ඉන්නවා.අනික ඔයාල වගේ අය මේකේ ඉන්නම ඕනි.අපිට උවමනාවක් උනාම හදිසියේ උපදෙසක් ගන්නවත්තව දාන්න
රෙප් බලගෙන කමෙන්ට් බලගෙන ත්‍රේඩ් දාන එක දාන ත්‍රෙඩ් එකෙ වෑදගත් කමට අවනම්බුවක්..හොද දෙයක් කලා නම් එකම ඈති..අනික හොද දෙයක් හොද ත්‍රේඩ් එකක් අපි උඩට ගන්න ත්‍රෙඩ් එකෙ පොස්ට් දාපුවමත් මෙකෙ ඉන්න සමහර සුචරිතවාදින් වෙන්න යන කොටසක් කියනවා අපි ඔෆ් ටොපික් කතා කරනවා කියලා..එතකොට වෑදගත් ත්‍රේඩ් එකක් උනත් අපිට උඩට ගන්න හිතෙන්නෙ නෑහෑ..මොකද අපිට වයිද්ද විද්යාව ගෑන දෑනුමක් නෑහෑ..එත් කාට හරි වෑඩක් වෙයි කියලයි අපි ඔෆ් ටොපික් හරි පොස්ට් දාලා එ ත්‍රේඩ් එක සජිවිව තියා ගන්න උත්සහ කරනෙ..
රෙප් බලගෙන කමෙන්ට් බලගෙන ත්‍රේඩ් දාන එක දාන ත්‍රෙඩ් එකෙ වෑදගත් කමට අවනම්බුවක්..හොද දෙයක් කලා නම් එකම ඈති..අනික හොද දෙයක් හොද ත්‍රේඩ් එකක් අපි උඩට ගන්න ත්‍රෙඩ් එකෙ පොස්ට් දාපුවමත් මෙකෙ ඉන්න සමහර සුචරිතවාදින් වෙන්න යන කොටසක් කියනවා අපි ඔෆ් ටොපික් කතා කරනවා කියලා..එතකොට වෑදගත් ත්‍රේඩ් එකක් උනත් අපිට උඩට ගන්න හිතෙන්නෙ නෑහෑ..මොකද අපිට වයිද්ද විද්යාව ගෑන දෑනුමක් නෑහෑ..එත් කාට හරි වෑඩක් වෙයි කියලයි අපි ඔෆ් ටොපික් හරි පොස්ට් දාලා එ ත්‍රේඩ් එක සජිවිව තියා ගන්න උත්සහ කරනෙ..

දුක හිතිලා අපි අමතක කරපු එකා
අපිත් අමතමක නැ මචන් එත් දැන් එන්නේ නැනේ ආවත් වෙන එවගේනේ ඔයා![]()