මුත්‍රා

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    චු වල පැහැයත් එක්ක සමහර ලෙඩ ගැන පුරව දැනුම් දීමක් එනවා කියලා අහල තියෙනවා ...... පොඩි කාලේ නම් ටිකක් රත්තරං පාටට චු යද්දී අම්මා කියනවා මතකයි ඔය විටමින් වැඩි පුර බීපු නිසා කියලා ............ එහෙම වෙන්නෙත් හැබැයි විටමින් ගන්න දවස් වලට විතරයි .......

    දැන් නම් එහෙම දීප්තිමත් පැහැයෙන් යන්නේ බොන කොට විතරයි :lol:

    මොනවා උනත් වැදගත් ත්‍රෙඩ් එකක් ....... තැන්කු අපිත් එක්ක බෙදා ගත්තට ...... චු කිරීම සම්බන්දයෙන් විශේෂ දැනුමක් ඇති දොස්තර මහත්මියක් අපිත් එක්ක සිටීම ගැන ආඩම්බරයි :)
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    හ්ම්ම් ගොඩක් වැදගත් ලිපියක් නේද. මම දාල කියන්නම්කො මොන පාටද කියල :) rep+

    did u write this?

    mamath tikaK wedipura wathura bonna one... :baffled:

    good post ....... tnx 4 share

    එක එක දවසට එක එක පාටින් යන්වා,, ඊයෙ නිකන් දෙදුන්න වගෙ පාට පාට :D

    rep+++++

    ජොනී බට්ට;16660193 said:
    එල එල වැදගත්

    ඔය එක එක බෙහෙත් ජාති බිවහමත් එක එක පාටට මුත්‍රා පිටවෙනවනේ :dull::dull:

    godak watinawa
    ++++ dunna

    තෑන්කූ ලිපිය බෙදා ගත්තට.......

    අර මැපල් ලීෆ් සින්ඩ්‍රෝම් ගැනත් දාපං කෝ නන්නියේ.......
    චූ වල පාටෙන් නේ අල්ල ගන්නේ කලින් ම.......

    thank you alll
    11.gif
    11.gif
    11.gif
    11.gif

    +++++
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    TFS SiS
    REP+5

    චු නෝනට bump

    නියමයිනේ වැදගත් ට්‍රේඅඩ් එකක් දාලනේ :cool:

    චූ බම්ප්
    ප්ලස් 3

    ! හූ නෝ මී ගේ !චූ ත්‍රෙඩ් එක

    :rofl: රිදෙයි සෑහෙන්න..... :lol:

    Good post anyway. :)

    thanx all
    11.gif
    11.gif
    11.gif
    අදට rep ඉවරයිලුනේ :( .හෙට දෙමි
    11.gif
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0

    වැදගත් ලිපියක්..
    You must spread some Reputation around before giving it to U_knw_me again:(

    Godak watinawa :D

    Ela :D

    Rep belu :(

    wathura bomu chu karamu

    එකනේ අයි ක්නො යු!

    වැදගත් ++

    :shocked: හෆෝ..... ඔහොම හිතන්න එපා...... අපේ උන් ඉතින් ඔය විහිලුනේ කරන්නේ...... :)

    ත්‍රෙඩ් එක වැදගත් ගොඩක්..... :yes:

    සුදු මල්ලි;16660834 said:
    Godak watina post ekak! නිල් පැහැය සහ කොළ පැහැය gana kalin danagena hitiyeth na :O !

    TFS!

    එළකිරි කොල්ලෙක්;16660848 said:
    Good thread akki! kattiyata wedagath wei :)

    gd post sis....! 5+

    Thanks ..

    TFS mchn :D Rep 6++

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    දවසේ ටැග් එක තව ටැග් එකක් සමග එකතු කලොත්

    අපි චු කරමු "චු නො මි"

    දවසේ ටැග් එක තව ටැග් එකක් සමග එකතු කලොත්

    අපි චු කරමු "චු නො මි"

    චු වල පැහැයත් එක්ක සමහර ලෙඩ ගැන පුරව දැනුම් දීමක් එනවා කියලා අහල තියෙනවා ...... පොඩි කාලේ නම් ටිකක් රත්තරං පාටට චු යද්දී අම්මා කියනවා මතකයි ඔය විටමින් වැඩි පුර බීපු නිසා කියලා ............ එහෙම වෙන්නෙත් හැබැයි විටමින් ගන්න දවස් වලට විතරයි .......

    දැන් නම් එහෙම දීප්තිමත් පැහැයෙන් යන්නේ බොන කොට විතරයි :lol:

    මොනවා උනත් වැදගත් ත්‍රෙඩ් එකක් ....... තැන්කු අපිත් එක්ක බෙදා ගත්තට ...... චු කිරීම සම්බන්දයෙන් විශේෂ දැනුමක් ඇති දොස්තර මහත්මියක් අපිත් එක්ක සිටීම ගැන ආඩම්බරයි :)

    චු වල පැහැයත් එක්ක සමහර ලෙඩ ගැන පුරව දැනුම් දීමක් එනවා කියලා අහල තියෙනවා ...... පොඩි කාලේ නම් ටිකක් රත්තරං පාටට චු යද්දී අම්මා කියනවා මතකයි ඔය විටමින් වැඩි පුර බීපු නිසා කියලා ............ එහෙම වෙන්නෙත් හැබැයි විටමින් ගන්න දවස් වලට විතරයි .......

    දැන් නම් එහෙම දීප්තිමත් පැහැයෙන් යන්නේ බොන කොට විතරයි :lol:

    මොනවා උනත් වැදගත් ත්‍රෙඩ් එකක් ....... තැන්කු අපිත් එක්ක බෙදා ගත්තට ...... චු කිරීම සම්බන්දයෙන් විශේෂ දැනුමක් ඇති දොස්තර මහත්මියක් අපිත් එක්ක සිටීම ගැන ආඩම්බරයි :)

    මොකෝ මේ එකම post එක දෙපාර දෙපාර දාන්නේ ????:lol::lol::lol:
    අපෝ ඉතිං කොහෙන් ගියත් බෝතලයක් කැරකිලා එනවනේ :angry::angry::angry:
    කමක් නෑ ඉතිං එවෙලෙට ඕකේ පාට බලා ගන්න හරි සිහියක් පතක් තිබ්බ නං ඒකත් සතුටුයි :P:P:P
    හැබැයි එකම ආරේක thread දාන ඔබ වගේ කෙනෙක්ට මේවා ගැන දැණුමක් තියෙනවා කියන එකත් ඇත්තටම සතුටට කාරණයක්
    11.gif
    11.gif
    11.gif

    btw .. thanx for the comment :rolleyes:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    11.gif

    ගොඩක් වටින ලිපියක්..
    මේ කරුණු අපි එක්ක බෙදගත්තට ස්තූතියි..
    11.gif
    11.gif

    වැදගත් ලිපියක්. දවසකට ප්‍රමාණවත් ජලය පානය නොකිරීම ගොඩක් රෝග වලට බලපානවා.
    තව තවත් මෙවැනි වැදගත් වෛද්‍ය කරුණ සහිත ලිපි පල කිරීම කට්ටියට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි.
    ජයෙන් ජය....!
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    බේ සජ්ජ බීලා තියනවද???
    :baffled:

    animation :cool:
    mama thread ekata ennath kalin mage fans la tag dala
    avatar464475_2.gif
    :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: animation

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ජාතියේ චූ මව

    නංගි මේ කින්ඩියට නෙවෙයි සිරා අහන්නෙ. චූ වලින් හොයාගන්න පුළුවන් නිතර ඇහැට කනට පේන කොමන් ලෙඩ ජාති තියෙනවද? :oo: තියේනම් දාපංකෝ පාටත් එක්කම පොඩ්ඩක් දැනුවත් වෙන්න :oo:

    ප.ලි.
    අපිට චූ යන්න පුළුවන් ඔයා ඔය කියල තියෙන පාට හතෙන් විතරද? ඊට අමතරව වෙනත් පාට තිබිය හැකිද?:oo:
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මටත් එක පාරක් දවස් 4ක් රෝස පාටට චූ ගියා බොන්බයි මොටයි පැකට් 2ක් කාලා... A/L class යන කාලේ.. :dull:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    චූ වගෙම කක්කි ත්‍රෙඩ් එකක් දාමු පාට සහ හේතු දාල, මොකෝ කියන්නෙ නෝනෙ. වැදගත් වෙයි

    (උස්සන්නෙ නැතුව මේ සැරේවත් හොදේ
    දැං ඉතින් රිදිල දුවන් ඒවි :lol: )
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    ඔබේ ශරීරයට ප්‍රමාණවත් තරම් ජලය ලැබෙන්නේ නැහැ.එමනිසා වැඩිපුර ජලය පානය කිරීමට අවධානය යොමු කරන්න :dull:

    ඒ කියන්නේ පැණි පැහැය..
    :lol::lol::lol::lol: