apoo oya gini gahana rasne...e wage wel eliye..hulan poddak wadi wadi...roof top eke set wunama....අපේ ශොප් එක පිටිපස්සේ නම් ඉඩ තිබේ...... කැලයකුත් පොඩ්ඩක් තියෙනවා.......![]()
![]()



අපේ ගෙදරට එහා පැත්තේ තියන රඹුටන් ගහ යට හොද කැළයක් ද සෑර්?![]()

![]()
අනිවා
පල්ලැහෑ තියෙන හිදිච්ච ඇලට චූ දාන්ඩත් පුලුවං හුලං වැදි වැදි![]()
![]()

එහෙමයි එහෙමයි...දැං මේන් ඉවෙන්ට් එක සූකරය සමග නේ සෑර්....
ඒක නිසා සූකරයත් සෙට් කරගන්න පුලූවන් තැනක් දෙඩුව නම් හොදයි නේදැ සෑර්?
ප.ලි.
අනේ තොපි කන කෑම..එදා ඔක්කොම ඉතිරියි. බාබකිව් එකක් දාමු ග්රෑන්ඩ්. කෑම නැතුව. නැත්තං තෝ කියයි බීමෙන් පස්සෙ කෑම බෑ ඕයි කියල සෑර්!![]()

ගෙදරට පෝර්ක් ගෙන්න බෑ සෑර්..අර මුට්ටි එල්ලලා තියන නිසා.....එහෙමයි එහෙමයි...
බාබකිව් කාලා කාලා අපරාදෙ පස්සෙ තව කෑම ලෑස්ති කරන්නෙ.
හා එහෙනං දන්න තැනකිං ඌරු මස් ටිකක් ගෙනත් දෙන්නං. තාත්තාගේ යාළුවෙක්ගෙ කඩයක් තියෙනවා වැලිවේරියෙ.
කිලෝ කීයක් ඕනද ?![]()



දැං මේකයි පැලෑන සෑර්......Mutti ellala nam ahawal ekatada yako uro gana kiyawanne ?![]()
දැං මේකයි පැලෑන සෑර්......
ඌරු පෙත්ත ගෙනත් සායනයේ සීතකරණයෙ තියනව සෑර්.
මම යතුර දෙනව බස් ලබ්බ සෑර්ට එන ගමන් ඌරු පෙත්ත ඇන්න එන්ට කියලා.....
ඇන්න ආවාම, කෙළින් ම රඹුටන් ගහ යටට සෑර්.....ආයෙ ගෙයි හතර මායිමට ගන්නෙ නෑ සෑර් පෙත්ත..........
yako rambutan gaha thiyenne umbe hathara maime nemeida ?
yako araksawa bindei epa ban oka karannaදැං සෑර් මේකයි තත්තෙ....Nodakin wasalaya thoge moda molryako rambutan gaha thiyenne umbe hathara maime nemeida ?
yako araksawa bindei epa ban oka karanna


දැං සෑර් මේකයි තත්තෙ....
ආරක්සාව කොරල තියෙන්නේ අපේ කිඹුල් විලාව තියන හතර මායිමට විතරයි. අනික් ඒව මම පස්සෙ ගත්ත ඉඩං නිසා ඒවට තාම ඔය ආරස්සාවල් කරල නෑ සෑර්.......
නෑ ඉතිං සෑර්ට සහ අර බස්ලබු සෑර්ට ඌර එපා නං ඉතිං මටත් කමක් නෑ සෑර්.....
දුමක් තිබ්බ ම ඇති මට නං..........![]()
