EK Married Club-9

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ ගෙදරට එහා පැත්තේ තියන රඹුටන් ගහ යට හොද කැළයක් ද සෑර්?:baffled:
    :yes:
    අනිවා
    පල්ලැහෑ තියෙන හිදිච්ච ඇලට චූ දාන්ඩත් පුලුවං හුලං වැදි වැදි
    4.gif
    :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැං මේන් ඉවෙන්ට් එක සූකරය සමග නේ සෑර්....
    ඒක නිසා සූකරයත් සෙට් කරගන්න පුලූවන් තැනක් දෙඩුව නම් හොදයි නේදැ සෑර්?

    ප.ලි.
    අනේ තොපි කන කෑම..එදා ඔක්කොම ඉතිරියි. බාබකිව් එකක් දාමු ග්‍රෑන්ඩ්. කෑම නැතුව. නැත්තං තෝ කියයි බීමෙන් පස්සෙ කෑම බෑ ඕයි කියල සෑර්!:angry::angry:
    එහෙමයි එහෙමයි...
    බාබකිව් කාලා කාලා අපරාදෙ පස්සෙ තව කෑම ලෑස්ති කරන්නෙ.
    හා එහෙනං දන්න තැනකිං ඌරු මස් ටිකක් ගෙනත් දෙන්නං. තාත්තාගේ යාළුවෙක්ගෙ කඩයක් තියෙනවා වැලිවේරියෙ.
    කිලෝ කීයක් ඕනද ? :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙමයි එහෙමයි...
    බාබකිව් කාලා කාලා අපරාදෙ පස්සෙ තව කෑම ලෑස්ති කරන්නෙ.
    හා එහෙනං දන්න තැනකිං ඌරු මස් ටිකක් ගෙනත් දෙන්නං. තාත්තාගේ යාළුවෙක්ගෙ කඩයක් තියෙනවා වැලිවේරියෙ.
    කිලෝ කීයක් ඕනද ? :rolleyes:
    ගෙදරට පෝර්ක් ගෙන්න බෑ සෑර්..අර මුට්ටි එල්ලලා තියන නිසා.....
    අනික සූකර කෑලි බෑ......අර පෝර්ක් ලෙග් චොප් එකක් ඕන.....
    මෙන්න මේ වගේ එකක්..........
    13025999-cooking-pork-leg-center-steak-shallow-dof.jpg

    ප.ලි.
    දැන් මේක දැකල එයි කෙළ පෙරං...........:P:P:rofl:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Mutti ellala nam ahawal ekatada yako uro gana kiyawanne ? :angry:
    දැං මේකයි පැලෑන සෑර්......
    ඌරු පෙත්ත ගෙනත් සායනයේ සීතකරණයෙ තියනව සෑර්.
    මම යතුර දෙනව බස් ලබ්බ සෑර්ට එන ගමන් ඌරු පෙත්ත ඇන්න එන්ට කියලා.....
    ඇන්න ආවාම, කෙළින් ම රඹුටන් ගහ යටට සෑර්.....ආයෙ ගෙයි හතර මායිමට ගන්නෙ නෑ සෑර් පෙත්ත..........
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    Nodakin wasalaya thoge moda molr :growl: yako rambutan gaha thiyenne umbe hathara maime nemeida ? :angry: yako araksawa bindei epa ban oka karanna
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Nodakin wasalaya thoge moda molr :growl: yako rambutan gaha thiyenne umbe hathara maime nemeida ? :angry: yako araksawa bindei epa ban oka karanna
    දැං සෑර් මේකයි තත්තෙ....
    ආරක්සාව කොරල තියෙන්නේ අපේ කිඹුල් විලාව තියන හතර මායිමට විතරයි. අනික් ඒව මම පස්සෙ ගත්ත ඉඩං නිසා ඒවට තාම ඔය ආරස්සාවල් කරල නෑ සෑර්.......
    නෑ ඉතිං සෑර්ට සහ අර බස්ලබු සෑර්ට ඌර එපා නං ඉතිං මටත් කමක් නෑ සෑර්.....
    දුමක් තිබ්බ ම ඇති මට නං..........:baffled:

    ප.ලි.
    දැං උෟරු පෙත්ත බැදල දෙන මම තමා වසලයා. ඒක කන සෑර් වසලයා නෙවෙයි.....
    අනේ මේ යන්ඩ සෑර් නිකං හුකා ගන්නේ නැතුව.......:frown:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැං සෑර් මේකයි තත්තෙ....
    ආරක්සාව කොරල තියෙන්නේ අපේ කිඹුල් විලාව තියන හතර මායිමට විතරයි. අනික් ඒව මම පස්සෙ ගත්ත ඉඩං නිසා ඒවට තාම ඔය ආරස්සාවල් කරල නෑ සෑර්.......
    නෑ ඉතිං සෑර්ට සහ අර බස්ලබු සෑර්ට ඌර එපා නං ඉතිං මටත් කමක් නෑ සෑර්.....
    දුමක් තිබ්බ ම ඇති මට නං..........:baffled:

    හා එක්කෝ දාහන්කො ඌරු මොටාව බාබකිව් ග්‍රිල් එකට :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රිදිලා එඩිට් කරලා දෙවෙනි රිප්ලයි එකකුත් දාලා :P