EK Married Club-9

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රිදිලා එඩිට් කරලා දෙවෙනි රිප්ලයි එකකුත් දාලා :P
    බාබකිව් දාන්නේ නෑ සෑර්.....
    මොකද ඒකට තව ටිකාකාකාක් විතර මම වසල වෙන්න ඕන.....
    එහෙම වෙලා ම දාමු නේද සෑර්?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බාබකිව් දාන්නේ නෑ සෑර්.....
    මොකද ඒකට තව ටිකාකාකාක් විතර මම වසල වෙන්න ඕන.....
    එහෙම වෙලා ම දාමු නේද සෑර්?

    කිසි ප්‍රශ්නයක් නෑ මටනම් දැම්මත් එකයි නොදැම්මත් එකයි
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    රිදුනා නේද සෑර්......:rofl::rofl::rofl::rofl::rofl:
    හූ...හූ...හූ....හූහ්...හූ..................

    තරිය අහුවුණා ය..........:rofl::rofl::rofl::rofl:

    අනේ නෑ බන් ..මම දන්නවනේ මේකේ උන්ගේ හැටි (මාත් ඇතුළුව) ... ඉතින් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කොරනවා ඒ නිසා .. අවොත් ආවා ගියොත් ගියා න්‍යාය හොඳා :rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ නෑ බන් ..මම දන්නවනේ මේකේ උන්ගේ හැටි (මාත් ඇතුළුව) ... ඉතින් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කොරනවා ඒ නිසා .. අවොත් ආවා ගියොත් ගියා න්‍යාය හොඳා :rofl:
    ඒක උඹව අවුස්සන්න දැම්මෙ....
    ඌර කියල පස්සේ ඥෑ ගෑවෙත් ඉතිං උඹට ඌරු ප්‍රේමය පහල වෙනව නේ............:rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක උඹව අවුස්සන්න දැම්මෙ....
    ඌර කියල පස්සේ ඥෑ ගෑවෙත් ඉතිං උඹට ඌරු ප්‍රේමය පහල වෙනව නේ............:rofl::rofl:

    හොක් හොක් !! මම ඇවිස්සෙයි ඕවට :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොක් හොක් !! මම ඇවිස්සෙයි ඕවට :P
    ග්‍රිල්ඩ් සීසන්ඩ් පෝර්ක් විත් බට්න් මෂ්රූම් & බ්ලැක් බීන් සෝස් රෙසිපියක් තියනව බං......
    හදන්න විදියක් නෑ සහ මට කන්න විදියක් නෑනේ.........:(:(:(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    menna meka.......

    26614_l.jpg
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ග්‍රිල්ඩ් සීසන්ඩ් පෝර්ක් විත් බට්න් මෂ්රූම් & බ්ලැක් බීන් සෝස් රෙසිපියක් තියනව බං......
    හදන්න විදියක් නෑ සහ මට කන්න විදියක් නෑනේ.........:(:(:(

    pork with spinach thiyenawa ban ara havi eke oya wagemai :love:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගෙදරට පෝර්ක් ගෙන්න බෑ සෑර්..අර මුට්ටි එල්ලලා තියන නිසා.....
    අනික සූකර කෑලි බෑ......අර පෝර්ක් ලෙග් චොප් එකක් ඕන.....
    මෙන්න මේ වගේ එකක්..........
    13025999-cooking-pork-leg-center-steak-shallow-dof.jpg


    ප.ලි.
    දැන් මේක දැකල එයි කෙළ පෙරං...........:P:P:rofl:
    :(:dull: :baffled:
    :rofl: :lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    apoo oya gini gahana rasne...e wage wel eliye..hulan poddak wadi wadi...roof top eke set wunama....:rolleyes::D;)

    :oo: සූකරයා බෑ ලු නේ එහේ..... ඒකයි කිව්වේ...... අපේ දිහා නම් ඉතින් ඌරෙක් ඉන්නම නිසා, අමුතුවෙන් සූකර කේස් එකක් නෑ...... :no: :P ඒත් ඉතින් ගෙනල්ලා නම් නෑ මෙච්චර කාලෙකට........ :no: අනික ඉතින්, උඹලා වගේ අලි පැටවුන්ට මෙහේ හැරෙන්නත් ඉඩත් මදි නේ....... :(
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    Wedding ehekata honda DJ karana un kawda inne....??? elakiri eke namata dj dagena inna un nam epa....:dull::dull:
    යක්කල බඩා මාමිලට මොන ඩීජේ ද?
    ඔන්න ඔහෙ තබ්ලාවකුයි සර්පිනාවකුයි එකතු කරන් පැදුරු සාජ්ජයක් දාගන්න
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    යක්කල බඩා මාමිලට මොන ඩීජේ ද?
    ඔන්න ඔහෙ තබ්ලාවකුයි සර්පිනාවකුයි එකතු කරන් පැදුරු සාජ්ජයක් දාගන්න
    me umba koheda school...??