me game eka mokakda ban ??
මොකද අකිලයෝ ඔය කසි කබල් ගේම් ගහන්නේ. මළ ජරාවක් ඕක.
උබ ඊතල විදින ගේම් වලට ආසනම් Skyrim ගහන්න ඒක එළ game එකක් නිකම් ඇත්ත ලෝකේ වගේ දැනේවි![]()
ගැහුවා බන් ඒක මම.අනේ මන්දා ඒත් අල්ලලා ගියේ නෑ.
මට හරි අමුතු විදිහට බන් ගේම් වලට හිත යන්නේ.ගොඩක් ඒවාට හිත යන්නේ නෑ.අල්ලන ඒවා එලවන් ගිහින් ගහනවා.
උබ මොනාද ගහන්නේ මේ දවස් වල?
game ගහන්න හිතෙන්නේ නෑ බන් කම්මැලියි එකක් වත් හිතෙන්නේ නෑ. මේ ළගදි Install කරා game 2,3 ක්ම නමුත් ටිකක් ගහන කොට කම්මැලියි මම ආයි හිතාගෙන ඉන්නේ Skyrim එක දාගන්නයි Mods ටිකක් එක්ක. මම නිකමට screenshot බැලුවා මේ ළගදි මට ආයි ආසාවක් ආවා ඒක ගහන්න
හ්ම්......
වොච් ඩොග්ස් එක කියන තරම් හොද උනොත් හොදයි.



මොකද අකිලයෝ ඔය කසි කබල් ගේම් ගහන්නේ. මළ ජරාවක් ඕක.

Balanna lesine kattiyata dan.
PS4 1kakuth ganna hithenne meh welawata thamai

Sniper Elite 3 - Gameplay Trailer (PS4/Xbox One)
GRID Autosport Touring Trailer


Virtuix Omni - Counterstrike Global Offensive
![]()
![]()
![]()

Therumak ne payak dekak ohoma kara kara hitiyoth ehema epa wenawa ne![]()
![]()
![]()
