.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    BnnG7ZfIMAAb2xZ.jpg:large
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    T20 මැචි එකේ කුසල්+ දිල්ශාන්
    ODI වල කුසල්ට චාන්ස් එකක් දීලා බලයි මුලින්ම බොහෝ විට අසාර්ථක උනොත් තරංග දායි ( පහුගිය ට්කේ කුසල් එච්චර හොදට සෙල්ලම් කලේ නෑ :no::dull:)

    thirimanna 2 century gahalane thiyena eke, sanga 1 down gahana nisa kusal + thiri try karana ekak nedda?
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    T20 මැචි එකේ කුසල්+ දිල්ශාන්
    ODI වල කුසල්ට චාන්ස් එකක් දීලා බලයි මුලින්ම බොහෝ විට අසාර්ථක උනොත් තරංග දායි ( පහුගිය ට්කේ කුසල් එච්චර හොදට සෙල්ලම් කලේ නෑ :no::dull:)

    තරංග ස්කොඩ් එකේ නෑ නේද මචං. ඌ ෆේල් උනොත් මම හිතන්නේ තිරියව ඕපන් කරාවි. :):)
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    thirimanna 2 century gahalane thiyena eke, sanga 1 down gahana nisa kusal + thiri try karana ekak nedda?

    දිල්ශාන් ට්ම් එකෙන් අයින් කරනේ නෑ බන් දැන් තියන තත්වේ උඩ කුසල් අයින් කලොත් තමා
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    තරංග ස්කොඩ් එකේ නෑ නේද මචං. ඌ ෆේල් උනොත් මම හිතන්නේ තිරියව ඕපන් කරාවි. :):)



    Angelo Mathews (c)
    Lahiru Thirimanne (vc)
    Dinesh Chandimal (wk)
    Chaturanga de Silva
    Tillakaratne Dilshan
    Mahela Jayawardene
    Nuwan Kulasekara
    Suranga Lakmal
    Lasith Malinga
    Ajantha Mendis
    Kusal Perera (wk)
    Thisara Perera
    Dhammika Prasad
    Ashan Priyanjan
    Kumar Sangakkara
    Sachithra Senanayake


    ආ ඔව් නේ එහෙනම් කුසල් අවුල් උනොත් තිරියා open කරයි දිල්ශාන් එක්ක
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?


    Angelo Mathews (c)
    Lahiru Thirimanne (vc)
    Dinesh Chandimal (wk)
    Chaturanga de Silva
    Tillakaratne Dilshan
    Mahela Jayawardene
    Nuwan Kulasekara
    Suranga Lakmal
    Lasith Malinga
    Ajantha Mendis
    Kusal Perera (wk)
    Thisara Perera
    Dhammika Prasad
    Ashan Priyanjan
    Kumar Sangakkara
    Sachithra Senanayake


    ආ ඔව් නේ එහෙනම් කුසල් අවුල් උනොත් තිරියා open කරයි දිල්ශාන් එක්ක

    :):)
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    සංගක්කාර සහ ලසිත් මාලිංග අද දිනයේ එංගලන්ත තරග සංචාරයක නිතර ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතය .
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ubala hithanne mokadda, Upul Tharanga team eke inna onida? nadda?

    tharangaya hari yanne ne ban. balapan kusal play karana vidihata match 10 ta ekak wage thama score karanne. ohoma giyoth nam uwath kepenawa. :(
    http://www.espncricinfo.com/srilanka/content/player/345822.html
    muu thamai genna oni left hand operner,mama hithanne porage injury ekak nisa thamai kusalta
    chance ekak hamba une.dan habai world cup wenakan wenas karanna narakai.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එංගලන්ත සංචාරයේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිතිකරුවන්ගෙන් සුවිශේෂී දක්ෂතා දැකබලා ගැනීමට අවස්ථාව හිමිවනු ඇති බව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස කටයුතු කරන කි‍්‍රස් ඇඩම්ස් පවසනවා. එංගලන්ත සංචාරය සඳහා උපදේශකයෙකු ලෙස පත්කළ කි‍්‍රස් ඇඩම්ස් මේ වනවිට ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් සමඟ පුහුණු සැසි සඳහා සහභාගී වී තිබෙනවා. ඔහු සඳහන් කරන්නේ ශී‍්‍ර ලංකා පිතිකරුවන් මේ වනවිට එංගලන්තයේ තණතිලිවලට හොඳින් හුරු වී ඇති බවයි. සංගක්කාර, මහේල, මැතිව්ස්, ඩිල්ෂාන් සහ දිනේෂ් චන්දිමාල් යන පිතිකරුවන් පිළිබඳ තමන්ට කිසිදු සැකයකින් තොරව සහතිකයක් ලබාදිය හැකි බවයි කි‍්‍රස් ඇඩම්ස් පවසන්නේ\\


    Hiru news
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    සිරාවට. අයර්ලන්ඩ් එකෙත් බලපන් තටමපු තැටමිල්ල. :angry::angry:

    Team eke inna Sanga, Maiya, Dili arunama best records, experience thiyenne oota.
    ainth paththe eka 0 ta, 8 ta giyama oota thatamanna wenawa thama.