Chandi aniwa gahanawa bn me series ekeඑංගලන්ත සංචාරයේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිතිකරුවන්ගෙන් සුවිශේෂී දක්ෂතා දැකබලා ගැනීමට අවස්ථාව හිමිවනු ඇති බව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස කටයුතු කරන කි‍්‍රස් ඇඩම්ස් පවසනවා. එංගලන්ත සංචාරය සඳහා උපදේශකයෙකු ලෙස පත්කළ කි‍්‍රස් ඇඩම්ස් මේ වනවිට ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් සමඟ පුහුණු සැසි සඳහා සහභාගී වී තිබෙනවා. ඔහු සඳහන් කරන්නේ ශී‍්‍ර ලංකා පිතිකරුවන් මේ වනවිට එංගලන්තයේ තණතිලිවලට හොඳින් හුරු වී ඇති බවයි. සංගක්කාර, මහේල, මැතිව්ස්, ඩිල්ෂාන් සහ දිනේෂ් චන්දිමාල් යන පිතිකරුවන් පිළිබඳ තමන්ට කිසිදු සැකයකින් තොරව සහතිකයක් ලබාදිය හැකි බවයි කි‍්‍රස් ඇඩම්ස් පවසන්නේ\\
Hiru news
sanga and mathews witharai mata un denna arunama sure.
Thiri unath pace pitches walata hariyanne ne bn. Kusal eeta anthayi.minihata thawa igena ganna godak ewa thiyanawa
giya para champions league ekedi anagaththa hati matha ka ne 



























Late night dagena dl karan balanna ona mchn!*********
Sidath nam pattama classic technique ekak thibuna dial ekak lu neh 
ow Roy Diasta passe ekale hodama batsman...එළකිරි කොල්ලෙක්;16662714 said:Late night dagena dl karan balanna ona mchn!Sidath nam pattama classic technique ekak thibuna dial ekak lu neh
![]()




Kusal nam therumak ne wage![]()
Kusal wa drop karala Tharanga chance eka denna oni England ODI series eke
![]()

WTF wrong With Kusal?

ow Roy Diasta passe ekale hodama batsman...
Eth openning ena hinda wadiya gahanta ba...Ekale bolersla hodaine...Opening awoth baduma thama...Wadi ayusha ne....![]()
