ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    චමිතෝ..... අද වෙසක් බලන්න යමුදෝ..... තනියම යන්න අවුල් වගේ.....නැන්දිට මොකෝ.....??

    ඔක්කොටම කලින් තව ටිකකින් පොඩි ට්‍රයල් එකක් ගිහින් බලන්න ඕනා බයික් එකේ...... බැලන්ස් නැති වෙයි කියලා බයයි...... :(
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    උබත් මාතලේද.අපරාදෙ ඊයෙ එන්න තිබ්බ.රිදී විහාරෙ පැත්තෙ තමා ගියේ :shocked:
    ඔව් බන්.මාතලේ තමා.ඒ උනාට මේ පාර ගෙදර ගියේ නෑ.
    චමිතෝ..... අද වෙසක් බලන්න යමුදෝ..... තනියම යන්න අවුල් වගේ.....නැන්දිට මොකෝ.....??

    ඔක්කොටම කලින් තව ටිකකින් පොඩි ට්‍රයල් එකක් ගිහින් බලන්න ඕනා බයික් එකේ...... බැලන්ස් නැති වෙයි කියලා බයයි...... :(

    තාම හරියට සුවර් නෑ.
    ඊයේ තරි මාමි,නදියා,බෝල්ටා,දිලුමා අපි සෙට් එක යන්න හිටියට බැරි උනා.
    අදත් සුවර් නෑ.
    නැන්දිට මිග්‍රෙන් තියෙනවනේ ඒක සුට්ටක් වැඩි උනා :(

    අමාරුවෙන් බයික් එක පදින්න එපා බොල.තුවාල පැරුනොත්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol: ඔය ලෑලි සීට් එකේ මම නැග්ගොත්, ශොක් දෙක දෙකට කඩලා යයි..... යකෝ හයිය තියෙන බයික් එකක් අරන් වරෙන්...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගුල් ආම් පැදතහැකිද බං උඹට.... බැරි වැඩ නොකර පුලුවන් ලෑලි සීට් එක පැදන් හිටපන්........ :P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,437
    17,410
    113
    Auckland
    උබත් මාතලේද.අපරාදෙ ඊයෙ එන්න තිබ්බ.රිදී විහාරෙ පැත්තෙ තමා ගියේ :shocked:

    අඩේ එච්චර ගමනක් ගිහින් උබ තාම හොදින් ඉන්නවද බන් . කොන්දට සින්හල බෙහෙත් බැදගෙනම ගමන පටන් ගන්න ඇති නේද :rofl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හරිඳුවෝ(වෙන කව්රුහරි උනත් කමක් නෑ.හීරෝ කුකුලෝ කුප්ප අදහස් පලකිරීමෙන් වලකින්න)
    මේ ඕඩියෝ එක පොඩ්ඩක් අහලා හිතෙන දේ කියපන්.

    මේ කරලා තියෙන්නේ idel එක 3000rpm වලට වගේ වැඩි කරලා fuel සම්පුර්ණයෙන්ම lean කරලා.
    https://app.box.com/s/2zkoq1uyivwrybtcslkd
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    මේ ඩිස්කවරියෙද?:rolleyes:

    එන්ජිමේ වරදක් නෑ. ටැපට් ටිකක් විතර සද්ද වෙනව වගේ. ටයිමින් චේන් එකත් පොඩ්ඩක් විතර ඇහෙනව වගේ.:dull: එජස්ට් කරන්න නම් ඕනෙ නැතිවෙයි.

    එන්ජිම බර නැතුව දුවනව. ඔය තෙල් අඩු කරපු කේස් එක හින්ද වෙන්නැති. ලීන් දුවන්නෙපා ඉන්දියන් ඉල්ලන් කෑම තමා...:no::no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආහ් කුකුලෝස් ඔන්න මං නම් වටයක් දාල ආවා..:):)

    කැලෑ පාරකින් එහෙම ගිහින් කලටුවාව ජලාශෙට රිංගුවා අපේ ඉස්කෝලෙ එකෙක්ට පින්සිද්ද වෙන්න. :P:P:P

    ඊට පස්සෙ ඇහැලියගොඩ පැත්තෙ ගිහින් ගෙදර ආවා..:dull:

    කන්න දන් සැලක් සෙට්වුනේ නෑ ඕයි ගෙදර ඇවිත් කෑවේ...:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් බන්.මාතලේ තමා.ඒ උනාට මේ පාර ගෙදර ගියේ නෑ.

    තාම හරියට සුවර් නෑ.
    ඊයේ තරි මාමි,නදියා,බෝල්ටා,දිලුමා අපි සෙට් එක යන්න හිටියට බැරි උනා.
    අදත් සුවර් නෑ.
    නැන්දිට මිග්‍රෙන් තියෙනවනේ ඒක සුට්ටක් වැඩි උනා :(

    අමාරුවෙන් බයික් එක පදින්න එපා බොල.තුවාල පැරුනොත්

    සිංහල බෙහෙත් ගත්තොත් මොකද?:rolleyes:

    අපේ අම්මටත් ඉස්සර තිබ්බ කිව්ව. සිංහල බෙහෙත් වලින් තමා හොඳවෙලා තියෙන්නෙ.:yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණි..... පල්සරේ එක පැත්තක හෝන් එකකට බඩු බනිස් වී තිබේ..... වයරින් අවුලක් නැත. මල්ටිය තියා චෙක් කරන ලදී. :(

    මේ සදහා, හෝන් එකක් ගන්න නෑතුව ඈති නේ.....?? බජාජ් ස්පෙයා පාට්ස් කඩ වල ඈති නේ......??

    පල්සර් 150 / 180 / 200 වලට එන හෝන් වෙනස්ද......??

    එක හෝන් එකක් විතරක් වදිනකොට, අයිස්ක්‍රීම් විකුණන බයිසිකල් එකක් වගේ..... :eek:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ කුකුළණි..... පල්සරේ එක පැත්තක හෝන් එකකට බඩු බනිස් වී තිබේ..... වයරින් අවුලක් නැත. මල්ටිය තියා චෙක් කරන ලදී. :(

    මේ සදහා, හෝන් එකක් ගන්න නෑතුව ඈති නේ.....?? බජාජ් ස්පෙයා පාට්ස් කඩ වල ඈති නේ......??

    පල්සර් 150 / 180 / 200 වලට එන හෝන් වෙනස්ද......??

    එක හෝන් එකක් විතරක් වදිනකොට, අයිස්ක්‍රීම් විකුණන බයිසිකල් එකක් වගේ..... :eek:

    අඩේ මටත් හෝන් දෙකක් ගන්න ඕනේ බොල. මගෙ තියන එකට බඩු බනිස් වීගෙන එනව මට පේන්නේ.. සද්දෙ වෙනස් වෙලා..:dull:

    ඕකට බජාජ් හෝන් නෙමේ එන්නෙ උනුත් මොකක්හරි ජාතියක් මිං හිතන්නේ දාල එවන්නේ... 12V හෝන් එකක් ගැලපෙන එකක් බලල ගන්න පිච්චිල තියන එක වගේම.

    ඕකෙ වයර් මාරු කරල ඒ කිව්වෙ අනිත් හෝන් එකේ වයර් එක ගහල බැලුව නේද?:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනිත් හෝන් එකේ වයර් ගැහුවේ නම් නෑ..... බට්, වයර් දෙක වෙනම ගලවලා චෙක් කරා කරන්ට් එක එනවද කියලා & වයර් දෙක හෝන් එකට ගහලා, හෝන් එකට මීටරේ තියලත් චෙක් කරා කරන්ට් එක එනවද කියලා..... කරන්ට් එක එනවා..... එක පාරක් නම්, හෝන් එකට දෙකක් ඈන්නහම වැඩ කරා....... :P

    මේකට පල්සරේට එනම හෝන් දෙකක් දාගන්න ඕනා...... හොද සද්දේ ඒක..... :love: බජාජ් කඩ වල ඈති නේ.... බලන්න ඕනා.... හෝන් එක සද්දෙට නැතුව බෑ..... ;)
     
    ඕන මගුලක්. ඕක ගලෝගෙන ගිහින් බලන්න.
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ආ කුකුළණි..... පල්සරේ එක පැත්තක හෝන් එකකට බඩු බනිස් වී තිබේ..... වයරින් අවුලක් නැත. මල්ටිය තියා චෙක් කරන ලදී. :(

    මේ සදහා, හෝන් එකක් ගන්න නෑතුව ඈති නේ.....?? බජාජ් ස්පෙයා පාට්ස් කඩ වල ඈති නේ......??

    පල්සර් 150 / 180 / 200 වලට එන හෝන් වෙනස්ද......??

    එක හෝන් එකක් විතරක් වදිනකොට, අයිස්ක්‍රීම් විකුණන බයිසිකල් එකක් වගේ..... :eek:

    කුකුලෝ ඕනිම හොර්න් එකක් දාන්න ඇම්පියර් 3ට අඩු .. කාර් හොර්න් දාල නාකියෙක් පඩ අරිනවා වගේ කියල මෙතන පොස්ට් කරන්න එපා

    300යි :shocked::shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ශික් ජන්තුවා වත් නෑ නේ මේ හෝන් කේස් එක අහගන්න..... මම හිතන්නේ පල්සර් 150 ට වඩා 180 එකේ එන හෝන් එක ලොකුයි වගේම සද්දෙයි....... :)
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    අනිත් හෝන් එකේ වයර් ගැහුවේ නම් නෑ..... බට්, වයර් දෙක වෙනම ගලවලා චෙක් කරා කරන්ට් එක එනවද කියලා & වයර් දෙක හෝන් එකට ගහලා, හෝන් එකට මීටරේ තියලත් චෙක් කරා කරන්ට් එක එනවද කියලා..... කරන්ට් එක එනවා..... එක පාරක් නම්, හෝන් එකට දෙකක් ඈන්නහම වැඩ කරා....... :P

    මේකට පල්සරේට එනම හෝන් දෙකක් දාගන්න ඕනා...... හොද සද්දේ ඒක..... :love: බජාජ් කඩ වල ඈති නේ.... බලන්න ඕනා.... හෝන් එක සද්දෙට නැතුව බෑ..... ;)

    හොර්න් 2ක් 3ක් 4ක් දානවා නම් මචෝ රිලේ එකක් දාන්න ඕනි 30A රිලේ එකක් හොඳටම ඇති :P:P

    දැන් වයරින් කරගන්න ගිහිල්ල මාමා අනාථ කුකුලෙක් වෙනවා :lol::lol:
     
    Status
    Not open for further replies.