චමිතෝ..... අද වෙසක් බලන්න යමුදෝ..... තනියම යන්න අවුල් වගේ.....නැන්දිට මොකෝ.....??
ඔක්කොටම කලින් තව ටිකකින් පොඩි ට්‍රයල් එකක් ගිහින් බලන්න ඕනා බයික් එකේ...... බැලන්ස් නැති වෙයි කියලා බයයි......
ඔක්කොටම කලින් තව ටිකකින් පොඩි ට්‍රයල් එකක් ගිහින් බලන්න ඕනා බයික් එකේ...... බැලන්ස් නැති වෙයි කියලා බයයි......

එජස්ට් කරන්න නම් ඕනෙ නැතිවෙයි.

බජාජ් කඩ වල ඈති නේ.... බලන්න ඕනා.... හෝන් එක සද්දෙට නැතුව බෑ..... 