T20 මැචි එකේ කුසල්+ දිල්ශාන්
ODI වල කුසල්ට චාන්ස් එකක් දීලා බලයි මුලින්ම බොහෝ විට අසාර්ථක උනොත් තරංග දායි ( පහුගිය ට්කේ කුසල් එච්චර හොදට සෙල්ලම් කලේ නෑ)
T20 මැචි එකේ කුසල්+ දිල්ශාන්
ODI වල කුසල්ට චාන්ස් එකක් දීලා බලයි මුලින්ම බොහෝ විට අසාර්ථක උනොත් තරංග දායි ( පහුගිය ට්කේ කුසල් එච්චර හොදට සෙල්ලම් කලේ නෑ)


තරංග ස්කොඩ් එකේ නෑ නේද මචං. ඌ ෆේල් උනොත් මම හිතන්නේ තිරියව ඕපන් කරාවි.![]()

thirimanna 2 century gahalane thiyena eke, sanga 1 down gahana nisa kusal + thiri try karana ekak nedda?
තරංග ස්කොඩ් එකේ නෑ නේද මචං. ඌ ෆේල් උනොත් මම හිතන්නේ තිරියව ඕපන් කරාවි.![]()
Angelo Mathews (c)
Lahiru Thirimanne (vc)
Dinesh Chandimal (wk)
Chaturanga de Silva
Tillakaratne Dilshan
Mahela Jayawardene
Nuwan Kulasekara
Suranga Lakmal
Lasith Malinga
Ajantha Mendis
Kusal Perera (wk)
Thisara Perera
Dhammika Prasad
Ashan Priyanjan
Kumar Sangakkara
Sachithra Senanayake
ආ ඔව් නේ එහෙනම් කුසල් අවුල් උනොත් තිරියා open කරයි දිල්ශාන් එක්ක


නෑ බං. තරංග හරියන එකෙක් නෙමෙයි බං.![]()
ow ban porata chance ekak dunnoth bola kala kala lakunu tikak gaha ganna balanne thena thiya ganna.


ubala hithanne mokadda, Upul Tharanga team eke inna onida? nadda?
http://www.espncricinfo.com/srilanka/content/player/345822.htmltharangaya hari yanne ne ban. balapan kusal play karana vidihata match 10 ta ekak wage thama score karanne. ohoma giyoth nam uwath kepenawa.![]()
සිරාවට. අයර්ලන්ඩ් එකෙත් බලපන් තටමපු තැටමිල්ල.![]()