බාබකිව් දාන්නේ නෑ සෑර්.....රිදිලා එඩිට් කරලා දෙවෙනි රිප්ලයි එකකුත් දාලා![]()
මොකද ඒකට තව ටිකාකාකාක් විතර මම වසල වෙන්න ඕන.....
එහෙම වෙලා ම දාමු නේද සෑර්?
බාබකිව් දාන්නේ නෑ සෑර්.....රිදිලා එඩිට් කරලා දෙවෙනි රිප්ලයි එකකුත් දාලා![]()
බාබකිව් දාන්නේ නෑ සෑර්.....
මොකද ඒකට තව ටිකාකාකාක් විතර මම වසල වෙන්න ඕන.....
එහෙම වෙලා ම දාමු නේද සෑර්?
රිදුනා නේද සෑර්......කිසි ප්‍රශ්නයක් නෑ මටනම් දැම්මත් එකයි නොදැම්මත් එකයි









රිදුනා නේද සෑර්......
හූ...හූ...හූ....හූහ්...හූ..................
තරිය අහුවුණා ය..........![]()

ඒක උඹව අවුස්සන්න දැම්මෙ....අනේ නෑ බන් ..මම දන්නවනේ මේකේ උන්ගේ හැටි (මාත් ඇතුළුව) ... ඉතින් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කොරනවා ඒ නිසා .. අවොත් ආවා ගියොත් ගියා න්‍යාය හොඳා![]()


ඒක උඹව අවුස්සන්න දැම්මෙ....
ඌර කියල පස්සේ ඥෑ ගෑවෙත් ඉතිං උඹට ඌරු ප්‍රේමය පහල වෙනව නේ............![]()

ග්‍රිල්ඩ් සීසන්ඩ් පෝර්ක් විත් බට්න් මෂ්රූම් & බ්ලැක් බීන් සෝස් රෙසිපියක් තියනව බං......හොක් හොක් !! මම ඇවිස්සෙයි ඕවට![]()



ග්‍රිල්ඩ් සීසන්ඩ් පෝර්ක් විත් බට්න් මෂ්රූම් & බ්ලැක් බීන් සෝස් රෙසිපියක් තියනව බං......
හදන්න විදියක් නෑ සහ මට කන්න විදියක් නෑනේ.........![]()

ගෙදරට පෝර්ක් ගෙන්න බෑ සෑර්..අර මුට්ටි එල්ලලා තියන නිසා.....
අනික සූකර කෑලි බෑ......අර පෝර්ක් ලෙග් චොප් එකක් ඕන.....
මෙන්න මේ වගේ එකක්..........
![]()
ප.ලි.
දැන් මේක දැකල එයි කෙළ පෙරං...........![]()





හූ...හූ...හූ....හූහ්...හූ....

muta otu dishtiyak wath gahuwada ?apoo oya gini gahana rasne...e wage wel eliye..hulan poddak wadi wadi...roof top eke set wunama....![]()
සූකරයා බෑ ලු නේ එහේ..... ඒකයි කිව්වේ...... අපේ දිහා නම් ඉතින් ඌරෙක් ඉන්නම නිසා, අමුතුවෙන් සූකර කේස් එකක් නෑ......
ඒත් ඉතින් ගෙනල්ලා නම් නෑ මෙච්චර කාලෙකට........
අනික ඉතින්, උඹලා වගේ අලි පැටවුන්ට මෙහේ හැරෙන්නත් ඉඩත් මදි නේ....... 
![]()
අනිවා
පල්ලැහෑ තියෙන හිදිච්ච ඇලට චූ දාන්ඩත් පුලුවං හුලං වැදි වැදි![]()
![]()
හික්ස්..... එදා වෙරි මරගාතේ ගිහින් අල්ලපු ඈල....... 
යක්කල බඩා මාමිලට මොන ඩීජේ ද?Wedding ehekata honda DJ karana un kawda inne....??? elakiri eke namata dj dagena inna un nam epa....![]()
Ekek danne badu gana...DJ Ice Cool / DJ Ram හරි යන්නේ නැද්ද ?![]()

anika danne arabiye indan muslim unta baninna...
mun danna dj...

me umba koheda school...??යක්කල බඩා මාමිලට මොන ඩීජේ ද?
ඔන්න ඔහෙ තබ්ලාවකුයි සර්පිනාවකුයි එකතු කරන් පැදුරු සාජ්ජයක් දාගන්න