ලුමියා 525 එක හොදයි බන් හැම අතින්ම.හිතන්න දෙයක් නෑ ඒක ගනින්.ටච් එක එහෙම පට්ට.කියන්න දෙයක් නෑ.ෆ්ලැශර් ඕන නෑ කැමරාවට.මැක්සා කොලිටි.
Lumia 525 eka Ela!! S duos eka slow wenawa ban.... ganna epa
Galaxy S Duos 2 VS Lumia 525.
Lumia 525 is the best bn..
Machanla Nokia 525 eketh fack ewa ehema enawada.gaddi originalda kiyala balaganne kohomada
සොෆ්ත්ලොගික් ගනින්...ෆෝන් ඒකට ඉන්සුරන්චේ එකක් එනවා...අවුරුද්දක් යනකන් උබ අතින් මොනා උනත් උන් හදලා හෝ අලුත් එකක් දෙනවා...

ow eken gaththaam baya wenna deyak na..android tharam nam apps ne bn...thiyana ewath melo rahak ne...build quality eka nam supiri....apps nethi eka thama lokuma awula...google maps wath hariyata ne

සොෆ්ත්ලොගික් ගනින්...ෆෝන් ඒකට ඉන්සුරන්චේ එකක් එනවා...අවුරුද්දක් යනකන් උබ අතින් මොනා උනත් උන් හදලා හෝ අලුත් එකක් දෙනවා...
Google maps hariyata na kiyanne Gps walata balapanawada machana eka![]()
android tharam nam apps ne bn...thiyana ewath melo rahak ne...build quality eka nam supiri....apps nethi eka thama lokuma awula...google maps wath hariyata ne

ඔන්න ඕක තමා මං අහපු ලොකුම පචය. apps ඕනි තරම තියනවා බන්. google play store තියනව වගේ චොර, fake apps නැ බන්. දාන හැම app එකක් ම microsoft එකෙන් වෙන වෙනම check කරලා ටම release කරන්නේ. මට නම් මට ඕනි හැම app එකක් ම තිබ්බ. සුපිරි games free තියනව windows store එකේ. eg Asphalt 8 : airbone, FIFA 2014. තාව EA sports games free තියනව. ඒ මොකද ඒවා microsoft එකෙන් relase කරන හින්දා. උබට nokia store එකට ගියාම තාව ඕනි තරම් apps free තියනව. Nokia here maps more better than google maps bro. බය නැතුව ගනින් softlogic එකෙන්. ලෝකේ පලවෙනි වතාවට phone to phone replace warrenty එකක් දෙනවා nokia. තාව උබට ඉතින් nokia phone එකක camera qaulitiy එක කොහොමද කියල අමුතුවෙන් කියන්න ඕනි නැනේ. windows os android වගේ lag වෙන් නැ. slow වෙන් නැ. nokia lumia rox මචං. phone එකක් අරගෙන ම බලලා වෙනස වටහා ගනින් මචං 

![]()
games ඇත...ඒ උනාට here maps ලංකාවට වැඩද??? පොඩ්ඩක් ඒක පාවිච්චි කරන විදිහ කියපන්කො බලන්න...එතකොට මට ඕනි උනා anti-theft software එකක්...දීපන්කො බලන්න...