android tharam nam apps ne bn...thiyana ewath melo rahak ne...build quality eka nam supiri....apps nethi eka thama lokuma awula...google maps wath hariyata ne
games ඇත...ඒ උනාට here maps ලංකාවට වැඩද??? පොඩ්ඩක් ඒක පාවිච්චි කරන විදිහ කියපන්කො බලන්න...එතකොට මට ඕනි උනා anti-theft software එකක්...දීපන්කො බලන්න...

games ඇත...ඒ උනාට here maps ලංකාවට වැඩද??? පොඩ්ඩක් ඒක පාවිච්චි කරන විදිහ කියපන්කො බලන්න...එතකොට මට ඕනි උනා anti-theft software එකක්...දීපන්කො බලන්න...





හියර් මැප් වෙනුවට ගූගල් ජිපිඑස් නැවිගේශන් වැඩ.. ඇන්ට් තිෆ් ඉන්බිල්ට් ඇත![]()
Here maps lankawata wada. Anti-theft walata software ona na. Its built-in. Its called "Find my phone"
![]()
ඉන් built එක කොහොම වැඩ කරන්නේ...???මම msg ekak දෙම්මම location eka එවනවා වගේ ගන්න පුලුවන්ද???? google gps navigation කියන්නේ වෙනම අප එකක්ද???නැට්ටන් ගූගල් මප්ස්ද??
Umba danna bambuwa.... Google maps ma onada ban? Nokia Maps thiyanne. Google maps wagema thama. Offline download karagannath puluwan....app na kiyanna ei umbata welawa yana eka nawathilada? gihin balapan app store eke....
Nokia here maps more better than google maps broඔන්න ඕක තමා මං අහපු ලොකුම පචය. apps ඕනි තරම තියනවා බන්. google play store තියනව වගේ චොර, fake apps නැ බන්. දාන හැම app එකක් ම microsoft එකෙන් වෙන වෙනම check කරලා ටම release කරන්නේ. මට නම් මට ඕනි හැම app එකක් ම තිබ්බ. සුපිරි games free තියනව windows store එකේ. eg Asphalt 8 : airbone, FIFA 2014. තාව EA sports games free තියනව. ඒ මොකද ඒවා microsoft එකෙන් relase කරන හින්දා. උබට nokia store එකට ගියාම තාව ඕනි තරම් apps free තියනව. Nokia here maps more better than google maps bro. බය නැතුව ගනින් softlogic එකෙන්. ලෝකේ පලවෙනි වතාවට phone to phone replace warrenty එකක් දෙනවා nokia. තාව උබට ඉතින් nokia phone එකක camera qaulitiy එක කොහොමද කියල අමුතුවෙන් කියන්න ඕනි නැනේ. windows os android වගේ lag වෙන් නැ. slow වෙන් නැ. nokia lumia rox මචං. phone එකක් අරගෙන ම බලලා වෙනස වටහා ගනින් මචං
![]()






,






Microsoft account ekata log wunama, phone eke location eka penwanawa...eken ma Phone eka lock karanna, ring karanna, erase karanna puluwan...
ඉන් built එක කොහොම වැඩ කරන්නේ...???මම msg ekak දෙම්මම location eka එවනවා වගේ ගන්න පුලුවන්ද???? google gps navigation කියන්නේ වෙනම අප එකක්ද???නැට්ටන් ගූගල් මප්ස්ද??
OW BAN MUN WINDOWS PHONE LABA NISA EKATA WADIYA DEYAK NAHAHA KIYALA HITANNEY,OKA OCHARAMA HONDANAM TAMA MARKET SHARE EKA 1% WALATA WADA ADU AIgames ඇත...ඒ උනාට here maps ලංකාවට වැඩද??? පොඩ්ඩක් ඒක පාවිච්චි කරන විදිහ කියපන්කො බලන්න...එතකොට මට ඕනි උනා anti-theft software එකක්...දීපන්කො බලන්න...
Nokia here maps more better than google maps bro,
ANEY PALAYAN OI PACHA NOGAHAAAAA.....WINDOWS PHONE EKA HONDAI ,TIKAK KAL YADDI BORING WEI MCHAN,EHINDA HITALA GANIN.MUM GAHANA PACHA WALATA REWETENNA EPA...GOOGLE MAPS WALATA GAHANNA EKAK NAHA


ෆෝන් එක කවුරුහරි හොරකම් කලොත් වින්ඩෝස් ෆෝන් සයිට් එකට ලොග් වෙලා අපිට ෆෝන් එක තියෙන තැන දැනගන්න පුළුවන්, ෆෝන් එක ලොක් කරන්න පුළුවන්, ෆෝන් එක ෆෝමැට් කරන්න පුළුවන්.. ඔරිජිනල් ගූගල් ජිපිඑස් වොයිස් නැවිගේෂන් එක ඇප් ස්ටෝර් එකේ තියෙනවා
ඔන්න ඕක තමා මං අහපු ලොකුම පචය. apps ඕනි තරම තියනවා බන්. google play store තියනව වගේ චොර, fake apps නැ බන්. දාන හැම app එකක් ම microsoft එකෙන් වෙන වෙනම check කරලා ටම release කරන්නේ. මට නම් මට ඕනි හැම app එකක් ම තිබ්බ. සුපිරි games free තියනව windows store එකේ. eg Asphalt 8 : airbone, FIFA 2014. තාව EA sports games free තියනව. ඒ මොකද ඒවා microsoft එකෙන් relase කරන හින්දා. උබට nokia store එකට ගියාම තාව ඕනි තරම් apps free තියනව. Nokia here maps more better than google maps bro. බය නැතුව ගනින් softlogic එකෙන්. ලෝකේ පලවෙනි වතාවට phone to phone replace warrenty එකක් දෙනවා nokia. තාව උබට ඉතින් nokia phone එකක camera qaulitiy එක කොහොමද කියල අමුතුවෙන් කියන්න ඕනි නැනේ. windows os android වගේ lag වෙන් නැ. slow වෙන් නැ. nokia lumia rox මචං. phone එකක් අරගෙන ම බලලා වෙනස වටහා ගනින් මචං
![]()
original newe wage...google gahana ekak newe bn...wena ekek hadapu ekak...maps unath ehemai...
Nokia here maps more better than google maps bro,
ANEY PALAYAN OI PACHA NOGAHAAAAA.....WINDOWS PHONE EKA HONDAI ,TIKAK KAL YADDI BORING WEI MCHAN,EHINDA HITALA GANIN.MUM GAHANA PACHA WALATA REWETENNA EPA...GOOGLE MAPS WALATA GAHANNA EKAK NAHA



උබ මගේ ඉමේජ් එක දැක්කද? ඔය නැවිගේෂන් එක සුපිරියට වැඩ.. මම ඉන්නේ ගමක.. මෙහේ පාරවල් පවා හොදට පෙන්නනවා.. වෝයිස් නැවිගේෂන් සුපිරියි
