.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

  • Jul 6, 2012
    10,683
    2,905
    113
    da8538fd-b894-49b5-8d7a-0e964e34bda5HiRes.JPG


    මචංලා maxwell ක්‍රිකට් ගහන්නේ golf ගහනවා වගේ නේ :D:rofl:
    :yes::yes::rofl::rofl:
     
  • Jul 6, 2012
    10,683
    2,905
    113
    එංගලන්ත සංචාරයේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිතිකරුවන්ගෙන් සුවිශේෂී දක්ෂතා දැකබලා ගැනීමට අවස්ථාව හිමිවනු ඇති බව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස කටයුතු කරන කි‍්‍රස් ඇඩම්ස් පවසනවා. එංගලන්ත සංචාරය සඳහා උපදේශකයෙකු ලෙස පත්කළ කි‍්‍රස් ඇඩම්ස් මේ වනවිට ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් සමඟ පුහුණු සැසි සඳහා සහභාගී වී තිබෙනවා. ඔහු සඳහන් කරන්නේ ශී‍්‍ර ලංකා පිතිකරුවන් මේ වනවිට එංගලන්තයේ තණතිලිවලට හොඳින් හුරු වී ඇති බවයි. සංගක්කාර, මහේල, මැතිව්ස්, ඩිල්ෂාන් සහ දිනේෂ් චන්දිමාල් යන පිතිකරුවන් පිළිබඳ තමන්ට කිසිදු සැකයකින් තොරව සහතිකයක් ලබාදිය හැකි බවයි කි‍්‍රස් ඇඩම්ස් පවසන්නේ\\
    Hiru news
    Chandi aniwa gahanawa bn me series eke :yes: sanga and mathews witharai mata un denna arunama sure.:dull: Thiri unath pace pitches walata hariyanne ne bn. Kusal eeta anthayi.minihata thawa igena ganna godak ewa thiyanawa :oo: giya para champions league ekedi anagaththa hati matha ka ne :(
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    මචන්ලා...මම ආසම Youtube Cricket Video Set එක මෙන්න....
    1984රෙ ලංකාවට එංගලන්තෙන් එංගලන්තෙදි ටෙස්ට් එකක් දුන්න ඉස්සෙල්ලම..,මැච් 5ක West Indies Series එක ඉවර වෙලා එක මැච් එකක් Lords වල...
    West Indies Series එක England කෑව 5-0 White wash වෙන්ටම David Gowerගෙ Team එක..,ඉතින් අතපයේ හිරි ඇරගන්ට හිතං හිටියෙ අපේ සූටි කොල්ලොන්ට ගහල...ඒත් අපේ එවුං West Indies එවුන්ගේ පොඩි මල්ලිලා වගේ ජරාම ජරා ගැහිල්ලක් ගැහුවෙ...:P:P:lol::lol::)
    සිදත් වෙත්තමුණි මාරම Innings එකක් ගැහුවෙ..බලන්ට මාර ලස්සනයි..ඊට වඩා හොඳ ටෙස්ට් ඉණිමක් ගහන්ට බෑ කියලමයි හිතෙන්නේ....මාරම 190ක්...:):)
    දුලිප් මෙන්ඩිස් ඊට සම්පූර්ණයෙන්ම වෙනස් ඉණිම් දෙකක් ගැහුවෙ...බෝතම්ලගෙ රෙදි ගැලවෙන්ට 6යේ 4රෙ ඒව ගැහුවෙ..
    අපෙ බාප්ප කිව්ව,රේඩියෝ එකේ විස්තර විචාරෙ දුන්න පාලිත පෙරේරා මෙන්ඩිස් 6ක් ගහද්දි කිව්වලු,
    'අම්මට හුඩු තවත් හයක් කියල.......:P:P:P:P:P:growl::growl::growl::rofl::rofl::rofl::rofl:
    රෝයි ඩයස් bat කරන හැටි බලාගන්ට තියන හොඳම Video එක මේක....
    පොඩි අර්ජුන,අමල් සිල්වා....කරන හැටි බලන්ටත් පුළුවන්...
    අරවින්දගෙ පලවෙනි ටෙස්ට් එක...
    Late summer,flat pitch එකක් උනාට match එක පුරාම වගේ swing වෙන Overcast condition එකක් තියෙන්නෙ..,අපේ අසන්ත දි මෙලුයි,විනෝදන් ජෝනුයි එළටම bowl කරා...

    1st Innings
















    2nd Innings




    Youtube video upload කරපු Sean M (https://www.youtube.com/user/blackadder412/videos)ට ගොඩාක් ස්තූතියි....!:):):)

    Scorecard...

    http://www.espncricinfo.com/ci/engine/match/63380.html

    Articles....

    1)මේක ලස්සනට ලියල තියනවා...
    Sri Lanka's impressive Lord's debut-Martin Williamson

    On paper, when England and Sri Lanka met for the first time in England at Lord's in the late summer of 1984, there should have only been one winner ... but Sri Lanka had other ideashttp://www.espncricinfo.com/magazine/content/story/517641.html

    2)මේ England team එකේ Chris Broad,Jonathan Agnew,David Gower,Allan Lamb,අපේ අරවින්ද ඒ match එක ගැන කියන කතා...2006යේ interview එකක්..
    Bounce back inability-Interviews by Simon Lister
    Sri Lanka arrived at Lord's in 1984 for a one-off Test match. It was a chance for England to restore some pride and pick up a straightforward victory. At least that was the plan...
    http://www.espncricinfo.com/wisdencricketer/content/story/249140.html

    3)මේක සිදත් වෙත්තමුණි එක්ක කරපු Interview එකක්..ඒකෙ තියනව ඒකාලෙ cricketersලගේ තත්වෙ ගැන හොඳ විස්තරයක්..දැන් cricketersලට වඩා ඒකාලෙ අය talented කියලත්....:):)
    තව පකිස්තානෙ Mohsin Khan සිදත් Lords innings එක ගහද්දි හැම Break එකකදීම Lords Call වලට කරල කිව්වලු උඹට පුළුවන් දිගටම ගහපන් කියල....:):):)
    'Our early 80s line-up was better than today's'
    The former Sri Lanka opener on playing in the pre-commercialisation era, making a hundred at Lord's, the 1996 World Cup, Ranatunga, and more
    Interview by Sidharth Monga

    http://www.espncricinfo.com/magazine/content/story/471084.html
     
    Last edited:

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    එළකිරි කොල්ලෙක්;16662714 said:
    Late night dagena dl karan balanna ona mchn! :D Sidath nam pattama classic technique ekak thibuna dial ekak lu neh :)
    ow Roy Diasta passe ekale hodama batsman...:):)
    Eth openning ena hinda wadiya gahanta ba...Ekale bolersla hodaine...Opening awoth baduma thama...Wadi ayusha ne....:):)