ජන්තු අයියා;16666645 said:මෙන්න මේක ගහපන්..රුපියල් 1000 ක් වත් යන්නේ නෑ වැඩේට..පට්ට සද්දයි..පොලිසියෙන් ගේම ඉල්ලන්නෙත් නෑ.ත්‍රීවිල් බුවාලා විසි වෙනවා ඕකේ සද්දෙට....වාසි සහගතයි..
මෙන්න සද්දේ...
https://www.youtube.com/watch?v=cpF0YBW7I7Q
අඩේ ඒක නම් පට්ට වගේ. හෙටම පොඩ්ඩක් බලන්න ඕනෙ



ඔයිට හොදයි අපේ පියුම් මාමගෙ බෙල් එක 
Bosch හෝන් කෑලි දෙකක් නම් 1000/=කට ලැබෙයි කියලා විශ්වාස නෑ.......
බස් එකක් උනත් බය කරවලා අයින් කරන්න පුලුවන් පාරෙන්..... 
මාත් අද ගත්ත හෝන් එකක් 950ක් සද්දෙ නම් කන පැලෙන්න තියනවා. හෙට දානව වයරින් එක.
