Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    ane mage balapankoooo .... ubala mawa ganan gannema na ban kiparak nam dammada :'(
    adenawa tani ahata....

    aya parak damma onna ehenam...

    1988/03/22
    20:01
    Kurunegala diiya ....

    උඹව හෙව්වා අද හොයාගන්න බැරි වුනා.. පවුසියා ගත්තෙ නැත්තන් මම ගන්නම්.. මම අද දෙක තෝරගෙන ඉවරයි:(
     

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    පෝස්ට් 1500ක් නැත්තම් බලන්නේ නෑ.ඒත් මේක නිකන් හදල බැල්වම මෙහෙම දෙයක් කියන්ඩ හිතුන

    ලෙක්චර්?ප්‍රොෆේස්‍රර්? ලෝයර් මේ බී ඇස්ට්‍රොලොජර්? ආගම දර්මය කෙරේ ඉතා ඉහල දැනුමක් ඇති චරිතයක් .මේ කේන්දරේට ජ්‍යෝතිෂ්‍ය දැනුමක් හරි ඉහල දාර්ශනික ඤාණයක් නෑ කියන්නේ පුෂ්ස්ස්ස්ස්.මට පේන්නේ නම් තමුන්නැහැ තරමක් ප්‍රසිද්ධ චරිතයක් වගේඇත්තටම තමුන්නැහේ කවුද ආහ්?

    Criteria walata nathuwa unath meka gaththata bohoma pin

    Meka obathuma gathapu eka hondai, rala langa meka athi, Obathumage anawakiya hari, namuth onama kenekge jeewithe durwala pathi thiyanawa,

    Adyapanaya
    wiwahaya gana yamak kiyanna puluwanda,

    Upandinaya 1979/07/03
    Welawa - 07.21 am
    Kandy.

     
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන
    වීවිධ භාෂාවන් විවිධ සමාජ රටාවන් විවිධ සංස්කෘතීන් පිළිබඳ අත්දැකීම් ලබන දුර ගමන් යෙදෙන චරිතයකි.මනස ඉතා දුර්වල විවිධ මානසික ආවේගයන් ඔස්සේ සිත එක් එක් දිශාවන් ඔස්සේ සිත දිව යන චරිතයක් විය හැක.තම නිවසේ නිතර ආරවුල් සිදුවීමක් සිදුවනවා වන්නට පුලුවන.

    මව සමඟ යම් සිත් අමනාපකම් සිදුවිය හැක.2014 ආරම්භයත් සමඟ ලබන ජන්ම ඒරාෂ්ඨකය ඔබගේ ස්ථාන මාරුවක් බලාපොරොත්තු විය හැක.මව සමඟ තිබෙන සම්බන්ධය තරමක් පලුදු කර ගනී.තරමක ආවේගී චරිතයක් බැවින් ආවේගය ඉතා ප්‍රබල ලෙස පාලනය කරගත යුතුය.

    පියා සමඟ තිබෙන සම්බන්ධය එක්කෝ හැඟීම් බරයි එය එසේ නොවේ නම් නැතිනම් පියා ඔබේ බලාපොරොත්තු හැඟීම් විනාශකර දමයි.එසේත් නොවේ නම් පියා ඔබ ජීවිතයේ එකට නොසිටින අවස්ථා වැඩිය.


    උසස් අද්‍යාපනය

    උසස් අද්‍යාපනය ලැබීමට බොහෝ බාදා සහිත කේන්දරයකි.එක එල්ලේ සිත තබාගෙන අද්‍යාපන කටයුතු කිරීම තරමක් අපහසු විය හැක.


    අනාගතය සහ රැකියාව

    ලග්න ඒරාෂ්ඨක , ජන්ම ඒරාෂ්ඨක සියල්ලට මුහුණ දෙමින් සහ මුහුණ දීමට සිටින කේන්දෙරයකි.තදින් අපල ගෙනදෙන කාලයක් ගත කරමින් සිටී.ශරීර සෞඛ්‍ය පිරිහීම මුදල් හානිවීම් අවේග ශීලී ගති පැවතුම් වැඩිවීම නිසා ගෙදර ඔබේ තිබෙන ප්‍රතිරූපයට තදින් හානිවේ.ඉදිරි 6 වසර ඉතා තද හික්මීමක් ඇති කර ගන්න.

    පුද්ගලික රැකියාවකි.බොහෝ විට විදේශයක තම නිවසේ සිට එම විදේශයේ සිටින තම උපන් රටේ මිනිසුන් සඳහා සේවය සපයන රැකියාවක් කිරීමට ඉඩ ඇත.ආදායම් ලැබීම අතින් ඔබට කිසිදු අවහිරයක් නොමැත.

    විවාහය.

    ප්‍රේම සම්බන්ධ වැඩිකල් නොපවතී.කෙසේ වුවද විවාහයන් පිළිබඳව දැන්ම කතාකල යුතු නැත.

    thank you aiye godak pin :)
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    4th Oct 1985, Galle 8.33AM

    • අධ්‍යාපනය
    • රැකියාව
    • විවාහය

    ගැන කියපන්කො පවුසිතුමා හරි නැකැත් තුමා හරි


    මම ගොඩක් කලින් දැම්මේ (154th Post). පොඩ්ඩක් බලන්න උබලට හුස්ම ගන්න පුලුවන් නම්.
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    නැකැත් රාල;16666961 said:
    උඹ දාපන්කෝ වෙලවයි උපන් දිනෙයි උපන් තැනයි මම කරලා දෙන්නම්..

    thanks machan :D:D:D

    වෙලව: 5.30pm
    උපන් දිනෙ: 01-09-1988
    තැන: මාතලේ

    දැනගන්න ඔනි: විවාහය, අනාගතය
     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    ok.මෙක මම හෙට බලල දෙන්නම්.

    aweeee elaaa.... pawsi aiyata godaaak pin :):):)

    mama business ekak kara eke loku awulak wela tiyenne aiye.
    mama me mase antime dubai gihin job ekak hoyaganna hitan inne.
    mehe idalath apply kara but un kata karanawa hariyata answer ekak na.
    mata poddak kiyanna barida yana ekada hoda mehe idala apply karana eka da?
    yana wadeta okkoma set wela tiyenne nam, mama QS kenek jobak set weida aiye :)


    anika mata kellak na hitapu ekak dismiss una 2012...
    mata marry karannat weida danne na :(

    tawa anagataya mokak weida kiyalat dana ganna ona....

    ita amatarawa wishesha deyak tiyenawanam kiyanna...

    marena kale danagannat asai, life eka plan karaganna :D
     
    Last edited:

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    නැකැත් රාල;16666968 said:
    උඹව හෙව්වා අද හොයාගන්න බැරි වුනා.. පවුසියා ගත්තෙ නැත්තන් මම ගන්නම්.. මම අද දෙක තෝරගෙන ඉවරයි:(

    Nakath aiye oyatat godak pin wadi wadiyen labenna ona :D
     
    Last edited:

    rule

    Active member
  • Nov 18, 2008
    712
    43
    28
    In my den
    1988 සැප්තැම්බර් 10
    පෙ.ව 10.10
    කොළඔ
    විවාහය, අනාගත ජිවිතය සහ රැකියාච(රැකියාව සම්බන්දයෙන් විෂේශයෙන් දැන ගැනිමට කැමැත්තෙමි.)
    ස්තුති.
    bump:(
     

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    පුළුවන් වෙලාවක් බලලා දෙන්න අයියේ...

    උපන් දිනය :- 1992 - 03- 18
    උපන් ස්ථානය : - පේරදෙණිය
    උපන් වේලාව :- බුද දින ප.ව. 3.42
    සුද්ද වේලාව 3.43 - 46 අතරයි.
    රැකියාව,විවාහය,අනාගත ජීවිතය ගැන දැනගන්න තිබ්බනම් ඇති,





     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    aweeee elaaa.... pawsi aiyata godaaak pin :):):)

    mama business ekak kara eke loku awulak wela tiyenne aiye.
    mama me mase antime dubai gihin job ekak hoyaganna hitan inne.
    mehe idalath apply kara but un kata karanawa hariyata answer ekak na.
    mata poddak kiyanna barida yana ekada hoda mehe idala apply karana eka da?
    yana wadeta okkoma set wela tiyenne nam, mama QS kenek jobak set weida aiye :)


    anika mata kellak na hitapu ekak dismiss una 2012...
    mata marry karannat weida danne na :(

    tawa anagataya mokak weida kiyalat dana ganna ona....

    ita amatarawa wishesha deyak tiyenawanam kiyanna...

    marena kale danagannat asai, life eka plan karaganna :D


    මේ කේන්දරේ උඹ අහපු ප්‍රශ්න වලට විතරක් උත්තර දෙන්නම් අද රෑ වෙලා.මොකද මේකේ කියන්ඩ් දෙයක් නෑ.උඹම ඔක්කොම කියලනේ තියෙන්නේ.:rofl:
    ps
    මැරෙන කාලේ මම කියනව ආසන්න මාස 3 -6 අතර .හැබැයි මට ඒකට සල්ලි ඕනේ.