◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    dan mokakda methana wenne
    avatar464475_2.gif
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    යුග ගනන් පැමිණි මග පැටලිලා වැරදිලා
    ඔබ මගෙන් වෙන්ව ගිය ලකුණු ඇති මාවතේ
    මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැඟෙනවා
    සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ..

    අහස් තල පොලෝ තල ඔබට මට පොදු වෙලා
    හදවතින් එක්වුනත් ගතින් දෙදෙනෙකු වෙලා
    මට බලා ඉන්න බෑ සියොලඟම තැවෙනවා
    සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ..
    :dull:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ලග පාත උන්නා නම් ඔයාට සිද්දාලෙප ටිකක් වත් ගාන තිබ්බ සත්තලන්:rolleyes:
    අයියෝ .. අපරාදේ
    :lol::lol::lol::lol:
    හොඳ වෙලාවට ළඟ පාතක නැත්තේ :rolleyes:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    සමාදානයෙන් සැතපීමට මත්තෙන් අවසන් සුව නින්ද සොයා යමි ... :rofl::rofl::rofl:
    සියලු දෙනාටම සුභ රාත්‍රියක් :rofl::rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.