EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වරු 3ක පිරිතක් කීමට, උවමනා දේවල් කුමක්ද......?? දන්න උන් පොඩ්ඩක් උදව් කරපල්ලාකෝ.... :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    අපි මේ බලාගෙන ඉන්නේ අන්ගුලිමාල පිරිත කියන්නේ කවද්ද කියල......:rolleyes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපි මේ බලාගෙන ඉන්නේ අන්ගුලිමාල පිරිත කියන්නේ කවද්ද කියල......:rolleyes::rolleyes:

    :growl: හරි හරි ඒකත් කියමු ඉක්මනට...... :)

    ශොප් එකේ පිරිතක් කියන්න බැලුවේ, වරු 3ක. මට පොඩ්ඩක් කියපන්කෝ කොහොමද කෙරෙන්නේ කියලා.

    අර මණ්ඩපයක් එහෙම ගහලා කරන්න ඕනාද.....?? ඒ කියන්නේ හාමුදුරුවෝ හුග නමක් වඩම්මලා.....?? එහෙමත් නැත්නම් අර බණ කියනකොට වගේ, මේසයක් පුටුවක් තියලා, එක හාමුදුරුනමක් ද ගෙන්වන්නේ.....?? :rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :growl: හරි හරි ඒකත් කියමු ඉක්මනට...... :)

    ශොප් එකේ පිරිතක් කියන්න බැලුවේ, වරු 3ක. මට පොඩ්ඩක් කියපන්කෝ කොහොමද කෙරෙන්නේ කියලා.

    අර මණ්ඩපයක් එහෙම ගහලා කරන්න ඕනාද.....?? ඒ කියන්නේ හාමුදුරුවෝ හුග නමක් වඩම්මලා.....?? එහෙමත් නැත්නම් අර බණ කියනකොට වගේ, මේසයක් පුටුවක් තියලා, එක හාමුදුරුනමක් ද ගෙන්වන්නේ.....?? :rolleyes:
    හාමුදුරු කෙනෙක් නැතිව පිරිත් කියන ගිහි කෙනෙක් හොයාගන්න බලන්න. පොඩියට මල් පැලක් හදල එක්කෙනෙකුට ඕක කරන්න පුලුවනි.:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හාමුදුරු කෙනෙක් නැතිව පිරිත් කියන ගිහි කෙනෙක් හොයාගන්න බලන්න. පොඩියට මල් පැලක් හදල එක්කෙනෙකුට ඕක කරන්න පුලුවනි.:)

    :no: ගිහියෝ පිරිත් කියලා හරි යන්නේ නෑ මචෝ..... හාමුදුරු කෙනෙක්ම පිරිත් කියන එක හොදා...... :) මට දැන ගන්න ඕනා, ඕකට, අර මණ්ඩප ගහලා එහෙම සීන් ගොඩක් කරන්න ඕනද කියන එකයි.....?? එහෙම නම්, වරු පිරිතක් වත් කියවන්න ඕනා..... :)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :no: ගිහියෝ පිරිත් කියලා හරි යන්නේ නෑ මචෝ..... හාමුදුරු කෙනෙක්ම පිරිත් කියන එක හොදා...... :) මට දැන ගන්න ඕනා, ඕකට, අර මණ්ඩප ගහලා එහෙම සීන් ගොඩක් කරන්න ඕනද කියන එකයි.....?? එහෙම නම්, වරු පිරිතක් වත් කියවන්න ඕනා..... :)
    මන්ඩප ගහල හාමුදුරුවරු ලව්වා කරවනව නම් ඔය වැඩේ ශොප් එකේ කරන්න බෑ. පන්සලට ගිහින් කතාකරල හාමුදුරුවෝ දෙනමක් වගේ වඩම්මලා ඔය වැඩේ මේසයක් පුටුවක් තියල කරගන්න පුලුවනි.....
    හොට්ටෝ ඕක කරන්න තිබ්ය්නේ ඕපන් එක දවසෙනේ......
     
    • Like
    Reactions: urajdrlk

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මන්ඩප ගහල හාමුදුරුවරු ලව්වා කරවනව නම් ඔය වැඩේ ශොප් එකේ කරන්න බෑ. පන්සලට ගිහින් කතාකරල හාමුදුරුවෝ දෙනමක් වගේ වඩම්මලා ඔය වැඩේ මේසයක් පුටුවක් තියල කරගන්න පුලුවනි.....
    හොට්ටෝ ඕක කරන්න තිබ්ය්නේ ඕපන් එක දවසෙනේ......

    :cool: එල.... එහෙනම් ඒ ලග පාත පන්සලේ හාමුදුරුවෝ හම්බවෙලා කතා කරලා බලන්නම් මම..... :)

    ඕපන් එක දවසේ ඕවට සිහියක් තිබ්බේ නෑ බං..... වැඩ කරලා කරලා, හොද පණ ගිහින් හිටියේ...... ඔක්කොම අව් අස්සේ, මේස ලෑල්ලකුත් කකුල උඩට වැට්ටුවනේ...... :rofl: