Ahh kumbandayani thopi mage wahallu
ඇයි නිග්ගගේ චු පෑගුනාද ?Ahh kumbandayani thopi mage wahallu
ඇයි නිග්ගගේ චු පෑගුනාද ?


හොඳයි නේ, වතුර නිකන්.......නහය නිකන් ටැප් එක ඇරියා වගේ බන්

මේ මොකක්ද සෑර්?

ඔව් හිටපන් බෝතල් කරලා රත්නපුරේට එවන්නම්හොඳයි නේ, වතුර නිකන්.......![]()

අපි මේ බලාගෙන ඉන්නේ අන්ගුලිමාල පිරිත කියන්නේ කවද්ද කියල......වරු 3ක පිරිතක් කීමට, උවමනා දේවල් කුමක්ද......?? දන්න උන් පොඩ්ඩක් උදව් කරපල්ලාකෝ....![]()


අපි මේ බලාගෙන ඉන්නේ අන්ගුලිමාල පිරිත කියන්නේ කවද්ද කියල......![]()
හරි හරි ඒකත් කියමු ඉක්මනට......

හාමුදුරු කෙනෙක් නැතිව පිරිත් කියන ගිහි කෙනෙක් හොයාගන්න බලන්න. පොඩියට මල් පැලක් හදල එක්කෙනෙකුට ඕක කරන්න පුලුවනි.හරි හරි ඒකත් කියමු ඉක්මනට......
![]()
ශොප් එකේ පිරිතක් කියන්න බැලුවේ, වරු 3ක. මට පොඩ්ඩක් කියපන්කෝ කොහොමද කෙරෙන්නේ කියලා.
අර මණ්ඩපයක් එහෙම ගහලා කරන්න ඕනාද.....?? ඒ කියන්නේ හාමුදුරුවෝ හුග නමක් වඩම්මලා.....?? එහෙමත් නැත්නම් අර බණ කියනකොට වගේ, මේසයක් පුටුවක් තියලා, එක හාමුදුරුනමක් ද ගෙන්වන්නේ.....??![]()

හාමුදුරු කෙනෙක් නැතිව පිරිත් කියන ගිහි කෙනෙක් හොයාගන්න බලන්න. පොඩියට මල් පැලක් හදල එක්කෙනෙකුට ඕක කරන්න පුලුවනි.![]()
ගිහියෝ පිරිත් කියලා හරි යන්නේ නෑ මචෝ..... හාමුදුරු කෙනෙක්ම පිරිත් කියන එක හොදා......
මට දැන ගන්න ඕනා, ඕකට, අර මණ්ඩප ගහලා එහෙම සීන් ගොඩක් කරන්න ඕනද කියන එකයි.....?? එහෙම නම්, වරු පිරිතක් වත් කියවන්න ඕනා..... 
මන්ඩප ගහල හාමුදුරුවරු ලව්වා කරවනව නම් ඔය වැඩේ ශොප් එකේ කරන්න බෑ. පන්සලට ගිහින් කතාකරල හාමුදුරුවෝ දෙනමක් වගේ වඩම්මලා ඔය වැඩේ මේසයක් පුටුවක් තියල කරගන්න පුලුවනි.....ගිහියෝ පිරිත් කියලා හරි යන්නේ නෑ මචෝ..... හාමුදුරු කෙනෙක්ම පිරිත් කියන එක හොදා......
මට දැන ගන්න ඕනා, ඕකට, අර මණ්ඩප ගහලා එහෙම සීන් ගොඩක් කරන්න ඕනද කියන එකයි.....?? එහෙම නම්, වරු පිරිතක් වත් කියවන්න ඕනා.....
![]()
මන්ඩප ගහල හාමුදුරුවරු ලව්වා කරවනව නම් ඔය වැඩේ ශොප් එකේ කරන්න බෑ. පන්සලට ගිහින් කතාකරල හාමුදුරුවෝ දෙනමක් වගේ වඩම්මලා ඔය වැඩේ මේසයක් පුටුවක් තියල කරගන්න පුලුවනි.....
හොට්ටෝ ඕක කරන්න තිබ්ය්නේ ඕපන් එක දවසෙනේ......
එල.... එහෙනම් ඒ ලග පාත පන්සලේ හාමුදුරුවෝ හම්බවෙලා කතා කරලා බලන්නම් මම.....

නැහැ , පල වැල නෙලන්න ගිහින් , පෙර කරපු කරුම වලටඔක්කොම අද කූඩු කරලා වගේ......![]()
