Meka attada? Boruwak da?@#$%

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඉතිං කෙල්ල එක හිතිං හිටිය නම් උඹට කරන්න තිබ්බෙ මට මැසේජ් එක සෙන එකනේ.......
ආරක්ෂාව සහිතව භාණ්ඩ ප්‍රවාහනය කරගන්න තිබ්බ මෙහෙට ම......
එක සාක්කියකට මං ඉන්නවා. අනිකට කවුරු හරි හොයා ගන්න බැරියැ......:P

අම්මපා තෝ දෙමළ කියනවටත් ණයයි අඩා.........:frown: ආඩි ළිද දන්නේ නෑ.......
ආඩි ළිදකට ම පැනපිය...........:dull:
ඇත්තට දැකලා නැ යකො වැඩ කරන එකක්. කැඩිච්ච එකක් නම් දැක්කා. අම්මා තමා විස්තර කිව්වේ..
 
Aug 18, 2011
6,147
788
0
ඉතිං කෙල්ල එක හිතිං හිටිය නම් උඹට කරන්න තිබ්බෙ මට මැසේජ් එක සෙන එකනේ.......
ආරක්ෂාව සහිතව භාණ්ඩ ප්‍රවාහනය කරගන්න තිබ්බ මෙහෙට ම......
එක සාක්කියකට මං ඉන්නවා. අනිකට කවුරු හරි හොයා ගන්න බැරියැ......:P

:P:P Own Experience?? :rolleyes::rolleyes::P:P
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇත්තට දැකලා නැ යකො වැඩ කරන එකක්. කැඩිච්ච එකක් නම් දැක්කා. අම්මා තමා විස්තර කිව්වේ..
    නෙද්දකිං..........
    එන සැරේ ආවාම වරෙං යන්න ටුවර් එකක්.....
    හැම හතර වරමෙම රිංගන්න පුළුවන්............කොහේ බැලුවත් එකෙක් ඉන්නව නේ අපේ.......යාල්පානම්, වවුනියා, කිලිනොච්චි, මඩුකන්ද, ට්‍රින්කෝ,බැටී. අම්පාරෙයි.........
    ඕන කුජිත්තවක...........
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බින්දු;16666456 said:
    :P:P Own Experience?? :rolleyes::rolleyes::P:P
    නෑ බං..මට එක්පීරියන්ස් නෑ....
    නමුත් පන්නගෙන ආපු ඒව බන්දල දෙන ඒව 16කට ම සාක්කියට අස්සන් කරල තියනවා..........
    නේවි කොල්ලන් ගේ........
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    43
    නෑ බං..මට එක්පීරියන්ස් නෑ....
    නමුත් පන්නගෙන ආපු ඒව බන්දල දෙන ඒව 16කට ම සාක්කියට අස්සන් කරල තියනවා..........
    නේවි කොල්ලන් ගේ........

    දන්න දතක් ගලවගෙන හි‍ටු ගල්පැලෙන බොරු කියන්නේ නැතිව.වෙසක් දවස්වලවත් නාකියො දස පව් කරන්නේ නැතිව සිල් ගනින්
    :rofl::rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දන්න දතක් ගලවගෙන හි‍ටු ගල්පැලෙන බොරු කියන්නේ නැතිව.වෙසක් දවස්වලවත් නාකියො දස පව් කරන්නේ නැතිව සිල් ගනින්
    :rofl::rofl::rofl:
    හා.....
    එහෙම ද ආස??????
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    43
    හා.....
    එහෙම ද ආස??????

    අන්න නානසාර උන්නසේ ඩිලාන් පෙරේරට දත් ගලවන්න ටියුෂන් කෝස් එකක දෙනවා.උඹත් ගිහින් ඉල්ලගනින්.:lol::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අන්න නානසාර උන්නසේ ඩිලාන් පෙරේරට දත් ගලවන්න ටියුෂන් කෝස් එකක දෙනවා.උඹත් ගිහින් ඉල්ලගනින්.:lol::lol::lol:
    හා.....
    අවසන දී ඔබතුමා ගැලපෙන අවතාරය දමා ගත් එකට මාගේ ප්‍රමාණය!!!!!!
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    43
    හා.....
    අවසන දී ඔබතුමා ගැලපෙන අවතාරය දමා ගත් එකට මාගේ ප්‍රමාණය!!!!!!

    හහා
    හරකා තනකොල කාලා රස ගුන ඇති එලකිරි පුරවන්නේ. ඔයාලා මිනිසුන්ගේ දත් හාරලා දත් පඩික්කම පුරවනවා.නානසාර උන්නාසේ බුලත් කාලා පංසලේ පඩික්කම පුරවනවා.
    එහෙමද ආසා
    :lol::lol::lol:
    එලකිරි ලෙස බොන්නේ තණකොල තමයි.දැක්කනේ තනකොලවල බලය.
    තනය+කොල= තනේ හදන කොලේ
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔය කියන කතාව ඇත්ත. කාත්තන්කුඩි කියන්නේ මේ රටේ තියන වෙනත් රටක් වගේ කොටසක්. නාම පුවරු ඔක්කොම මුලින් තියෙන්නේ අරාබි වලින්, ඊළගට දෙමලෙන්, ඉංගිරිසියෙන් සහ අවසනට සිංහලෙන්, බොහෝ විට සිංහල නාමය නෑ. තිබුණත් තියෙන්නේ වරද්දලා.

    නගරය පටන් ගන්න තැන තියෙන්නේ අර ඉරාකෙ බැග්ඩෑඩ් සිටි ලිමිට් පටන් ගන්න කොට තියනව වගෙ මුස්ලිම් ආකෘතියට හැදිච්ච තොරණක්.

    මගේ මඩකලපුවෙ ඉන්න ද්‍රවිඩ සොයුරන් කියන විදියට ඔය පැත්තට යන්න බයයි උනුත්, අර කොටි ඉන්න කාලෙත්. හේතුව “තම්බිල කපල නේ බං පස්ස බලන්නනේ“ ඔහොම තමා හාදයො මට කිව්වේ.

    ඔය නගරය හොර ගුහාවක්. එමරල්ඩ් ෂර්ට් එකේ ඉදන්, ගෝල්ඩ් ලීෆ් සිගරට්ටුව දක්වා කාත්තන්කුඩියේ හොරට ගහනවා.
    ඇයි කිම්බුලෝ රෙඩ් ලේබල් පුරවන්නෙම දැන් ඔහෙලු.....:nerd:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අයිබන් රටේ පාලකයන්ට මේවා පේන්නේ නැද්ද
    පාලකයෝන්ගේ පැවැත්ම තියෙන්නේ මුන් ඉන්නකල් , අර නානසාරයා වගේ , චීවරධාරීන් ෆෝම් කරලා , ඕවාට පොඩ්ඩක් කෑ ගස්සවලා , හැමබයට ඔනිදේ වෙන්න අරිනවා එච්චරයි.....එකට පිළිතුරක් මේ දේශපාලුවෝ දෙන්නේ නැහැ
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ලංකාවේ තියෙන ඕන දෙයක රොහ කොපියක කාත්තංකුඩිවල තියෙනවා.හොර ගුහාවක් ඕක. තියෙන්නෙත් උන්ගේ නිති.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    43
    අනේ තෝ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මුසලයෙක්... :lol::lol::lol:

    තෘණ + කොළ ==> තෘණකොළ ==> තණකොළ

    හා එහෙමද ආසා
    සංස්කෘත වලින් තෘන කියන්නේ කිරි කියන එක.තනේටත් තනේ කියලා නම වැ‍ටුනේ කිරි නිසා. තන+කොල= කිරි+කොල
    කිරි හදන කොලය
    තන්නි කියලා දෙමලෙන් වතුර වලට කිරි වලට කියනවා.මම දෙමල නිසා ඉන්දියාව පාලි සංස්කෘත ඔක්කොම දන්නවා.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    43
    දැනට අවුරුදු 6කට කලින් ගිය වෙලාවෙ මම ගත්තා එමරල්ඩ් කමිස 4ක්, එකක් 300යි. කොහොමවත් හොයන්න බෑ. ටැග්, පැකින්, ලේබල්, ඕක්කොම එකයි ජෙනුවින් එකේ වගේ ම. තව සිගරට්. ගෝල්ඩ් ලීෆ් එක මෙලෝ සම්මතේට හොයන්න බෑ පැක් එකෙන්. නමුත් රහ වෙනස්.
    තව තියන එක් තමා හෂ්. පකිස්ථාන් බඩු. හොරට ගහන ඉන්දියන් හදුන්කූරු. හොරට ගහන කිබ්ස් මඩකලපු සරම්. හොරට ගහන පර්ෆියුම්.......යූ නේම් ඉට්-දේ හෑව් ඉට්.

    හෙහේ රුපියල් 300 ෂර්ට්ස් ඇන්දට ටෝක්නම් තියෙන්නේ බිලියන් වලින්.:lol::lol::lol::rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ තෝ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මුසලයෙක්... :lol::lol::lol:

    තෘණ + කොළ ==> තෘණකොළ ==> තණකොළ
    හරක් එක්ක විවාද කරන්න එපා බං.....
    උන් ගේ නැට්ටෙ ඉදන් ගොම ගාගෙන අපෙත් ගාන්න හදනවා.......
    හෙහේ රුපියල් 300 ෂර්ට්ස් ඇන්දට ටෝක්නම් තියෙන්නේ බිලියන් වලින්.:lol::lol::lol::rofl::rofl:
    හෙහ්..හෙහ්....
    300 ෂර්ට් මම නේ අදින්නේ උඹට ඉතිං අහවල් එකද අනාතයා.....
    වීරසිංහ හම්බ වෙලා පශ්චාත්භාගය දුන්නේ නැද්ද?????
    අමානි සැපෙන් ද?:rofl::rofl:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    43
    හරක් එක්ක විවාද කරන්න එපා බං.....
    උන් ගේ නැට්ටෙ ඉදන් ගොම ගාගෙන අපෙත් ගාන්න හදනවා.......

    හෙහ්..හෙහ්....
    300 ෂර්ට් මම නේ අදින්නේ උඹට ඉතිං අහවල් එකද අනාතයා.....
    වීරසිංහ හම්බ වෙලා පශ්චාත්භාගය දුන්නේ නැද්ද?????
    අමානි සැපෙන් ද?:rofl::rofl:

    හ හා හා
    හරක් කිඹුලට වඩා හොඳයි . හරකා තනකොල කාලා මිනිසුන්ට කිරි සහ ගොම දෙකම දෙනවා.ගොම ගෑවට කමක් නෑ බන් .උඹ කක්කානේ මෙතන ගාන්නේ. හහා හෙහෙ හා
    කිඹුලා මිනී කාලා මොනාද බන් දෙන්නේ.? කිඹුල් කඳුලු බීපන් සීයේ.
    ඔව් ඉතින් නාකියෙක් ලාභ ෂර්ට්ස් ඇඳගෙන ගියාට කමක් නෑ.මොකා බලන්නද මොකක් කෙලින් වෙන්නද මම දැන් මහලු වියේ.
    මේකටනම් හොඳටම රිදෙයි. දුක යන්න පැයක් විතර අඬපන්
    :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl: