ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,434
    17,406
    113
    Auckland
    ජන්තු අයියා;16666645 said:
    මෙන්න මේක ගහපන්..රුපියල් 1000 ක් වත් යන්නේ නෑ වැඩේට..පට්ට සද්දයි..පොලිසියෙන් ගේම ඉල්ලන්නෙත් නෑ.ත්‍රීවිල් බුවාලා විසි වෙනවා ඕකේ සද්දෙට..:lol::lol:..වාසි සහගතයි..:rofl:

    මෙන්න සද්දේ...

    https://www.youtube.com/watch?v=cpF0YBW7I7Q


    අඩේ ඒක නම් පට්ට වගේ. හෙටම පොඩ්ඩක් බලන්න ඕනෙ
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මගුලක් කතා කරනව. ඔය හොන් පට්ටම ගනන්. ඔක ඩිසයින් කරන්නයි ඩිස්නි එකෙන් කොපි රයිට් ගන්නයි plymouth එවුන්ට ඩොලර් මිලියන ගානක් ගිහින් තියනව ඒ දවස් වල :dull::dull:
    ඒ මොනව කලත් බලහ්න්කො සද්දෙ :oo: ඔයිට හොදයි අපේ පියුම් මාමගෙ බෙල් එක :lol::lol: කිසිම ගානක් ගෙවල නෑ පොර ඩිස්නි එකට මන් දන්න තරමින් :rolleyes::rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩේ ඒක නම් පට්ට වගේ. හෙටම පොඩ්ඩක් බලන්න ඕනෙ

    :cool: Bosch හෝන් කෑලි දෙකක් නම් 1000/=කට ලැබෙයි කියලා විශ්වාස නෑ....... :no: :(


    සද්දේ නම් පට්ට නේ........ :) බස් එකක් උනත් බය කරවලා අයින් කරන්න පුලුවන් පාරෙන්..... :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ ඔක්කොම එවුන්ට හෝන් අවුල් ගිහින්ද මචන්ලා..:shocked: මාත් අද ගත්ත හෝන් එකක් 950ක් සද්දෙ නම් කන පැලෙන්න තියනවා. හෙට දානව වයරින් එක.:)

    එතකොට තඩි හෝන් දෙකයි. දෙන්නම් ජම්බූ...:P:P:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool: Bosch හෝන් කෑලි දෙකක් නම් 1000/=කට ලැබෙයි කියලා විශ්වාස නෑ....... :no: :(


    සද්දේ නම් පට්ට නේ........ :) බස් එකක් උනත් බය කරවලා අයින් කරන්න පුලුවන් පාරෙන්..... :P

    1000ට?:shocked:

    පිස්සුද බොල.:no::no: මං ගත්ත එකක් 950යි.:(
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,226
    4,382
    113
    ඇයි එන්නද
    10374362_693217864078447_486057407_n.jpg


    https://www.facebook.com/irusha.hiruni.3?fref=ts

    කොහොමද කෑල්ල ආසයි නේ, මේකිගේ photo shoot එකක් සෙට් වෙන්න යන්නේ, හරිදු මොකද කියන්නේ cover කරමුද.
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked: මොනවද යකෝ මේ මහරෑ දාන පින්තූර :rofl: විලිසන්ගයක් තියෙන ඇදුමක් ඇන්දන් ඉන්න ෆොටෝ එකක් දාපන්කො අපිව නරක් නොකර :shocked::lol:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,226
    4,382
    113
    ඇයි එන්නද
    :shocked: මොනවද යකෝ මේ මහරෑ දාන පින්තූර :rofl: විලිසන්ගයක් තියෙන ඇදුමක් ඇන්දන් ඉන්න ෆොටෝ එකක් දාපන්කො අපිව නරක් නොකර :shocked::lol:

    අනේ උබ පොඩි එකා නේ :lol: ළමයි ඉන්න උන් කියන කතා නේ මේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl: ෆොටෝ එකක් දැක්කහමත් ධාතු පිටවෙන උන්නේ බං මේ හීරෝ + හොන්ඩා පදින්නේ..... :eek:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,414
    22,065
    113
    Gotland
    :rofl: ෆොටෝ එකක් දැක්කහමත් ධාතු පිටවෙන උන්නේ බං මේ හීරෝ + හොන්ඩා පදින්නේ..... :eek:

    හීරෝ කාරයා යන්තං ලිං කටෙන් ගොඩ ආව විතරයි ගලක් ගලවාගෙන ලිඳට වැටුනා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,414
    22,065
    113
    Gotland
    මචං චානකමංජුලය
    ෆොටෝ එකක් සමග නම ගම ඇතුළු විස්තර දාන එක තමයි සිරිත
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :rofl: ෆොටෝ එකක් දැක්කහමත් ධාතු පිටවෙන උන්නේ බං මේ හීරෝ + හොන්ඩා පදින්නේ..... :eek:
    ධාතු කිව්වෙ සර්වග්න ධාතුද :rolleyes::shocked:
     
    Status
    Not open for further replies.