ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    චන්චලා කසිප්පු එක්ස්පොර්ට් කරන්න පටන් අරන් වගේ :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ මූ ධාතු අදුරන්නේ නැත්තේ මොකෝ.....?? තවම නැට්ටට කිරි උරලා නෑ වගේ...... :lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,414
    22,065
    113
    Gotland
    :rofl: :P මූ ඈත්තටම ලිදේ පනීද.....?? :lol:

    මේ යන විදිහට නම් බයික් එක ලිඳට දාල මුත් පනී වගේ..

    කුකුලගේ බයික් එක ikman එකේ දාල විකුණගන්න අපි උදව් කරමු
    එත් ඉතිං ගන්න එකා දෙස් තිබ්බොත් අපිටත් වදිනවා
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;16666645 said:
    මෙන්න මේක ගහපන්..රුපියල් 1000 ක් වත් යන්නේ නෑ වැඩේට..පට්ට සද්දයි..පොලිසියෙන් ගේම ඉල්ලන්නෙත් නෑ.ත්‍රීවිල් බුවාලා විසි වෙනවා ඕකේ සද්දෙට..:lol::lol:..වාසි සහගතයි..:rofl:



    http://i60.tinypic.com/33oobhu.jpg

    මෙන්න සද්දේ...

    https://www.youtube.com/watch?v=cpF0YBW7I7Q

    අඩේ ජන්තු මාමේ මගේ ගාව තියෙන හෝන් එකෙත් මේ සද්දෙමයි එන්නේ.පට්ට ඉතින්.මම 2ම ගත්තේ 600/-ට. නමක් තිබ්බේ නෑ :lol:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඒ මොනව කලත් බලහ්න්කො සද්දෙ :oo: ඔයිට හොදයි අපේ පියුම් මාමගෙ බෙල් එක :lol::lol: කිසිම ගානක් ගෙවල නෑ පොර ඩිස්නි එකට මන් දන්න තරමින් :rolleyes::rofl::rofl:

    ලොල් කුප්ප කුකුලා :lol::lol:
     
    • Like
    Reactions: urajdrlk

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    චමිත් පුටේ..... 600 නම් මටත් ඒ ජාතියෙන් හෝන් දෙකක් ඕනා...... :D Bosch නම් ඉතින් කාලයක් පවතී...... :)
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිත් පුටේ..... 600 නම් මටත් ඒ ජාතියෙන් හෝන් දෙකක් ඕනා...... :D Bosch නම් ඉතින් කාලයක් පවතී...... :)

    පංචිකාවත්තේ බයික් කඩේකින් ගත්තේ.දැන් අවුරුද්දක් විතර වෙනවා.තාම කිසිම අවුලක් නැතුව වැඩ.
    හැබැයි මේක තනි කළු එක.රතු කළු එන එකේ රතු කොටස අව්වට පිච්චිලා පාට වෙනස් වෙලා කැඩිලා යනවා
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි එකා එක හෝන් කෑල්ලක් 950ටද ගත්තේ.....?? අහු වෙලා වගේ.....?? :rolleyes:

    ෆලඩෝ යන්න. මේඩ් ඉන් ජැපෑන් කියල සිංහලෙන්ම ගහල තියනවා..:frown:

    කොහේ හැදුවත් කොලිටිය නම් තියනවා සුපිරියට.:)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම්..... බලන්න ඕනා හෝන් එකක් එහෙනම්..... :) තියෙන මේන් හෝන් එකට අමතරව, ඕකක් වෙනම දාගන්න පුලුවන්නේ..... :) Bosch වලින්ම ගන්න තියෙනවා නම් ගොඩ.... :D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    10374362_693217864078447_486057407_n.jpg


    https://www.facebook.com/irusha.hiruni.3?fref=ts

    කොහොමද කෑල්ල ආසයි නේ, මේකිගේ photo shoot එකක් සෙට් වෙන්න යන්නේ, හරිදු මොකද කියන්නේ cover කරමුද.

    නොදෝමකින්.:rolleyes: මුලින් කන්න දීල හිටපන්. :rofl:මට ඔය ගොන් ගෑනු ෆොටෝ ගැහිල්ල පෙන්නන්න බෑ...:dull:

    ලංකාවෙ රුපියල් දෙකටත් ෆොටෝ ෂූට් කරල මොඩ්ල්ලා කියල හිතන් ඉන්න උන්ගෙ ෆොටෝ ගහනවට වඩා හොඳයි බැබුන්ලගෙ පස්ස ෆොටො ගහනවා..:P

    අම්නේ මට ඔය මගුල් අල්ලන්නෑ බන්. වයිල්ඩ් ලයිෆ් හෝ නේචර් තමා ආසනම්. දැන් හැබැයි පිස්සුව නෑ...:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හ්ම්ම්..... බලන්න ඕනා හෝන් එකක් එහෙනම්..... :) තියෙන මේන් හෝන් එකට අමතරව, ඕකක් වෙනම දාගන්න පුලුවන්නේ..... :) Bosch වලින්ම ගන්න තියෙනවා නම් ගොඩ.... :D

    ගොලුබෙල්ලයි ඔය හෝන් එකයි එකට දැම්මොත් අච්චාරුවට අයිස්ක්‍රීම් දැම්ම වගේ වෙයි. දෙක පට්ට වෙනස්.:no::no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගොලුබෙල්ලයි ඔය හෝන් එකයි එකට දැම්මොත් අච්චාරුවට අයිස්ක්‍රීම් දැම්ම වගේ වෙයි. දෙක පට්ට වෙනස්.:no::no:

    :no: දෙකම එක පාර ගහන්න නෙවේ.... භය කරන්න ඕනා වෙලාවට ගොලුබෙල්ලා..... අනිත් වෙලාවට නෝමල් පල්සරේ...... :love:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :no: දෙකම එක පාර ගහන්න නෙවේ.... භය කරන්න ඕනා වෙලාවට ගොලුබෙල්ලා..... අනිත් වෙලාවට නෝමල් පල්සරේ...... :love:

    ගොලුබෙල්ලා දානවනම් ඒකෙත් දෙකම ඕනේ...:dull:
    එතකොට හෝන් හතරයි. වයරින් එකක් ඇදල දාන්න වෙනවා...:dull:

    මගෙ තනි හෝන් එකටත් බයවෙන එකේ හිතාගන්නකෝ දෙකක තත්වේ...:P

    හෙට දානවා වයරින් එක. බයික් එක සෝදන්න ඕනෙ හෙටවත් මාස තුනකට විතර පස්සේ...:dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව්..... ගොලුබෙල්ලෝ දෙන්නා වෙනම ස්විච් එකකින් වදින්න හදා ගන්න ඕනා..... නෝමල් බයික් එකේ ස්විච් එකට, පල්සර් හෝන් දෙක වැදුනහම ඈති...... :)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ තියෙන්නේ මං ගත්ත එක. ජපන් ජපන් කියල පෙට්ටියෙයි හැම තැනමයි ගහල නම් තියනවා. කෝ වුනත් බඩුව නම් කොලිටියි.

    හයි කරල වීඩියෝ එකක් දාන්නම්.:)

    kyZzW8R.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් ඔව්..... ගොලුබෙල්ලෝ දෙන්නා වෙනම ස්විච් එකකින් වදින්න හදා ගන්න ඕනා..... නෝමල් බයික් එකේ ස්විච් එකට, පල්සර් හෝන් දෙක වැදුනහම ඈති...... :)

    ලැජ්ජ නැද්ද බොල හෝන් 4ක්. :rofl:ලයිට් එල්ලන් හොන් එල්ලන්. මුන්ගෙ ගති අරින්න බෑ..:frown:

    අපිට මොකෝ...:frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Nikko හෝන් හොදයි.... ඉස්සර රෝසා බස් තියෙන කාලේ දැම්මේ ඕවා තමා..... :)

    හෝන් හතරක් මොකෝ මහ බරක්යෑ...... :P සද්දේ ඕනා මල්ලි, කොළඹ පදිද්දි සහ, මී හරක් වගේ එහෙන් මෙහෙන් දාන ත්‍රී වීල් එක්ක යන්න නම්....... :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Nikko හෝන් හොදයි.... ඉස්සර රෝසා බස් තියෙන කාලේ දැම්මේ ඕවා තමා..... :)

    හෝන් හතරක් මොකෝ මහ බරක්යෑ...... :P සද්දේ ඕනා මල්ලි, කොළඹ පදිද්දි සහ, මී හරක් වගේ එහෙන් මෙහෙන් දාන ත්‍රී වීල් එක්ක යන්න නම්....... :yes:

    ඕන එකක්. ක්‍රෑෂ් බාර් එකට දාගන්න පුලුවන් වෙයි.:dull:

    මට නම් ලඟදිම ටයර් දෙකම දාන්න වෙයි. පස්ස නම් තට්ටෙ වෙලා. මන්න පාරක් දෙන්න හිතෙන්නෙ දැක්කම. ඉස්සරහත් යන්තම් කට්ට ඉතුරුවෙලා තියෙන්නෙ.

    දෙකම මාරු කරනව පුලුවන්නම්. Tvs ටයර් දෙකක් තියෙන්නෙ. හැබැයි පෙනුම නම් පට්ට ඒ දෙකේ.:)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම්..... ටයර් නම් මම දන්න ටයර් කඩ දෙකක් තියෙනවා කඩුවෙල... අඩුවට සෙට් කරලා දෙන්න පුලුවන් වෙයි...... මේ පාර MRF වගේ එකක් දාගන්න...... ඔය TVS මගුල් සවුත්තුයි කියලා කිව්වා අහන අහන අය......
     
    Status
    Not open for further replies.