මචන් fiverr එකේ පොඩි වැඩක් පටන් ගත්තා. amazon reviews දාන්න. එකම app එකට reviews 3 නක් දන්න දෙන්නේ නෑ බන්. reviews අයින් කරනවා උන්. amazon එකේ reviews දාන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියන්පන්කෝ. මම review එක එවන්නම්. මට දලා screenshot එකක් එව්වොත් ගොඩක් පින්. තව පැය 15 තියන්නේ ජොබ් එක complete කරන්න







