පුලුවන් නම් මේ මොනවද කියපල්ලා බලන්න

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පුලුවන් නම් මේ මොනවද කියපල්ලා බලන්න

    මේ උඹලා මෙව්වා දැකලා තියෙනවද? ඉස්සුවේ බුකියෙන්. පේජ් එකක තිබිලා. මමත් දැකලා නෑ ඕයි. නොදැක්ක දෙයක් දැක්කම ඉතින් නොදන්න එවුන්ව දැනුවත් කරන එක මනුස්ස කමක්නේ බං. ඒ නිසා පොටෝ ටික උස්සලා මෙතන දැම්මා. මේ මොනවද කියලා කියපන්කෝ බලන්න. එක පාර කියන එක අගයක් නෑනේ. බලමුකෝ මේ ගැන දැනුවත් එකෙක් හරි කිරියේ ඉන්නවාද කියලා. දන්නේ නැත්නන් පසුවට ත්‍රෙඩ් එකේම අප්ඩේට් කරන්නම්.


    2q9jlz6.jpg



    2d97lo5.jpg




    |


    |

    |


    |


    |


    |


    |


    |


    |


    |


    |


    |


    |


    |


    |


    |


    |


    |


    |

    |


    |


    V


    V


    V


    V


    V
    උත්තරේ ආයේ අයින් කලා පොඩ්ඩක් කට්ටියට හොයන්න පුලුවන්ද බලන්න. දන්නේ නැත්නම් 61 වෙනි පෝස්ට් එකේ උත්තරේ තියෙනවා.
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කටුසු බිත්ජ්තර හරි /වටු බිත්තර හරි

    නැ මට හිතෙන්නෙ පිලිහුඩු බිත්තර
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මිදි/බ්ලූ බෙරි

    නෑ මචං. :no::no: හොඳ උත්සාහයක්.

    හද්ද පරන වටින ගල්™ ජාතියක් ද? :rolleyes:

    :lol::lol: :rofl::rofl:

    කටුසු බිත්ජ්තර හරි /වටු බිත්තර හරි

    නැ මට හිතෙන්නෙ පිලිහුඩු බිත්තර

    නෑ බං. ව‍ටු බිත්තර දුඹුරු පාටයි තිත් තිත් තියෙනවා, පිළිහුඩු එව්වා ලස්සන නිල් පාටක් ලා.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නෑ මචං. :no::no: හොඳ උත්සාහයක්.



    :lol::lol: :rofl::rofl:



    නෑ බං. ව‍ටු බිත්තර දුඹුරු පාටයි තිත් තිත් තියෙනවා, පිළිහුඩු එව්වා ලස්සන නිල් පාටක් ලා.

    ඔව් එක තම්යි මට දැකලා පුරුදුයි වගෙත් දැනෙනවා මොකාගෙද? බන් රිදිලෝ