පුලුවන් නම් මේ මොනවද කියපල්ලා බලන්න
මේ උඹලා මෙව්වා දැකලා තියෙනවද? ඉස්සුවේ බුකියෙන්. පේජ් එකක තිබිලා. මමත් දැකලා නෑ ඕයි. නොදැක්ක දෙයක් දැක්කම ඉතින් නොදන්න එවුන්ව දැනුවත් කරන එක මනුස්ස කමක්නේ බං. ඒ නිසා පොටෝ ටික උස්සලා මෙතන දැම්මා. මේ මොනවද කියලා කියපන්කෝ බලන්න. එක පාර කියන එක අගයක් නෑනේ. බලමුකෝ මේ ගැන දැනුවත් එකෙක් හරි කිරියේ ඉන්නවාද කියලා. දන්නේ නැත්නන් පසුවට ත්රෙඩ් එකේම අප්ඩේට් කරන්නම්.
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
V
V
V
V
V
උත්තරේ ආයේ අයින් කලා පොඩ්ඩක් කට්ටියට හොයන්න පුලුවන්ද බලන්න. දන්නේ නැත්නම් 61 වෙනි පෝස්ට් එකේ උත්තරේ තියෙනවා.

Last edited: