ELAKIRI MIN MADURA

samu8k

Member
Feb 6, 2011
829
15
0
oya variety eka mokakda? :nerd:
mama tawa pala 10k order karala aawe, maaruwen maaruwata varieties 2-3k enawa kiyuwa, kawada eyida kiyana eka thamayi prashne,... :(

ooken tawa ganna epa bnag!!!!
tikak wiyadam karala hari honda varieties 3,4 hoyaganin!!!!
anubias glabra kiyala ekak tiyenaw... eeke dwarf ekak tiyenawa,,, eekanm tikak mee wagee,,, habai meta wadaa hondai ee variety eka!!!!!!!
 

samu8k

Member
Feb 6, 2011
829
15
0
My DIY CO2 Reactor :P:P

jiygrk.jpg


r9rl29.jpg




elaz....
 
May 19, 2013
1,864
81
0
නම නම් දන්නෑ මචන් හරියටම:no:.ගඟේ nife fish ලත් ඉන්නව හොදට:shocked:.අපේ මාලු ටික ඉවරයි මචෝ...:baffled:

knife fish වසංගතයක් වගේ පැතිරුනේ බං අපි ඉස්කෝලේ යන පොඩි කාලෙදිමනේ. පාර්ලිමන්ට් එකේ දියවන්නාවෙන්ද කොහේ ඕකුන් මුලින්ම බෝ වෙලා වඳ කර ගන්න බැරි උනේ. අනිත් ඒවාට ලීක් උනෙත් ඒකෙන් මං හිතන්නේ. ඒ කාලේ හෙන ලාබයි knife fishla. ඔය යොන්නා කියන gar ජාතිය නං පිටරටින් ගෙනත් බෝ වෙච්ච එකක් නෙවෙයි. ලංකාවේ දේශීය මාළුවෙක්.
 

thara007

Member
Aug 25, 2009
231
13
0
Menna mage tank eke malu dammata passe gaththa pic tikak, meka dan masayakata vithara kalin gaththa pic eka, mama eye tank eka clean karala bio filter eka through water enna hadaala thiyenne a pics issarahata dannam.

IMG_1333.jpg

IMG_1331.jpg

IMG_1334.jpg

IMG_1335.jpg

IMG_1337.jpg

:):):):):):):)
 

asanka99

Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    අද ගේනවා මලු සෙට් එකක් Convict Cichlid, Five Barred Cichlid, Albino,Peacock,Orange Malawi :):)
     
    Last edited: