ane saho matath meaka witharak nemei prashne
machan mama sirawatama kiyanne
owa hithanna epa
mage prashne ubata kiwoth uba sasara kalakirenawa
eka nisa puluwan widihata weda karapan
finally gedara aya arenna wena ekek wath wishwasa karanna epa

ane saho matath meaka witharak nemei prashne

machan mama sirawatama kiyanne
owa hithanna epa
mage prashne ubata kiwoth uba sasara kalakirenawa
eka nisa puluwan widihata weda karapan
finally gedara aya arenna wena ekek wath wishwasa karanna epa![]()
මේ ඔක්කොටම උත්තර දෙන්නේ මචං මගේ අත්දෙකීමෙන්!!!!
මට මචං අවුරුදු 20 උනේ මේ 15 වෙනිදා. සමහර විට උබ මට වැඩිය වයස ඇති.
මචං මම ඉස්කෝලේ යන කොට හෙන දුප්පත් මචං. මම හිතුවේ O/L වලින් මට ඉස්කෝලේ යන එක නවතින්න වෙයි කියලා. ඒත මම O/L ලියලා ගෙදර ආපු ගමන් මචං මට මාරම විශ්වාසයක් තිබුනා මම හොදටම පාස් කියලා. මම ඒ දවස් වල ගණන් විද්‍යාව ලෙසටම පුළුවන්. මම ඒ හින්දා A/L වලට Maths වලට පන්ති යන්න පටන් ගත්තා. O/L ඉවර වෙලා සතියෙන්ද කොහේ පන්ති පටන් ගත්තේ. සතුටුයි කියන්න මචං ආරම්භක සම්මන්ත්‍රණේට විතරයි යන්න පුලුවන් උනේ. පන්ති 3ටම 5500i.
තුන් වේල බොහොම අමාරුවෙන් කන මම 5500ක් ගෙවන්නේ කොහොමද ඉතින්. ඒ හින්දා ඒක හිතෙන් අත ඇරියා. ඊට පස්සේ ගමේ තියනවා වැලි ගොඩ දාන පොට් එකක්. ඕකට ගිහිල්ලා දවසේ පඩියට වැලි ගොඩ දැම්මා. ඒකත් එක දිගටම කරන්න අමාරු උනා. මොකද වැලි ගන්න ගොඩක් යට යන කොට නහයෙන් ලේ එනවා. අනික මගෙ පිට මාර විදියට තුවාල උනා. පස්සේ ඒ වැඩෙත් අත ඇරියා.
පස්සෙ මම ගාමන්ට් එකක පැකින් එකට වැඩට ගියා. වැඩත් පට්ට ලේසි. මාසෙට මහන්සි උනොත් 30 පන්නල පඩියක් ගන්න පුලුවන් උනා. ඒ සල්ලි වලින් මම කොහොම හරි English. IT knowledge එක ගොඩ දා ගත්තා. කොහොම හරි මම ඉස්කෝලේ පටන් ගන්න කම් වැඩට ගිහිල්ලා අස් උනා. මම A/L කලේ Commerce වලින්. ඉස්කෝලෙන්ම වැඩ ටික අල්ලගෙන ගිය නිසා පන්ති ගියේ Revision වලට විතරයි. A/L නම් එච්චරම සුවර් එකක් නැති නිසා විභාගේ ඉවර වෙලා පහුවෙදාම අහපහු ගාමන්ට් එකේ වැඩට ගියා. මම කලින් හිටිය නිසා කෙලින්ම ගත්තේ QC. ඒකෙත් මාසයක් විතර වැඩ කරන කොට කොහොම හරි මට Office එකට පැන ගන්න පුළුවන් උනා. දැන් මට මාසෙකට 40ක් හොයන එක නම් සිම්පල්.
මම දැන් යාළු වෙලා ඉන්නෙත් උබ වගේ අල්ලපු ගමේ කෙල්ලෙක් එක්ක තමා. එයාලට අපට වගේ නෙමෙයි. හොදට සල්ලි තියන පවුලක්. ඉස්සර එයාගේ අම්ම අපිත් එක්ක එහෙම කතා කරන්නෙවත් නෑ. දැන් නම් කට පුරා නම කියලා කරනවා. ඒ කෙල්ලත් ඉස්සර යාලු වෙන්න කැමති උනේ නෑ මම ගොඩක් දුප්පත් නිසා.
මම මේක උබට කිව්වේ උබව හෑල්ලු කරන්නවත් උබ ගෝතයෙක් කියන්නවත් නෙමෙයි. ඒත් මචං ලව් කරන්න කලින් මේවත් මතක තියා ගනින්.
කෙල්ල කොච්චර කැමති උනත් වැඩක් නෑ කෙල්ලගේ අම්මා තාත්තා අකමැති නම්. කෙල්ල උබට පණ දෙන්න ලව් කරත් අන්තිමට අම්ම හොයල දෙන මගුලට කැමති වෙනවා මයි.
අනික මචන් ගොඩක් නැන්දම්මලා කැමති නෑ රස්සාවක් කරන්නේ නැති කොල්ලන්ට. කොල්ලට කොච්චර සල්ලි තිබුනත් වැඩක් නෑ රස්සාවක් නැත්තම් මගුල එතනින් ම ඉවරයි.
උබ කෙල්ලට කොච්චර ලව් කරත් නැන්දම්මා යන සාධකය උබට අකමැති නම් කෙල්ලව පැත්ටකට දාලා නැන්දම්මව මුලින් කැමති කරගෙන ඉන්න වෙනවා.
ලව් එකට කෙල වෙනවා කියලා බොන්න ලෑස්ති වෙන්න එපා මචං. එකෙන් වෙන්නෙ උබ බේබද්දෙක් වෙන එක විතරයි.
මේ ලෝකේ අවාසනාවන්තයෝ කියලා ජාතියක් නෑ. ඉන්නේ වැඩකරන එවුනුයි. වැඩ නොකරන එවුනුයි. වැඩ කරන එකා හැම දාම වාසනාවන්තයි, ඌ හැමදාම දිනුම්, උට හිතෙන දෙයක් උට කරන්න පුලුවන්. වැඩ නොකරන එකාට ඔය මොකුත් නෑ!!!!
අනිත් එක තමයි මචං සල්ලි වලට ගන්න බැරි දේවලුත් තියනවා කියලා මතක තියා ගනින්.
පොඩ්ඩක් මචං මම මේ කිව්ව ඒවා ගැන ටිකක් හරි හිතලා වැඩ කරන්න බලපන්.
උබට ජය!!!
මේ ඔක්කොටම උත්තර දෙන්නේ මචං මගේ අත්දෙකීමෙන්!!!!
මට මචං අවුරුදු 20 උනේ මේ 15 වෙනිදා. සමහර විට උබ මට වැඩිය වයස ඇති.
මචං මම ඉස්කෝලේ යන කොට හෙන දුප්පත් මචං. මම හිතුවේ O/L වලින් මට ඉස්කෝලේ යන එක නවතින්න වෙයි කියලා. ඒත මම O/L ලියලා ගෙදර ආපු ගමන් මචං මට මාරම විශ්වාසයක් තිබුනා මම හොදටම පාස් කියලා. මම ඒ දවස් වල ගණන් විද්‍යාව ලෙසටම පුළුවන්. මම ඒ හින්දා A/L වලට Maths වලට පන්ති යන්න පටන් ගත්තා. O/L ඉවර වෙලා සතියෙන්ද කොහේ පන්ති පටන් ගත්තේ. සතුටුයි කියන්න මචං ආරම්භක සම්මන්ත්‍රණේට විතරයි යන්න පුලුවන් උනේ. පන්ති 3ටම 5500i.
තුන් වේල බොහොම අමාරුවෙන් කන මම 5500ක් ගෙවන්නේ කොහොමද ඉතින්. ඒ හින්දා ඒක හිතෙන් අත ඇරියා. ඊට පස්සේ ගමේ තියනවා වැලි ගොඩ දාන පොට් එකක්. ඕකට ගිහිල්ලා දවසේ පඩියට වැලි ගොඩ දැම්මා. ඒකත් එක දිගටම කරන්න අමාරු උනා. මොකද වැලි ගන්න ගොඩක් යට යන කොට නහයෙන් ලේ එනවා. අනික මගෙ පිට මාර විදියට තුවාල උනා. පස්සේ ඒ වැඩෙත් අත ඇරියා.
පස්සෙ මම ගාමන්ට් එකක පැකින් එකට වැඩට ගියා. වැඩත් පට්ට ලේසි. මාසෙට මහන්සි උනොත් 30 පන්නල පඩියක් ගන්න පුලුවන් උනා. ඒ සල්ලි වලින් මම කොහොම හරි English. IT knowledge එක ගොඩ දා ගත්තා. කොහොම හරි මම ඉස්කෝලේ පටන් ගන්න කම් වැඩට ගිහිල්ලා අස් උනා. මම A/L කලේ Commerce වලින්. ඉස්කෝලෙන්ම වැඩ ටික අල්ලගෙන ගිය නිසා පන්ති ගියේ Revision වලට විතරයි. A/L නම් පාස් වෙනවා කියලා දැන ගෙන හිටියා. ඒත් කැම්පස් එච්චරම සුවර් එකක් නැති නිසා විභාගේ ඉවර වෙලා පහුවෙදාම අහපහු ගාමන්ට් එකේ වැඩට ගියා. මම කලින් හිටිය නිසා කෙලින්ම ගත්තේ QC. ඒකෙත් මාසයක් විතර වැඩ කරන කොට කොහොම හරි මට Office එකට පැන ගන්න පුළුවන් උනා. දැන් මට මාසෙකට 40ක් හොයන එක නම් සිම්පල්.

heheමචං. පලවෙනි දේ ප්‍රශ්න එන්නේ මිනිස්සුන්ට. ඒ ප්‍රශ්න වලට අවසාන විසඳුම මරණය නෙමෙයි. මගේ ජිවිතේ මට එන ප්‍රශ්න ගැන උඹට කිව්වනම් උඹ වහ බීලා මෙලහකට. ආතල් එකේ හිටපන් බං. කෙළ වෙන්න කෙළ වෙන්න හිත හයිය කරන් නැගිටපන්. ආහ් එකක්. හරියට රස්සාවක් වත් නැත්නම් කෙල්ලෙක් බාරගන්න හැකියාවක් වත් නැත්නම් කෙල්ල එක්ක රූම් යන්න එපා ආයේ. උඹලට වැඩක් හරියට කරගන්න බෑ හුකන එක නම් කරගන්න පුලුවන්. ඉස්සෙල්ලා ජීවිතේ හදන් ඉඳපන් පස්සේ ඕනේ හු@#ක් කරගනින් හු#කා ගන්න බැරිනම්. උඹේ මෙතන බොරු කියලා ආතල් ගන්න එකෙක් නම් මැරියන් තෝ.
මේ ඔක්කොටම උත්තර දෙන්නේ මචං මගේ අත්දෙකීමෙන්!!!!
මට මචං අවුරුදු 20 උනේ මේ 15 වෙනිදා. සමහර විට උබ මට වැඩිය වයස ඇති.
මචං මම ඉස්කෝලේ යන කොට හෙන දුප්පත් මචං. මම හිතුවේ O/L වලින් මට ඉස්කෝලේ යන එක නවතින්න වෙයි කියලා. ඒත මම O/L ලියලා ගෙදර ආපු ගමන් මචං මට මාරම විශ්වාසයක් තිබුනා මම හොදටම පාස් කියලා. මම ඒ දවස් වල ගණන් විද්‍යාව ලෙසටම පුළුවන්. මම ඒ හින්දා A/L වලට Maths වලට පන්ති යන්න පටන් ගත්තා. O/L ඉවර වෙලා සතියෙන්ද කොහේ පන්ති පටන් ගත්තේ. සතුටුයි කියන්න මචං ආරම්භක සම්මන්ත්‍රණේට විතරයි යන්න පුලුවන් උනේ. පන්ති 3ටම 5500i.
තුන් වේල බොහොම අමාරුවෙන් කන මම 5500ක් ගෙවන්නේ කොහොමද ඉතින්. ඒ හින්දා ඒක හිතෙන් අත ඇරියා. ඊට පස්සේ ගමේ තියනවා වැලි ගොඩ දාන පොට් එකක්. ඕකට ගිහිල්ලා දවසේ පඩියට වැලි ගොඩ දැම්මා. ඒකත් එක දිගටම කරන්න අමාරු උනා. මොකද වැලි ගන්න ගොඩක් යට යන කොට නහයෙන් ලේ එනවා. අනික මගෙ පිට මාර විදියට තුවාල උනා. පස්සේ ඒ වැඩෙත් අත ඇරියා.
පස්සෙ මම ගාමන්ට් එකක පැකින් එකට වැඩට ගියා. වැඩත් පට්ට ලේසි. මාසෙට මහන්සි උනොත් 30 පන්නල පඩියක් ගන්න පුලුවන් උනා. ඒ සල්ලි වලින් මම කොහොම හරි English. IT knowledge එක ගොඩ දා ගත්තා. කොහොම හරි මම ඉස්කෝලේ පටන් ගන්න කම් වැඩට ගිහිල්ලා අස් උනා. මම A/L කලේ Commerce වලින්. ඉස්කෝලෙන්ම වැඩ ටික අල්ලගෙන ගිය නිසා පන්ති ගියේ Revision වලට විතරයි. A/L නම් පාස් වෙනවා කියලා දැන ගෙන හිටියා. ඒත් කැම්පස් එච්චරම සුවර් එකක් නැති නිසා විභාගේ ඉවර වෙලා පහුවෙදාම අහපහු ගාමන්ට් එකේ වැඩට ගියා. මම කලින් හිටිය නිසා කෙලින්ම ගත්තේ QC. ඒකෙත් මාසයක් විතර වැඩ කරන කොට කොහොම හරි මට Office එකට පැන ගන්න පුළුවන් උනා. දැන් මට මාසෙකට 40ක් හොයන එක නම් සිම්පල්.
මම දැන් යාළු වෙලා ඉන්නෙත් උබ වගේ අල්ලපු ගමේ කෙල්ලෙක් එක්ක තමා. එයාලට අපට වගේ නෙමෙයි. හොදට සල්ලි තියන පවුලක්. ඉස්සර එයාගේ අම්ම අපිත් එක්ක එහෙම කතා කරන්නෙවත් නෑ. දැන් නම් කට පුරා නම කියලා කරනවා. ඒ කෙල්ලත් ඉස්සර යාලු වෙන්න කැමති උනේ නෑ මම ගොඩක් දුප්පත් නිසා.
මම මේක උබට කිව්වේ උබව හෑල්ලු කරන්නවත් උබ ගෝතයෙක් කියන්නවත් නෙමෙයි. ඒත් මචං ලව් කරන්න කලින් මේවත් මතක තියා ගනින්.
කෙල්ල කොච්චර කැමති උනත් වැඩක් නෑ කෙල්ලගේ අම්මා තාත්තා අකමැති නම්. කෙල්ල උබට පණ දෙන්න ලව් කරත් අන්තිමට අම්ම හොයල දෙන මගුලට කැමති වෙනවා මයි.
අනික මචන් ගොඩක් නැන්දම්මලා කැමති නෑ රස්සාවක් කරන්නේ නැති කොල්ලන්ට. කොල්ලට කොච්චර සල්ලි තිබුනත් වැඩක් නෑ රස්සාවක් නැත්තම් මගුල එතනින් ම ඉවරයි.
උබ කෙල්ලට කොච්චර ලව් කරත් නැන්දම්මා යන සාධකය උබට අකමැති නම් කෙල්ලව පැත්ටකට දාලා නැන්දම්මව මුලින් කැමති කරගෙන ඉන්න වෙනවා.
ලව් එකට කෙල වෙනවා කියලා බොන්න ලෑස්ති වෙන්න එපා මචං. එකෙන් වෙන්නෙ උබ බේබද්දෙක් වෙන එක විතරයි.
මේ ලෝකේ අවාසනාවන්තයෝ කියලා ජාතියක් නෑ. ඉන්නේ වැඩකරන එවුනුයි. වැඩ නොකරන එවුනුයි. වැඩ කරන එකා හැම දාම වාසනාවන්තයි, ඌ හැමදාම දිනුම්, උට හිතෙන දෙයක් උට කරන්න පුලුවන්. වැඩ නොකරන එකාට ඔය මොකුත් නෑ!!!!
අනිත් එක තමයි මචං සල්ලි වලට ගන්න බැරි දේවලුත් තියනවා කියලා මතක තියා ගනින්.
පොඩ්ඩක් මචං මම මේ කිව්ව ඒවා ගැන ටිකක් හරි හිතලා වැඩ කරන්න බලපන්.
උබට ජය!!!
Respect you Brother .....
උඹල වගේ කොල්ලෝ දෙමාපියන්ට ගමට රටට වාසනාවන්. කොම්පුටරේ ඉස්සරහ වීරයෝ වෙන බහුතරයක් තරුණ පිරිස අතරේ උඹ වගේ ප්‍රායෝගික තරුණයෝ හරිම විරලයි.

Aththa machan man job ekak hoyagannawa.
Anika man luxury keewata man kamathi naha ammage thaththage salli use karala posh wenna mata oone manma diunu wenna.
අන්න හරි මචං. උබටත් 20යි කියන්නේ කෙල්ල අනිවාර්යෙන් ඊට වඩා බාල වෙන්න ඕනෙනේ. උබට ඕනේ තරම් කල් තියනවා රස්සාවක් කරලා ස්ථාවරයකට එන්න. මුලින් ඒක කරපන්. රස්සාවක් කරන ගමන් කඩ්ඩ හදා ගනින්. කඩ්ඩ තියනවා කියන්නේ කොල්ලෝ ගොඩම තමා. උබ එක තැනක අවුරුද්දක් විතර වැඩ කරන කොට උබට අනිවා රස්සාවෙන් ඉස්සරහට යන්න පුළුවන්. ඒ වෙලාවට උබට කඩ්ඩ නැත්තන් උබ සදා අනාථයි.
අවුරුදු 3ක් විතර යන කොට උබට අඩුම තරමේ 50-70 ක් ගන්න තැනක ඉන්න පුළුවන්. අන්න ඒ දවසට උබ ඔය කියන නැද්දම්මගේන් අහල බලපන් කෙලින්නම මොකද කියන්නේ කියලා......!
අනික මචං ප්‍රශ්නයක් ආපු වෙලවට බීලා නහින එකවත් සියදිවි නසා ගන්න එකවත් කවදාවත් ඒ ප්‍රශ්නෙට උත්තරයක් නෙමෙයි. උබ ප්‍රශ්න වලට බොන්න පුරුදු වුණා කියන්නේ උබ ජීවිත කාලෙම පොඩි දේටත් බොන්න ගන්නවා. උබ බොනවා කියන එක බලපාන්නේ උබේම අහින්සක ලමයිට!!!