◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මම phone බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්නේ....කවුරු හරි මට වෙබ් සයිට් එකක් හදන හැටි කියලා දෙනවද? ebay එකේ සහ ඇමර්සන් එකේ තමයි විකුනන්න හිතන් ඉන්නේ .....ebay gana මෙලෝ දෙයක් දන්නේ නැහැ.....අනේ මට උදවු කරහල්ලකෝ
    බඩු ගන්න උන්ට බුදු සරනයි...!:rolleyes:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ok මචන්
    adNAY3B_460sa.gif
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මම phone බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්නේ....කවුරු හරි මට වෙබ් සයිට් එකක් හදන හැටි කියලා දෙනවද? ebay එකේ සහ ඇමර්සන් එකේ තමයි විකුනන්න හිතන් ඉන්නේ .....ebay gana මෙලෝ දෙයක් දන්නේ නැහැ.....අනේ මට උදවු කරහල්ලකෝ

    සයිට් එකක් නම් ඉතින් ජූම්ලා වගේ එකකින් හදන එක ලේසියි. ඊබේ ගැන නම් නිතරම ත්‍රෙඩ් වැටෙනවා බං http://www.elakiri.com/forum/showthread.php?t=1612631
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    කුරුණෑගල බඩගමුවේදී පසුගිය පස් වෙනිදා කොස්තාපල්වරයෙකු මරා දමා තවත් කොස්තාපල් වරයෙකුට පහර දුන් බව කියන ආරක්ෂක හමුදා සාමාජිකයෙකු අවියක් පෙන්වීමට ගොස් උඩු නුවරදී පොලිස් වෙඩි පහරින් මිය ගිය බව පොලිස් ආරංචි කියයි :lol:
    පොලිසියට වෙඩි තැබීමට තැත් කළ අවස්ථාවේ පොලීසිය ඉස්සර වු බව දැනගන්නට ඇත :lol:
    මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.
    :rofl::rofl::rofl: :lol::lol:

    http://lankadeepa.lk/index.php/articles/234506
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    මොනවා උනත් මේක දරුණු තත්වයක්....පොලිසියට නිතිය අතට ගන්න බැහැ....උසාවියේ වැඩ පොලිසිය කරන්න ගියහම රටේ නිතිය බාල්දු වෙනවා....මේක හරියට අර පාතාලේ මිනිහෙක් එක කණ්ඩායමකින් මැරුවහම අනිත් අතර රිටර්න් එක හම්බෙනවා වගේ වැඩක් ...මේවගෙන් වෙන්නේ ලංකාව හැල්ලු වෙන එක :angry::angry::angry:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මොනවා උනත් මේක දරුණු තත්වයක්....පොලිසියට නිතිය අතට ගන්න බැහැ....උසාවියේ වැඩ පොලිසිය කරන්න ගියහම රටේ නිතිය බාල්දු වෙනවා....මේක හරියට අර පාතාලේ මිනිහෙක් එක කණ්ඩායමකින් මැරුවහම අනිත් අතර රිටර්න් එක හම්බෙනවා වගේ වැඩක් ...මේවගෙන් වෙන්නේ ලංකාව හැල්ලු වෙන එක :angry::angry::angry:

    ඇත්තටම මේක උසාවි ගිහින් තීන්දු ගන්නවට වඩා හරිම සිම්පල් ප්ලෑන් එකක්. අනික මම හිතන්නේ පොලිසිය උනත් මේක කරන්නේ සීයට සීයක්ම වරදකරු කියල ඔප්පු උන අයට විතරයි. ලොකු තැන් වලින් ඕකට අවසර ලැබිල තියෙන්නෙ. එකනේ කවුරුත් සද්ද දාන්නේ නැත්තේ. අරෙහෙ එස් ටි එෆ් එක ගිහින් මාලිගාවත්ත සුද්ද කරනවා. ඒවා ඉතින් වෙන්න ඕනි දේවල්. ඒ උනාට රටේ නීතිය කියන එක හැම කෙනාටම පොදුයිනේ. හොරෙකුට මිනිමරුවෙකුට උනත් නීතියේ සහය පතන්න පුළුවන් තමන්ට අසාධාරණයක් වෙනවා නම්. නීතියට ඒවා අදාළ නෑ. නීතියට අදාළ වෙන්නේ ඒ වෙලාවේ උසාවියේ ඔප්පු කරන සාක්ෂිනේ. ඒවා හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්. හොරු එලියට එන්නත් පුළුවන් හොඳ මිනිස්සු ඇතුලට යන්නත් පුළුවන්. ඉතින් මේ නීතිමය රාමුවේ සිදුරු තියෙනවා නම් කාටවත් රිංගන්න බැරි වෙන්න නීති සම්මත කරලා ඒවා වහල දාන්න ඕනි. එහෙම නැතුව මේ විදිහට පොලිසිය නීතිය අතට ගන්න ගියොත් අන්තිමට මේක උඹ කියනවා වගේ හොරු සහ පොලිසිය අතර පුද්ගලික පළිගැනීමක් බවට පත් වෙයි. ඒක එහෙම උනත් කමක් නෑ කියමුකො. රටේ නීතිය හරි කැලෑ නීතිය හරි තියෙන එකක් හැමෝටම පොදු වෙන්න ඕනිනේ. ඒ උනාට වැඩේ තියෙන්නෙ පොලිසිය මරන්නෙම හාල්මැස්සෝ නේ. තෝරු මෝරු ටිකත් ඔය වගේ ආයුධ පෙන්නන්න ගෙනියන්න පුළුවන් උනා නම් අඩූ ගානේ අපේ ළමයෙකුට හරි ජිවත් වෙන්න ලස්සන රටක් ඉතුරු වෙයි.
     
    Status
    Not open for further replies.