බඩු ගන්න උන්ට බුදු සරනයි...!මම phone බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්නේ....කවුරු හරි මට වෙබ් සයිට් එකක් හදන හැටි කියලා දෙනවද? ebay එකේ සහ ඇමර්සන් එකේ තමයි විකුනන්න හිතන් ඉන්නේ .....ebay gana මෙලෝ දෙයක් දන්නේ නැහැ.....අනේ මට උදවු කරහල්ලකෝ

මම phone බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්නේ....කවුරු හරි මට වෙබ් සයිට් එකක් හදන හැටි කියලා දෙනවද? ebay එකේ සහ ඇමර්සන් එකේ තමයි විකුනන්න හිතන් ඉන්නේ .....ebay gana මෙලෝ දෙයක් දන්නේ නැහැ.....අනේ මට උදවු කරහල්ලකෝ

gm gm![]()
iye raa 2 k withar wenakan mama online dakka neuba nida ganne nadda baniye raa 2 k withar wenakan mama online dakka ne

කුරුණෑගල බඩගමුවේදී පසුගිය පස් වෙනිදා කොස්තාපල්වරයෙකු මරා දමා තවත් කොස්තාපල් වරයෙකුට පහර දුන් බව කියන ආරක්ෂක හමුදා සාමාජිකයෙකු අවියක් පෙන්වීමට ගොස් උඩු නුවරදී පොලිස් වෙඩි පහරින් මිය ගිය බව පොලිස් ආරංචි කියයි
පොලිසියට වෙඩි තැබීමට තැත් කළ අවස්ථාවේ පොලීසිය ඉස්සර වු බව දැනගන්නට ඇත
මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.![]()
http://lankadeepa.lk/index.php/articles/234506

මොනවා උනත් මේක දරුණු තත්වයක්....පොලිසියට නිතිය අතට ගන්න බැහැ....උසාවියේ වැඩ පොලිසිය කරන්න ගියහම රටේ නිතිය බාල්දු වෙනවා....මේක හරියට අර පාතාලේ මිනිහෙක් එක කණ්ඩායමකින් මැරුවහම අනිත් අතර රිටර්න් එක හම්බෙනවා වගේ වැඩක් ...මේවගෙන් වෙන්නේ ලංකාව හැල්ලු වෙන එක![]()