EK Married Club-9

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    microlab M-800 4.1
    m800.jpg

    Rs. 5,750.00
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ස්පීකර් ඉරිච්ච එකකින්ද ඇහුවෙ :dull:

    වයිෆ්ව එලියට යවල සින්දුව අහපන් බන් :frown:

    :rofl: Leader lidata :P
    යකෝ ගන්නවානම් ලැබ්ටෙක් තමා ,

    මම ගාව අරකගේ ටකරන් ක්‍රියේටිව් එකයි , ලැබ් ටෙක් එකයි දෙකම් තිබේ , දාපුවා , ගුත්තිලයි මුසිලයි වගේ වෙනස :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔය බොරුබන් , ඕකා අපෙන් බඩු ගන්නේ නැහැ , අපෙන් ගැන අහලා හම්බයෙක්ගෙන් ගන්න ඇති , ආයේ :P:P
    :lol: උවමනාව තිබ්බ දවසේ, අල්ලපු ගෙදර එකාට කෝල් කරලා වැඩක් නෑ.... හරි නම්බරේට කෝල් කරපිය.... අනික තොට කී පාරක් නම් නම්බර් එක දීලා ඈද්ද.....?? :angry:

    තොගේ වෝල් එකේම ඈති..... දැන් පැනපිය ලිදේ...... :lol: බොරු කාරයා..... :angry: :growl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔය බොරුබන් , ඕකා අපෙන් බඩු ගන්නේ නැහැ , අපෙන් ගැන අහලා හම්බයෙක්ගෙන් ගන්න ඇති , ආයේ :P:P
    :lol: උවමනාව තිබ්බ දවසේ, අල්ලපු ගෙදර එකාට කෝල් කරලා වැඩක් නෑ.... හරි නම්බරේට කෝල් කරපිය.... අනික තොට කී පාරක් නම් නම්බර් එක දීලා ඈද්ද.....?? :angry:

    තොගේ වෝල් එකේම ඈති..... දැන් පැනපිය ලිදේ...... :lol: බොරු කාරයා..... :angry: :growl:

    :lol: ... okagen UPS gaththa kattiyath thama honda kiyanawa :)