නූතන තාරකා විද්‍යාවට අනුව හොයාගෙන තියෙන්නේ සඳු පෘතුවියට කිලෝමීටර 385,000ක් පමණ දුරිනුත්, හිරු කිලෝමීටර බිලියන 1.5ක් පමණ දුරකිනුත් ඇති බව. තාරකා තියෙන්නේ මේ වගේ කෝටි ප්‍රකෝටි වාරයක් දුරින්. හැබැයි ඉස්ලාමයේ නම් කියන්නේ සඳ තියෙන්නේ තරු වලට ඈතින්ලු! මෙන්න මේ කුරාණ පාඨ තුන බලන්න.
067.003 – 005: He Who created the seven heavens one above another: No want of proportion wilt thou see in the Creation of (Allah) Most Gracious. So turn thy vision again: seest thou any flaw? Again turn thy vision a second time: (thy) vision will come back to thee dull and discomfited, in a state worn out. And we have, (from of old), adorned the lowest heaven with Lamps, and We have made such (Lamps) (as) missiles to drive away the Evil Ones, and have prepared for them the Penalty of the Blazing Fire.
071.015-17: See ye not how Allah has created the seven heavens one above another, And made the moon a light in their midst, and made the sun as a (Glorious) Lamp?
041.012: So He completed them as seven firmaments in two Days, and He assigned to each heaven its duty and command. And We adorned the lower heaven with lights, and (provided it) with guard. Such is the Decree of (Him) the Exalted in Might, Full of Knowledge.
කුරාණයට අනුව ස්වර්ගයන් හතක් තියෙනවලු. ඒවා තියෙන්නේ එකක් පිට එකක් පෘතුවියට ඈතින් වෙන්නටලු. පහතම ස්වර්ගයට තරු ඇතුලත් කළාලු. සඳ තියෙන්නේ ඉහළම හා පහළම ස්වර්ගයන් අතරලු. මේ අනුව කියන්නේ සඳ තරු වලට වඩා දුරයි කියන එක! ඒ වගෙම කුරාණය හිරු සහ තරු කියල වෙන වෙනමත් සඳහන් කරන අතරම, හිරු පහනකට සමාන කරනවා. නමුත් හිරු කියන්නේ තවත් තරුවක් බව කුරාණය පිළිගන්නේ නෑ! ඔන්න, කුරණයේ විද්‍යාවට තවත් උදාහරණ!
කුරාණය අහස ගැන දරන්නේ හයවෙනි සියවසේ පුරාතන අදහස් මිස නවීන විද්‍යාත්මක චින්තනය නෙවෙයි. අහස යනු වහළයක් බවට කුරාණය සඳහන් කරන්වා, එක තැනක නෙවෙයි, කීප තැනකම.
021.032: And We have made the heavens as a canopy well guarded: yet do they turn away from the Signs which these things (point to)!
002.022: Who has made the earth your couch, and the heavens your canopy; and sent down rain from the heavens; and brought forth therewith Fruits for your sustenance; then set not up rivals unto Allah when ye know (the truth).
කුරාණය විශ්වාස කරන්නේ අහස, මිනිසාට ආරක්ෂාව පිණිස මවන ලද හිල් රහිත වහළයක් බවයි. නමුත් නවීන විද්‍යාව අනුව අහසට සීමාවක් නෑ. කිලෝමීටර ට්‍රිලියන ගණනක් ගමන් කළත් අවකාශයේ කෙළවරක් හමු වෙන්නේ නෑ.
මොළය නොමැති මුස්ලිමානු විද්‍යාඥයින්ට පිළිතුරැ දීම සදහා විවෘතයි.

.....