බොලාට හිනා
එදා මතකනෙ කූලින් ෆෑන් එකක ගානවල් ඇහුවහම දුන්න ටෝක්ස් ටික.
ගනන් අහන්නෙ නැතුව බඩු ගන්න මට සල්ලි නෑ
ඌට කොහොමත් අපේ වගේ හිච්චි බිසනොස් වැඩක් නැතුව ඇති, ලොකු බිසනොස් නෙ![]()
කව්ද යකෝ ගණන් අහන්නේ නැතුව බඩු ගන්නේ ?
ඌ අස්ප ගණන් කිව්වත් අපි ගන්න ඕනද නෑනේ .. තෝ අහපන් බය නැතුව 


රිදිලා.... යකෝ තොපිලට කෙල්ලන්ට වරු ගණන් කෝල් ගන්න පුලුවන්..... නම්බර් එකක් දීලත්, කෝල් එකක් දීලා ගණන් අහන්න බැරි..... මොකද තවම හිතාගෙන ඉන්නේ අර ගඩොල් බාග තිබ්බ කාලේ චාජස් ද කෝල් වලට ගන්නේ කියලද.....??
කෝල් එකක් දාලා අහනවා...... 
සිංහල සබ් පේන්න හදා ගන්න බෑ නේ අපේ TV.....??
ඈහ්..... සැම්සුන් කාරයව එල්ලන්න එපායේ එහෙනම්....... 

