EK Married Club-9

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බොලාට හිනා
    එදා මතකනෙ කූලින් ෆෑන් එකක ගානවල් ඇහුවහම දුන්න ටෝක්ස් ටික. :dull:
    ගනන් අහන්නෙ නැතුව බඩු ගන්න මට සල්ලි නෑ :(
    ඌට කොහොමත් අපේ වගේ හිච්චි බිසනොස් වැඩක් නැතුව ඇති, ලොකු බිසනොස් නෙ :D

    කව්ද යකෝ ගණන් අහන්නේ නැතුව බඩු ගන්නේ ? :frown: ඌ අස්ප ගණන් කිව්වත් අපි ගන්න ඕනද නෑනේ .. තෝ අහපන් බය නැතුව :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ මට ගෙම්බර් දානව අයියාහ් :(

    :lol: රිදිලා.... යකෝ තොපිලට කෙල්ලන්ට වරු ගණන් කෝල් ගන්න පුලුවන්..... නම්බර් එකක් දීලත්, කෝල් එකක් දීලා ගණන් අහන්න බැරි..... මොකද තවම හිතාගෙන ඉන්නේ අර ගඩොල් බාග තිබ්බ කාලේ චාජස් ද කෝල් වලට ගන්නේ කියලද.....?? :rofl: :lol: ගන්න ඕනා එකා මෙතන PM/VM වලින් වැනි වැනී ඉන්නේ නෑ.... :no: කෝල් එකක් දාලා අහනවා...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අළුත් ෆිල්ම්ස් මුකුත් නැද්ද මාමේ.....?? :rolleyes: සිංහල සබ් පේන්න හදා ගන්න බෑ නේ අපේ TV.....?? :(

    මම අර WinAVI එකෙන් හදලා නම් අද බැලුවා...... Che Part One 2008 එක..... කන්වර්ට් කර කර බලන්න එපා වෙනවා....... සැම්සුන් උන්ට සිංහල සබ් පේන්න හදලා දීපියව් කියලා රික්වෙස්ට් කරමුද......?? :P

    අන්න LG 3D (Smart නෙවේ) අඩු කරලා...... :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: ඈහ්..... සැම්සුන් කාරයව එල්ලන්න එපායේ එහෙනම්....... :growl:
    :dull:
    කොටුවෙ රුපියල් 60ට තියෙන සිංහල සබ් දාපු චිත්‍රපටියක් ගෙනත් ඩීවීඩී එකට දැම්මම
    4.gif

    හලි සෝක් එකට ටීවී එකෙං පේනවා :rofl:
    200_s.gif
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :dull:
    කොටුවෙ රුපියල් 60ට තියෙන සිංහල සබ් දාපු චිත්‍රපටියක් ගෙනත් ඩීවීඩී එකට දැම්මම
    4.gif

    හලි සෝක් එකට ටීවී එකෙං පේනවා :rofl:
    200_s.gif

    බස් මාමි ජබොක්....:lol::lol: