▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සීතල බීම බොද්දියි රස්නෙං තේ බොද්දියි කටේ පැත්තක කැක්කුමක් එනෝ..
    :dull:
    හරි එහෙනම් ළගදිම මෙහෙට වර්තා කරන්න වෙයි වගේ පංකසාලයට......:baffled:
    හෙලා දකිනවා
    මම කිව්ව ඕව වහගෙන තියා ගන්න කියලා.....කෝ ඇහුව ද?:dull::angry:
    දැං ඉතිං නහයෙන් අඩනව හෙලා දකිනව හෙලා දකිනව කියලා.....
    හෙලා නෙයෙි මොන වලා ට හරි දකින්න මොන කෙංගෙඩියට ද ගෙම්බියෙ එලියෙ දාං ඉන්නේ?????:angry::angry:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මම කිව්ව ඕව වහගෙන තියා ගන්න කියලා.....කෝ ඇහුව ද?:dull::angry:
    දැං ඉතිං නහයෙන් අඩනව හෙලා දකිනව හෙලා දකිනව කියලා.....
    හෙලා නෙයෙි මොන වලා ට හරි දකින්න මොන කෙංගෙඩියට ද ගෙම්බියෙ එලියෙ දාං ඉන්නේ?????:angry::angry:
    :lol::lol::lol: ඵල ඩො ..
    එහෙම හැලයෙක් ගැන නෙමෙයි කිව්වෙ :angry::angry::angry:
    එළියට ?? මම කියන් නෑ ඉතිං :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හරි එහෙනම් ළගදිම මෙහෙට වර්තා කරන්න වෙයි වගේ පංකසාලයට......:baffled:
    මටත් හිතෙනවා පැනි වලලු කඩයක් පැත්තෙ යන්න වෙයි කියලා
    9.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනේ සූ නෝනා. අද දේදුන්නේ පාටට මට සූ ගියා. මම මැරෙයිද? දේදුන්නේ පාට හතේ පිලිවෙලටමයි ගියේ. :baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අනේ සූ නෝනා. අද දේදුන්නේ පාටට මට සූ ගියා. මම මැරෙයිද? දේදුන්නේ පාට හතේ පිලිවෙලටමයි ගියේ. :baffled:
    ළඟනෙ ඉන්නෙ මැරුණම දානෙට එන්නන්. ඔබට නිවන් සුව :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16677845 said:
    ළඟනෙ ඉන්නෙ මැරුණම දානෙට එන්නන්. ඔබට නිවන් සුව :(

    පස් පාගන්න එපා හතර මායිමේ. :angry::angry::angry: බේබද්දෝ මගේ මළගමට ඕනේ නෑ. :angry::angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ සූ නෝනා. අද දේදුන්නේ පාටට මට සූ ගියා. මම මැරෙයිද? දේදුන්නේ පාට හතේ පිලිවෙලටමයි ගියේ. :baffled:
    ඔබතුමාට අත්වැරදීමකින් හෝ දේදුන්නක් ගිලී ඇත, එක්කෝ ඔබතුමා සිහිනයක් දැක ඇත, නැත්තං දේදුන්නක් විසින් ඔබේ පශ්චාත් භාගයට අස්වාභාවික කාම අපරාධයක් සිදු කර ඇත.....
    ඒ නිසා පරික්ෂා කර ගන්න..........
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔබතුමාට අත්වැරදීමකින් හෝ දේදුන්නක් ගිලී ඇත, එක්කෝ ඔබතුමා සිහිනයක් දැක ඇත, නැත්තං දේදුන්නක් විසින් ඔබේ පශ්චාත් භාගයට අස්වාභාවික කාම අපරාධයක් සිදු කර ඇත.....
    ඒ නිසා පරික්ෂා කර ගන්න..........

    :angry::angry::angry: :growl::growl: ඔහොමත් ලිඳේ දානවද. :(:(:( සූ නෝමී ගාවට ගිහින් චෙක් කොර ගන්නෙයි. මොකක්ද පෙන්නන්න ඕනේ සූ නෝමිට. :lol::lol::rofl::rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :angry::angry::angry: :growl::growl: ඔහොමත් ලිඳේ දානවද. :(:(:( සූ නෝමී ගාවට ගිහින් චෙක් කොර ගන්නෙයි. මොකක්ද පෙන්නන්න ඕනේ සූ නෝමිට. :lol::lol::rofl::rolleyes:
    එයා ගාවට නෙවෙයි අර *8 චෙකර් අන්ජුවා ගාවට පලයන්........
     
    Status
    Not open for further replies.