ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
ඔන්න ටයර් අහපු මාමලා ටිකට.......

120 80 16 Dunlop 5500/= මේක කසිප්පු මාමට.

ඉතුරුවා ජන්තු මාමට....... :P

90 90 17 DSI 4640/=

120 80 17 MRF 7750/=

100 80 17 MRF 6250/=

130 70 17 Kenda 11,300/=

මගේ බයික්කෙට හරියන එකක් ඔතන තියෙනවද?
CEAT හොඳ නැද්ද බොලව්.මගේ බයික්කෙට හරියන ටියුබ්ලස් එක 4000/-ට තියෙනවා කිව්වා යාලුවෙක්
 
agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔව් ඔව් ඒක තමා.මට හම්බුනෙත් ස්ටිකර් එකත් එක්කම තමා.ඕනේ නැතිවෙයි බන්.ඩ්‍රිල් එකකින් වැඩේ ශේප් කරගන්න බලනවා.මාමලාගේ ගරාජ් එකෙන් කරගන්න පුළුවන් වෙයි.:)
    ආහ් එහෙනම් අවුලක් වෙන්නෑ එලකිරි :) ඔය තහඩුව මරු හොද හයියයි
    ATT00014.gif
    ATT00014.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගේ බයික්කෙට හරියන එකක් ඔතන තියෙනවද?
    CEAT හොඳ නැද්ද බොලව්.මගේ බයික්කෙට හරියන ටියුබ්ලස් එක 4000/-ට තියෙනවා කිව්වා යාලුවෙක්

    :oo: ටයර් සයිස් එක බලන්න..... :yes:

    CEAT නම් අනේ මන්දා..... පාවිච්චි කරපු කෙනෙක්ගෙන් තමා අහගන්න වෙන්නේ..... :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පොඩි එකා ඈවිත් ගියා....... මගේ හෝන් එකේ සද්දේ වගේම මරු සද්දේ දැන් පොරගේ හෝන් එක..... :P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :oo: ටයර් සයිස් එක බලන්න..... :yes:

    CEAT නම් අනේ මන්දා..... පාවිච්චි කරපු කෙනෙක්ගෙන් තමා අහගන්න වෙන්නේ..... :)

    ඔපීසියේ එකෙක්නම් කිව්වා අවුලක් නෑ කියලා
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මගේ බයික්කෙට හරියන එකක් ඔතන තියෙනවද?
    CEAT හොඳ නැද්ද බොලව්.මගේ බයික්කෙට හරියන ටියුබ්ලස් එක 4000/-ට තියෙනවා කිව්වා යාලුවෙක්
    Front Tyre - 2.75x17

    Rear Tyre - 3.00x17
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔපීසියේ එකෙක්නම් කිව්වා අවුලක් නෑ කියලා

    :oo: නොදනී බං.... බස් එකට දාපුවා නම් මේ සැරේ සුටුස් ගාලා ගෙවුනා.... හිතා ගන්න බෑ..... :growl:

    :oo: ටයර් දාන්න හොයන්නේ... දැන් ගෙවිලද....?? පස්සට ලොකු ටයර් එකක් දාගන්න දානවා නම් ටයර්.....
     
    elabuwa12

    Member
    Apr 28, 2013
    67
    1
    0
    Colombo
    Help meee

    Macho mage pulser 150 podi durak giyath engine eka patta widiyata heat wenawa ne... ane a mokada kiyala danna ekek kiyapanko...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආහ් කුකුලෝස් හිමින් සැරේ ආවා බොල ගෙදර. අටෝල දාපු CDI එක ආයි කේස් වෙලා වගේ..:no:

    අලුතින් එකක් හදන්න වැඩ පටන් අරන් තියෙන්නේ. එතකම් අරක ආයි අටෝගන්න වෙයි වගේ...:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Macho mage pulser 150 podi durak giyath engine eka patta widiyata heat wenawa ne... ane a mokada kiyala danna ekek kiyapanko...

    මචන් එකටම කාබ් ටියුන් අප් බලා ගන්න. :)එන්ජිමේ වයිබ්‍රේෂන් වැඩීද?:rolleyes:

    ටිකක් හයියෙන් යනකොට බයික් එක අදින්නෑ කියල එහෙම හිතෙනවද?:rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Macho mage pulser 150 podi durak giyath engine eka patta widiyata heat wenawa ne... ane a mokada kiyala danna ekek kiyapanko...

    1. මික්ස්චර් එක ගොඩක් ලීන්ද දන්නෑ මචෝ චෙක් කරගන්න
    2. …වෑල්ව් ක්ලියරන්ස් එක ටයිට්ද දන්නෑ ඒකත් චෙක් කරගන්න. ( මාත් ඒක චෙක් කරගන්න ඉන්නෙ කවදාවත් කරල නෑ :shocked: )
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන් එකටම කාබ් ටියුන් අප් බලා ගන්න. :)එන්ජිමේ වයිබ්‍රේෂන් වැඩීද?:rolleyes:ටිකක් හයියෙන් යනකොට බයික් එක අදින්නෑ කියල එහෙම හිතෙනවද?:rolleyes:

    මචෝ ලෝ අයිඩ්ල් ස්පීඩ් එකත් එන්ජින් එක හීට් වෙන්න බලපානවද බන් :rolleyes:
     
    elabuwa12

    Member
    Apr 28, 2013
    67
    1
    0
    Colombo
    මචන් එකටම කාබ් ටියුන් අප් බලා ගන්න. :)එන්ජිමේ වයිබ්‍රේෂන් වැඩීද?:rolleyes:

    ටිකක් හයියෙන් යනකොට බයික් එක අදින්නෑ කියල එහෙම හිතෙනවද?:rolleyes:

    ow ban.. tikak vibration nam wadi... adinna horayakuth thiyanawa... pickup ekata thama hora
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ow ban.. tikak vibration nam wadi... adinna horayakuth thiyanawa... pickup ekata thama hora

    කාබ් එක දන්න කෙනෙක්ට කියල පෙන්න්නල ටියුන් කරගන්න. ඕනෙ නම් සුද්දෙකුත් දායි.

    වැඩේ බොහෝවිට එතනින් හරියයි මචෝ...:)

    ටැපට් ටයිමින් චේන් එහෙම ඒ ගමන්ම එජස්ට් කරගන්න.
     
    elabuwa12

    Member
    Apr 28, 2013
    67
    1
    0
    Colombo
    කාබ් එක දන්න කෙනෙක්ට කියල පෙන්න්නල ටියුන් කරගන්න. ඕනෙ නම් සුද්දෙකුත් දායි.

    වැඩේ බොහෝවිට එතනින් හරියයි මචෝ...:)

    ටැපට් ටයිමින් චේන් එහෙම ඒ ගමන්ම එජස්ට් කරගන්න.

    ehemath hari giye nathoth mokada karanna wenne machoo
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,433
    17,405
    113
    Auckland

    1. මික්ස්චර් එක ගොඩක් ලීන්ද දන්නෑ මචෝ චෙක් කරගන්න
    2. …වෑල්ව් ක්ලියරන්ස් එක ටයිට්ද දන්නෑ ඒකත් චෙක් කරගන්න. ( මාත් ඒක චෙක් කරගන්න ඉන්නෙ කවදාවත් කරල නෑ :shocked: )

    b charge ekath check kara ganin :P

    mage eketh petrol tikak pichchenawa wadi wage :(

    silencer eke carbon piti wage badila.. petrol tikak wahanna onee :growl:
     
    Status
    Not open for further replies.