ඔන්න ටයර් අහපු මාමලා ටිකට.......
120 80 16 Dunlop 5500/= මේක කසිප්පු මාමට.
ඉතුරුවා ජන්තු මාමට.......![]()
90 90 17 DSI 4640/=
120 80 17 MRF 7750/=
100 80 17 MRF 6250/=
130 70 17 Kenda 11,300/=
මගේ බයික්කෙට හරියන එකක් ඔතන තියෙනවද?
CEAT හොඳ නැද්ද බොලව්.මගේ බයික්කෙට හරියන ටියුබ්ලස් එක 4000/-ට තියෙනවා කිව්වා යාලුවෙක්
රිම් සයිස් එක 16 අපෙ අප්පෝ 



)