▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    pff-face.png

    15-19 වෙනකන් බිව්වෙ නෑ. අද වෙනකන්. හෙටත් එහෙමයි :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :angry::angry::angry: :growl::growl: ඔහොමත් ලිඳේ දානවද. :(:(:( සූ නෝමී ගාවට ගිහින් චෙක් කොර ගන්නෙයි. මොකක්ද පෙන්නන්න ඕනේ සූ නෝමිට. :lol::lol::rofl::rolleyes:
    එයා ගාවට නෙවෙයි අර *8 චෙකර් අන්ජුවා ගාවට පලයන්........

    ඕක පෙන්නන්න හරියට හරි පුග්ගලයා එළකිරියෙ සූ පිළිබඳ විසේසඥ වයිද්‍ය ඇනිමේසන් මහතා :rofl::baffled:
    http://www.elakiri.com/forum/member.php?u=370295
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16677887 said:
    15-19 වෙනකන් බිව්වෙ නෑ. අද වෙනකන්. හෙටත් එහෙමයි :P

    pff-face.png

    ඔව් ඉන්දියාවට වෙලා බඩු ගගහා ඉන්න ඇති පහුගිය දවස් 4-5 ම :baffled::baffled:.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16677894 said:
    ඕක පෙන්නන්න හරියට හරි පුග්ගලයා එළකිරියෙ සූ පිළිබඳ විසේසඥ වයිද්‍ය ඇනිමේසන් මහතා :rofl::baffled:
    http://www.elakiri.com/forum/member.php?u=370295

    ඇනිමේෂන් කියන්නේ යාලුවගේ ෆේක් එකද මන්දා. :rolleyes::rolleyes::rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඇනිමේෂන් කියන්නේ යාලුවගේ ෆේක් එකද මන්දා. :rolleyes::rolleyes::rolleyes:

    අපෝ සත්තලානේ ඒ වගේ සූ කොල්ලෙක් ගානට මාව දාන්න එපා. ගෙනාපු සාරියකින් එල්ලිලා මැරෙන්න හිතෙනවා :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16677899 said:
    පිස්සුද බං. ඒක මහා පරිමාන පොදු වැසිකිළියක්නෙ :dull:

    උඹ ඉතින් වැඩිපුර ආස වැසිකිලි වලවල් වලට ඔබන්නලුමනේ. අනේ මල්ලල්ලෑ කලු ටියුලිපා තමයි කිව්වේ. :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16677901 said:
    අපෝ සත්තලානේ ඒ වගේ සූ කොල්ලෙක් ගානට මාව දාන්න එපා. ගෙනාපු සාරියකින් එල්ලිලා මැරෙන්න හිතෙනවා :(

    :baffled::baffled: :no:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උඹ ඉතින් වැඩිපුර ආස වැසිකිලි වලවල් වලට ඔබන්නලුමනේ. අනේ මල්ලල්ලෑ කලු ටියුලිපා තමයි කිව්වේ. :lol::lol:

    ඌ නං එහෙම කියන්නෙ නෑ.:rofl:
    උඹ වගේ සුකිරි බටිල්ලෙක් කිව්වොත් මිසක් :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16677941 said:
    ඕෆ් ටොපික් යෑම සෞඛ්‍යයට අහිතකර බැවින් මම මාරු වෙමි

    අනේ මේ හිටපන්. මේ ත්‍රෙඩ් එක ටිකක් අප් කරලා ගන්න ඕනේ නිසයි මාත් ආවේ පෝස්ට් එකක් දාන්න. :lol::lol:
     
    Status
    Not open for further replies.