යාළුවා;16677941 said:ඕෆ් ටොපික් යෑම සෞඛ්‍යයට අහිතකර බැවින් මම මාරු වෙමි
අනේ මේ හිටපන්. මේ ත්‍රෙඩ් එක ටිකක් අප් කරලා ගන්න ඕනේ නිසයි මාත් ආවේ පෝස්ට් එකක් දාන්න.![]()
අනේ මේ හිටපන්. මේ ත්‍රෙඩ් එක ටිකක් අප් කරලා ගන්න ඕනේ නිසයි මාත් ආවේ පෝස්ට් එකක් දාන්න.

![]()
siye siye kathandarayak kiyannakoමේ පොප් කෝං ගිල ගිල ඉන්නේ නැද්ද ලෙඩ්ඩු???
එහෙනම් ඔන්න ඔහෙ ගනිමු ඔය බෝතලේ මෙහාට්ට.......ලෙඩ්ඩුත් නැත්තං ආයෙ මොන එහෙකටෙයි දෙලෙහි දෙලෙහි ඉන්නෙ තව............

මේ පොප් කෝං ගිල ගිල ඉන්නේ නැද්ද ලෙඩ්ඩු???
එහෙනම් ඔන්න ඔහෙ ගනිමු ඔය බෝතලේ මෙහාට්ට.......ලෙඩ්ඩුත් නැත්තං ආයෙ මොන එහෙකටෙයි දෙලෙහි දෙලෙහි ඉන්නෙ තව............

අනේ සියේ අමල් බිෂො කතන්දරේ කියන්නකෝsiye siye kathandarayak kiyannako![]()

dan oka amathai atti halennaඅනේ සියේ අමල් බිෂො කතන්දරේ කියන්නකෝ![]()

ඔන්න පුතේ එකෝමත් එක කාලෙක වුණා මෙන්න මෙහෙම දෙයක්........මේ විදියට තමා පාලි ලංකාවට ආවේ...............siye siye kathandarayak kiyannako![]()

කැත්ත හූස් ගාවන මේ පාළි හක පං ගොයියා අරන් ගියා මක පහා රජතුමා ගාවට.

lol banඔන්න පුතේ එකෝමත් එක කාලෙක වුණා මෙන්න මෙහෙම දෙයක්........මේ විදියට තමා පාලි ලංකාවට ආවේ...............
පාළි තිබුණේ ඉන්දියාවෙ. මේ කාලෙ ඉන්දියාවෙ රජ කලේ වෙත්ත හුණුවට පට්ටියෙ මුකදාන අධිරාජයා. ලංකාවෙ රජ කරපු මකපහා රජතුමා ගේ නොදුටු මිත්‍රයා...!! අදිරාජයා පොරොන්දු වෙලා තිබුණා තමන් ගේ මිත්‍රයාට තෑග්ගක් එවන්න. තෑග්ග තමා පාළි...!
දැන් අදීරාජයා කල්පනා කරනවා තෑග්ග යවන ක්‍රමයක්. යවන ක්‍රමයක් හිතාගන්න බැරුව අධිරාජයා ඇමති මණ්ඩලය රැස් කලා....
“ඇමතිවරුනි, ලංකාවට පාළි යවන්න ක්‍රමයක් හොයාපල්ලා...” අධිරාජයා නියෝග කලා.
දවසක් මහ ඇමති වෙරලේ ඇවිදින කොට දැකලා තිබුණා මහා හකක් (හක් ගෙඩියක්) මහ ඇමති අධිරාජයාට කිව්වා
“අධිරාජයාණෙනි, අපි මේ හකේ පටවලා පාළි අරිමු” කියලා...
අධිරාජයා මේ හක ගෙන්නවලා පාළි ඒකට පැටෙව්වා...පටවලා තමන් ගේ යෝධයන්ට නියම කලා වෙරළට ගිහිල්ලා මේ පාළි හක ලංකාව පැත්තට විසි කරන්න...යෝධයොත් පාළි හක වෙරළට ගෙනිහිල්ලා ඇති වීරිය දමලා මේක ලංකාව පැත්තට විසි කලා...හක “හූන්න්න්න්න්න්න්න්න්න්න්න්න.......” ගාගෙන ලංකාව පැත්තට ඉගිලිලා ඇවිත් වැටුණා පං ගොල්ලකට....
පං ගොයියෙක් පං කපන වෙලාවක මේ පාලි හක කැත්තෙ වැදුනා. පාලි හක වදින කොට කැත්ත “හූස්”ගානවා....කැත්ත හූස් ගාවන මේ පාළි හක පං ගොයියා අරන් ගියා මක පහා රජතුමා ගාවට.
රජතුමා දැක්ක ගමන් තේරුම් ගත්තා මේ පාළි හක කොහෙන්ද ආවේ කියලා.....දැං රජ්ජුරුව ගේ කල්පනාව පාළි හකෙන් පාළි බෙදන්න. බෙදන දවස අඩ බෙර ගස්සලා නිවේදනය කරාට මොකද රජතුමාට හිතට හරි මදි. තමන් ගේ උන්ට කළින් බෙදන්න ඕන කියල රජතුමා ගේ යටිහිත කියනවා.
රජතුමා කතා කලා තමන් ගේ බිසවට. කාට දෙන්නත් කළින් බිසවට නුදුන්නොත් ඉතින් මණ්ඩලේ කචල් වෙන බව ඕනම පිරිමියෙක් දන්නවනේ. රජතුමා බිසවට කිව්වළු.....
“දේවිය, භාරතයේ සිට පැමිණි මේ පාළි හකෙන් පළමු කොටම ඔබට බෙදන්නට මා කැමතියි” කියලා.
බිසවත් උඩ පැනලා කැමති වුණාලු! ඉතිං රජතුමා දුන්නලු හකෙන් පතක්....!! දීල ඇහුවලු ඇද්ද කියලා.....
“ හකෙන් පතක් පමණක් ලබා කුමක් කරන්නද දේවයිනි ?” කියල බිසව කිව්ව නිසා රජතුමා දෙවනි වර දුන්න ලු බිසවට හක පුරවලා.....!
“ අපොයි........දැන් නම් හොදට ම ඇති දේවයිනි” කියල බිසව කිව්ව නිසා රජතුමා ත් සෑහීමකට පත් වෙලා පහුවෙනි දා තියෙන පාළි හකෙන් බෙදීමේ රාජ මහෝත්සවයට සහභාගී වෙන්න හිතා ගෙන සැතපුණා....
පහුවෙනි දා රාජ මහෝත්සවයට ගිහිල්ලා රජතුමා පාළි හක ගත්තා බෙදන්න.....
බෙදන්න ගන්න බලන කොට........
අනේ.....
හක පැලිලා..........!!!!!!!!!!![]()

ඔන්න පුතේ එකෝමත් එක කාලෙක වුණා මෙන්න මෙහෙම දෙයක්........මේ විදියට තමා පාලි ලංකාවට ආවේ...............

thani as dekatama aduna yakoooලොල් යකෝඔන්න පුතේ එකෝමත් එක කාලෙක වුණා මෙන්න මෙහෙම දෙයක්........මේ විදියට තමා පාලි ලංකාවට ආවේ...............

heta match eka keyatada dtv eke mokeda pennanneලොල් යකෝ![]()

සේරම කියෙව්වත් හිනා යන එකමනෙ වෙන්නෙ ඉතින් හිනා ගියා 

haka palaganna hadanne oyaයාළුවා;16679098 said:
දිග වැඩී යකෝ කියවන්න කම්මැලි.
රතු පාට කරපු එකට හිනා ගියාසේරම කියෙව්වත් හිනා යන එකමනෙ වෙන්නෙ ඉතින් හිනා ගියා
උයාගෙ අරක මම අරහෙන් එන එකෙක් බලල ගෙනත් දෙන්ඥන්![]()

අනේ දන්නෙ නෑ මං. මධුවගෙං තමා අහන්න ඕනෙheta match eka keyatada dtv eke mokeda pennanne![]()