මැණික් ගැන දන්න කෙනෙක් ගෙන් help

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,305
    30,047
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    boru nemei doo , siraa, mage nemeei aiyage.:P
    certificate ekath thiye, mata kiyapn meka denna puluwan uparima price eka ?

    ඔය කතාව ඇත්තක්නං උයාගෙ අයියා කෝටිපතියෙක්:shocked:
    7.2:love::love:

    ado mama nemei -rep dunne..
    sure nattan +rep dennan :P

    lol:P
    දාපිය පින්තූරේ:angry::angry:

    :angry:
     
    Last edited:
    • Like
    Reactions: ruwanjrc

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    100% quality 7.5 Carat Alexandrite galak thiye, price eka kiyapn kiyak weida kiyala ? :dull:

    AlexandriteMultiStones.jpg

    images

    අඩො මෙක මාර වටිනව බන් :shocked::shocked: හැබැයි මෙකෙ lab created සින්තටික් එකක් එනව original එක වගෙමයි , මෙ තියෙන්නෙ

    Code:
    http://www.ebay.com/itm/95-93-CT-EXCELLENT-100-COLOUR-CHANGE-ALEXANDRITE-LAB-CORUNDUM-HALF-BOULE-ROUGH-/251535247895?pt=LH_DefaultDomain_0&hash=item3a90ab4a17
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    දාපිය බලන්ඩ රූලක් එක්කම තියලා.....කිං රාජසිංහගෙ ඔටුන්නෙ තිබුනෙත් Alexandrite garnet එකක්... එකද බලන්ඩ :P:P:P
    ade ehemada :rolleyes:
    adoo ow bn ,gala watinawa kiyala dannawa,10 million illuwa dunne naa
    meka denna puluwan uparima price eka kiipnko ithin.. mage laga photo na bn.. oya udin daapu photo ekamai

    අඩො මෙක මාර වටිනව බන් :shocked::shocked: හැබැයි මෙකෙ lab created සින්තටික් එකක් එනව original එක වගෙමයි , මෙ තියෙන්නෙ

    Code:
    http://www.ebay.com/itm/95-93-CT-EXCELLENT-100-COLOUR-CHANGE-ALEXANDRITE-LAB-CORUNDUM-HALF-BOULE-ROUGH-/251535247895?pt=LH_DefaultDomain_0&hash=item3a90ab4a17
    සින්තටික් nemei mach..100% natural , certificate ekath thiye :)
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    රජ්ජුරුවෝ;16679767 said:
    ඔය හැඩේටම කපපු අහුලපු ගලක් මං ගාවත් තියෙනවා. හැබැයි ඒක සින්තටික් එකක් වෙන්න ඇති. බර නෑ. වෙනසකට තියෙන්නේ ඒකෙ මැද රුවල් නැවකුත් කපල තියෙනවා. ගලේ හැඩේ නං ඔය වගේමයි. විනිවිද පේන සුදු iridescent වගේ පාට නං. වටින එකක් නං මට කියන්න විකුණලා දාන්න කාට හරි. :)

    paata wenas wenawada ? check karala balpnn
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    පච්ච මැණික්

    [FONT=&quot]මරකත ([/FONT][FONT=&quot]Emerald)[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]පච්ච මැණික් ලෙස ද මෙය හදුන්වයි.[/FONT][FONT=&quot]පච්ච යනු කොළ පැහැයයි.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]බුධගෙන් සිදුවන අපලයන් සඳහා ශුභදායක වේ.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]බුධ ග්‍රහයාගෙන් පැමිණෙන සියලු අපවිත්‍ර වූ කිරණ විනාශ කරයි.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]බුද්ධි වර්ධනයට ද හිසකෙස් ගැළවීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නහරගත ආබාධ සමනය කිරීමට උපකාරීවේ.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]කථිකත්වය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වාද විවාද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තර්ක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ස්ථානෝචිත ප්‍රඥාව ඇති කරයි.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]පඨවි[/FONT][FONT=&quot]ගණයේ සියලු දෝෂ විශේෂයේ ශාරීරික අංග විකල දුරුකිරීම. හොරි [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]ඳද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කුෂ්ඨ[/FONT][FONT=&quot], [/FONT]
    [FONT=&quot]කඩුවේගන් වැනි රෝගද දුරු කර දේ. මැයි මාසයේදි මෙම මැණික් ඉතාමත් බලවත් වේ.

    [/FONT]
    [FONT=&quot]
    Emerald.jpg

    මේක හොයා ගන්න හෙල්ප් එකක් දෙනවා ද?
    [/FONT]
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    උඩ පින්තූරේ බලලනම් ගල් ගැන විස්තර කියන්න බෑ මචන්. පාට එක වුනාට ගලේ වර්ගය අනුව මිල වෙනස්වෙනව. උදාහරනෙකට කිව්වොත් ඔය උඩ පින්තූරේ වම් කෙලවරේ පහලින් තියෙන රතු ගල පෙනුමේ හැටියට මිලිමීටර 4-5 ක් වගේ. .5ct විතර බරක රූබියක්(සාමාන්‍ය මට්ටමේ) වුනොත් ලක්ෂ 1-1.5 විතර වටියි. ගානට් (රබහ) එකක් වුනොත් රුපියල් 500 - 1000ක් විතරවෙයි මම මුලින් කිව්ව වගේ පින්තූරයක් බලල ගනන් කියන්න හෝ වර්ගය කියන්න බෑ මචන්, හොඳමදේ ලැබ් ටෙස්ට් කරපං. :yes:

    පහල තියෙන්නේ පෙනුමේ හැටියට චන්ද්‍රකාන්තී පාෂාන හා පලිඟු. වැඩි වටිනකමක් නෑ.
    ps
    ඊලඟපාර හරිහමන් විදියට ගලට එලිය වැටෙන්න පින්තූර දාපිය.:angry::angry: පේන්නේ හරියට සිලිකා ජෙල් වගේ :P

    එල එල තව ලොකු ගල් ටිකක් තියෙන්වා, ගෙදර ගිය දවසක මම PM එකක් දාන්නම් උබට :D
    කිරියෙත් බලන් යද්දි නැති එකෙක් නැ, ඕනම එකකට හොදම වැඩ කාරයො ඉන්නවා :D එලකිරි !

    මචො ලැබ් ටෙස්ට් එකක් ගන්න කීයක් විතර යනවද බං ? ටෙස්ට් එකක් කරගත්තත් තක්සේරුවක් ගන්නෙ කොහොමද බං ? දන්න කෙනෙක් ලගට යන්නම වෙනවා නේද ?

    sSpLAMSl.jpg

    මේ තියෙන්නෙ "චන්ද්‍රකාන්තී පාෂාන හා පලිඟු" වෙන්න බැ බං, මේ මුතු :(
    මේ සයිස් එවට වටිනාකමක් තියෙනවද කියලා දැන්නගන්න තමයි අවශ්‍ය :(

    [FONT=&quot]මරකත ([/FONT][FONT=&quot]Emerald)[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]පච්ච මැණික් ලෙස ද මෙය හදුන්වයි.[/FONT][FONT=&quot]පච්ච යනු කොළ පැහැයයි.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]බුධගෙන් සිදුවන අපලයන් සඳහා ශුභදායක වේ.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]බුධ ග්‍රහයාගෙන් පැමිණෙන සියලු අපවිත්‍ර වූ කිරණ විනාශ කරයි.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]බුද්ධි වර්ධනයට ද හිසකෙස් ගැළවීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නහරගත ආබාධ සමනය කිරීමට උපකාරීවේ.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]කථිකත්වය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වාද විවාද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තර්ක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ස්ථානෝචිත ප්‍රඥාව ඇති කරයි.[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]පඨවි[/FONT][FONT=&quot]ගණයේ සියලු දෝෂ විශේෂයේ ශාරීරික අංග විකල දුරුකිරීම. හොරි [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]ඳද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කුෂ්ඨ[/FONT][FONT=&quot], [/FONT]
    [FONT=&quot]කඩුවේගන් වැනි රෝගද දුරු කර දේ. මැයි මාසයේදි මෙම මැණික් ඉතාමත් බලවත් වේ.

    [/FONT]
    [FONT=&quot]
    Emerald.jpg

    මේක හොයා ගන්න හෙල්ප් එකක් දෙනවා ද?
    [/FONT]

    අම්මට සිරි, මගෙත් කොන්ඩෙ යනවා, මේකෙන් එක හරියනවා නම් පතලකට රොබරියක් දීලා හරි ගලක් හොයාගන්න ඕන :D

    කොන්ඩෙ යන එකට නොකරපු දෙයක් නැ, කරපු ඔක්කොම එකතු කරා නම් මැනිකක් ගන්න තිබ්බ තමයි :D

    අන්තිමට මේකත් කරලා බලන්න ඕන :D
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0

    එල එල තව ලොකු ගල් ටිකක් තියෙන්වා, ගෙදර ගිය දවසක මම PM එකක් දාන්නම් උබට :D
    කිරියෙත් බලන් යද්දි නැති එකෙක් නැ, ඕනම එකකට හොදම වැඩ කාරයො ඉන්නවා :D එලකිරි !

    මචො ලැබ් ටෙස්ට් එකක් ගන්න කීයක් විතර යනවද බං ? ටෙස්ට් එකක් කරගත්තත් තක්සේරුවක් ගන්නෙ කොහොමද බං ? දන්න කෙනෙක් ලගට යන්නම වෙනවා නේද ?

    sSpLAMSl.jpg

    මේ තියෙන්නෙ "චන්ද්‍රකාන්තී පාෂාන හා පලිඟු" වෙන්න බැ බං, මේ මුතු :(
    මේ සයිස් එවට වටිනාකමක් තියෙනවද කියලා දැන්නගන්න තමයි අවශ්‍ය :(

    අම්මට සිරි, මගෙත් කොන්ඩෙ යනවා, මේකෙන් එක හරියනවා නම් පතලකට රොබරියක් දීලා හරි ගලක් හොයාගන්න ඕන :D

    කොන්ඩෙ යන එකට නොකරපු දෙයක් නැ, කරපු ඔක්කොම එකතු කරා නම් මැනිකක් ගන්න තිබ්බ තමයි :D

    අන්තිමට මේකත් කරලා බලන්න ඕන :D

    mekka hoya gathothe mathe kiyanna ....podi ekka mata onna? ring ekka kata da ganna wage?...man gem corporation baluwa eha naha ?
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Mithu hoyanne mehamai ... Eakak dathe athulapan...ita passe ara hudu wage gehin seerenewa ne.. Ita passe redi kallak aran ayeth hondate pihapan.. Ara original look eaka awoth ... Muthu thamai...
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    meka denna puluwan uparima price eka kiipallako danna ekek ???

    Code:
    http://www.ebay.com/sch/i.html?_sacat=0&_from=R40&_nkw=alexandrite+natural&_sop=3

    okata ganak kiyanna hariyatama danne na ban mamanam echchara expert neweyi , lindagen ahuwanam kiyayi :):) GIA certificate eka thiyanawanam daapan mokada oke carat waight ekai ,photo ekai witharak dakkata madi Size / Clarity /Origin okkoma balanna oni milak denna mama hithanne :rolleyes::rolleyes:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    ලින්ඩා මටත් ලොකු උදව්වක් ඕනෙ. උඹ අනික් උන්ට විස්තර කියනාතරෙ මට ඔය මැණිකක් තියෙන තැනක් කියපංකො. මම හාරගන්නම්.
     
    knekanayake

    Active member
  • May 21, 2009
    324
    31
    28
    Galle
    [FONT=&quot]මරකත ([/FONT][FONT=&quot]Emerald)[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot][/FONT][FONT=&quot]
    .
    nhli950j

    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    Emerald.jpg

    මේක හොයා ගන්න හෙල්ප් එකක් දෙනවා ද?
    [/FONT]
    [FONT=&quot]මචන් මේ ගල දන්නා ඕන බුධ අපල තියනවද කියල හොදට හොයල බලල තමා .මම ගිය මාසේ රින්ග් එකක් හැදුවා upload කරන්නුම් පෙනේවිද දැන් නැ මම picture upload කරලම නැ මේ ෆොරුම් එකට.මට 40k ගිය වැඩේට.පච්චෙට 11500ක් උන එත් කැරට් .57 වගේ ත්යෙන්නෙ .(සිංහල ට්ය්පින්ග් අඋල් වගේ ඇති ගණන් ගන්න එපා [/FONT]