මොකො බන් උබ ඈද කරනවා කියන්නෙ?![]()


පාරම්පරික කවියෝනෙ.. ඒකයි![]()

දෙකම මගේ![]()

ආ චූටි

හදවත් ගැහෙන හඬ අසනා එකට ගැටී
කොලු කාරයොත් ඕනෑ නම් අපට සිටී
කෙල්ලන් ඉදිරියේ ඉන්නා දනින් වැටී
යු නෝ වටේ පැණි කොල්ලන් රඟන හැටී








යාළුවා;16680371 said:
හදවත් ගැහෙන හඬ අහගන උඹ ආවා....
කොලු ලේ බොන්න ඩී සාතන් දුව ආවා....
කොල්ලන් ඉදිරියේ සාතන් දණ ගෑවා...
කොලු රුහිරේ බොන්නට අද පොර කෑවා...![]()
![]()

