◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කව්ද යකෝ අපිට හොරෙන් කවි ලියන චන්ඩි. :angry::angry:

    බැහැපියව් එළියට සේරම.
    :angry::angry:

    වරෙව් එළියට එක එකා:growl:





    එක එකා:growl:




    එක එකා:growl:








    එක එකා:angry:





    එක එකා:angry:




    එක එකා:growl:






    එක එකා
    එක එකා
    නෙමේ
    සේරම එකට වරෙව් :growl:
    මට වෙලා නෑ.:dull:
    කීතු කීතු කරනවා :angry:



     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පාරම්පරික කවියෝනෙ.. ඒකයි :rolleyes:

    යම ලොව ඉපදුන හොඳ හොඳ වැඩදෙන
    සොමියට බර අපි සොමි කාරයෝ
    ඔබ සැම හදුනන නම කිව්වම බය
    අපායෙ සොමි කාරයෝ අපි සැම
    :baffled:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව


    හදවත් ගැහෙන හඬ අසනා එකට ගැටී
    කොලු කාරයොත් ඕනෑ නම් අපට සිටී
    කෙල්ලන් ඉදිරියේ ඉන්නා දනින් වැටී
    යු නෝ වටේ පැණි කොල්ලන් රඟන හැටී :P

    :frown::angry::frown::angry:

    හදවත් ගැහෙන හඬ අහගන උඹ ආවා.... :angry:
    කොලු ලේ බොන්න ඩී සාතන් දුව ආවා.... :angry:
    කොල්ලන් ඉදිරියේ සාතන් දණ ගෑවා...:rolleyes:
    කොලු රුහිරේ බොන්නට අද පොර කෑවා... :baffled:


    :P
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    යාළුවා;16680371 said:
    :frown::angry::frown::angry:

    හදවත් ගැහෙන හඬ අහගන උඹ ආවා.... :angry:
    කොලු ලේ බොන්න ඩී සාතන් දුව ආවා.... :angry:
    කොල්ලන් ඉදිරියේ සාතන් දණ ගෑවා...:rolleyes:
    කොලු රුහිරේ බොන්නට අද පොර කෑවා... :baffled:


    :P

    :baffled::baffled:
     
    Status
    Not open for further replies.