◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම උබ වගෙ කොල්ලො ගසන්නෙ නෑති නිසා උබෙ වනචර ආරාදනාව ප්‍රතික්ශෙප කරමි:lol:
    ඒ උනාට උයාල දෙන්න මාරු ගහනවනේ. ඒකයි එළිපිට සෙට් කරලා දෙන්න හැදුවේ. ආසයිනේ උයා රිදිලා ටීම්ට බංගලි වළලු දාල සෙට් වෙන්න. නෙග් :baffled::rofl::lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16681617 said:

    කොලු කේස් දන්නේ නැතුවට මාරු ගහන්න දන්නවනෙ :lol: ගොඩක් උයාල වගේ කරන එවුන් ඔය වචන දන්නේ නැතුව තමා කරන්නෙ. පව් උයාල ඉස්කෝලෙ යන්න :lol:
    නොදන්න හුයන්නවල් කියවන්න එපා බන්..ඉස්සෙල්ලා මාරු ගහන එක ගෑන හොයලා බලල කතා කරපන්..කොහෙද ඉතින් බිමට වෑතිරිලා පස්ස උඩතියන් ඉදලම පුරුද්දට මාරු ගහනවා කියන්නෙ මොකක්ද කියලවත් දන්න එකක්යෑයි:lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පැලක්. රිදිච්ච පාරට වචනත් පැටලෙනවා දැන්. :rofl::rofl: :lol::lol:

    පැලක්- cottage
    උයා ඉංග්‍රීසි දන්නෙම නැතුව ඇති. කොහොමද මම ඕක තේරුම් කරන්නෙ. පැල. කියන්නෙ සිංහලෙන් පොඩි මඩුවකට වගේ එකකට. අනේ සහෝ උයා ඉස්සෙල්ල ඉස්කෝලෙ ගිහින් එන්නකෝ පව් නොදී :(:lol::lol::lol::lol:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16681624 said:
    ඒ උනාට උයාල දෙන්න මාරු ගහනවනේ. ඒකයි එළිපිට සෙට් කරලා දෙන්න හැදුවේ. ආසයිනේ උයා රිදිලා ටීම්ට බංගලි වළලු දාල සෙට් වෙන්න. නෙග් :baffled::rofl::lol:
    ඔයාගෙ රිදිල්ල තාම තියෙන්වද මගෙ දෙයියො:lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නොදන්න හුයන්නවල් කියවන්න එපා බන්..ඉස්සෙල්ලා මාරු ගහන එක ගෑන හොයලා බලල කතා කරපන්..කොහෙද ඉතින් බිමට වෑතිරිලා පස්ස උඩතියන් ඉදලම පුරුද්දට මාරු ගහනවා කියන්නෙ මොකක්ද කියලවත් දන්න එකක්යෑයි:lol:

    ඒ උනාට උයාල දෙන්න මාරු ගහන්නෙ එව නොදැනනෙ :baffled:
    :lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16681628 said:

    පැලක්- cottage
    උයා ඉංග්‍රීසි දන්නෙම නැතුව ඇති. කොහොමද මම ඕක තේරුම් කරන්නෙ. පැල. කියන්නෙ සිංහලෙන් පොඩි මඩුවකට වගේ එකකට. අනේ සහෝ උයා ඉස්සෙල්ල ඉස්කෝලෙ ගිහින් එන්නකෝ පව් නොදී :(:lol::lol::lol::lol:

    උබල වගෙ ඉස්කොලෙ ගිය උන්ගෙ හෑසිරිම දෑක්කම දන්න එකෙක්ටවත් ඉස්කොලෙ යන්න කියන්න හිතෙන්නෙ නෑහෑ සත්තලන්:lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔයාගෙ රිදිල්ල තාම තියෙන්වද මගෙ දෙයියො:lol:

    උයා රිදිලා ටීම්ට සැරට සොට් එක දෙනවද... අන්න අරහෙ සිංහලත් අමතකයි දැන් එයාට :lol: ඊළඟ පාර අරින්න අනාථ සිංහලයෙක් සෙට් කරගනින් බං. :baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16681628 said:

    පැලක්- cottage
    උයා ඉංග්‍රීසි දන්නෙම නැතුව ඇති. කොහොමද මම ඕක තේරුම් කරන්නෙ. පැල. කියන්නෙ සිංහලෙන් පොඩි මඩුවකට වගේ එකකට. අනේ සහෝ උයා ඉස්සෙල්ල ඉස්කෝලෙ ගිහින් එන්නකෝ පව් නොදී :(:lol::lol::lol::lol:

    ඔරලෝසු කණුවේ කොහෙද යකෝ පැලවල් ගහන්නේ. වැරදිච්ච එක වැරදුනා කියලා පිලිගනින්. අවුලක් නෑ අපි දන්නව රිදිලා ඉන්නේ කියලා :lol::lol: :rofl::rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උබල වගෙ ඉස්කොලෙ ගිය උන්ගෙ හෑසිරිම දෑක්කම දන්න එකෙක්ටවත් ඉස්කොලෙ යන්න කියන්න හිතෙන්නෙ නෑහෑ සත්තලන්:lol:

    උයත් එකයි උයාගෙ රිදිලාත් එකයි. දෙන්නම සිංහල ඉගෙන ගන එනවද කරුණාකරලා. :lol::baffled::shocked::( දැන් කීපාරක් සිංහල නිසාම ළිඳට වැටුනද? උදේ පාන්දරම පටන් ගත්තු ගමන් වැටුනා :baffled:

    (රිදෙයි ඇඩෙන්නම):P
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16681634 said:

    ඒ උනාට උයාල දෙන්න මාරු ගහන්නෙ එව නොදැනනෙ :baffled:
    :lol:
    ඌයාට රිදෙදි කියන කතානෙ එවා..කමක් නෑහෑ ඔයා වටෙ ගිහින් එන්න ටිකක් රිදිල්ල අඩු වෙනකම්:lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔරලෝසු කණුවේ කොහෙද යකෝ පැලවල් ගහන්නේ. වැරදිච්ච එක වැරදුනා කියලා පිලිගනින්. අවුලක් නෑ අපි දන්නව රිදිලා ඉන්නේ කියලා :lol::lol: :rofl::rofl:

    කව්ද යකෝ ඔරලෝසු කණුවේ පැලවල් ගහන්නෙ. ළිඳ තමා උයාට ගොඩ ඒමක් නෑ. :lol: ඔරලෝසු කණුව යට ගහන්නෙ බිම. කියෝලා වර :lol: අයියෝ මල්ලි දැන් තව ලිඳක් හාරපන් :baffled:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16681647 said:

    උයත් එකයි උයාගෙ රිදිලාත් එකයි. දෙන්නම සිංහල ඉගෙන ගන එනවද කරුණාකරලා. :lol::baffled::shocked::( දැන් කීපාරක් සිංහල නිසාම ළිඳට වැටුනද? උදේ පාන්දරම පටන් ගත්තු ගමන් වැටුනා :baffled:

    (රිදෙයි ඇඩෙන්නම):P
    යන්න සහො ගිහින් වටෙ ගිහින් එන්න..වෑටිච්ච එකාට ගහන්න තරම් අපි අනුවන නෑහෑ...හෙම්බත් වෙච්ච උන් එක්ක ගහගෙන වෑඩක් නෑහෑ..අපි නොන්ඩි දාන්නෙ නෑහෑ..වටෙ ත්‍රේඩ් වලට ගිහින් පොර ටොකක් දාල එන්න:lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යන්න සහො ගිහින් වටෙ ගිහින් එන්න..වෑටිච්ච එකාට ගහන්න තරම් අපි අනුවන නෑහෑ...හෙම්බත් වෙච්ච උන් එක්ක ගහගෙන වෑඩක් නෑහෑ..අපි නොන්ඩි දාන්නෙ නෑහෑ..වටෙ ත්‍රේඩ් වලට ගිහින් පොර ටොකක් දාල එන්න:lol:

    මොකද දැන් ඇඩිලද ඉන්නෙ.... අවුලක් නෑ මම යන්නන් නැත්තන් උයාව ඉස්පිරිතාලෙ ගෙනියන්න වෙයි :lol::lol::lol::rofl: පපුව රිදෙනවද ගොඩක්.
    :baffled:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16681659 said:

    උයාට ගොඩක් රිදිලා. දැන් උයත් Ridila™:rofl::lol:
    ඉයෙ ඈරපුවා වෙලෙන්නත් ඉස්සෙලා ආයෙ ඈරගත්තම ඔය වෙදනාව එනවා කියලා අපිට තෙරෙනවා ඔයා ඈබරෙන හෑටි දෑක්කම..පල පල දෑන් ගිහින් උඩ බෑලි අතට ඩොයියගෙන ඉදලා වර:lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16681655 said:

    කව්ද යකෝ ඔරලෝසු කණුවේ පැලවල් ගහන්නෙ. ළිඳ තමා උයාට ගොඩ ඒමක් නෑ. :lol: ඔරලෝසු කණුව යට ගහන්නෙ බිම. කියෝලා වර :lol: අයියෝ මල්ලි දැන් තව ලිඳක් හාරපන් :baffled:

    අපිට නම් ඉස්කෝලේ ඉගැන්නුවේ පැල කියන්නේ මොකක් හරි උඩක ගහන එකක් කියලා. අර රෑට හේන් වල නිදි මරද්දි ගහන එක. වැල්ල පැත්තේ ඉස්කෝලේ උගන්නන්නේ බිම ගහන එකටත් පැල කියලද. ආහ් අදයි දැන ගත්තේ.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යන්න සහො ගිහින් වටෙ ගිහින් එන්න..වෑටිච්ච එකාට ගහන්න තරම් අපි අනුවන නෑහෑ...හෙම්බත් වෙච්ච උන් එක්ක ගහගෙන වෑඩක් නෑහෑ..අපි නොන්ඩි දාන්නෙ නෑහෑ..වටෙ ත්‍රේඩ් වලට ගිහින් පොර ටොකක් දාල එන්න:lol:
    යන්නන් යන්නන් නැත්තන් උයාල නිර්වස්තරව ළිඳේ ඉන්නවා කව්රුහරි දැක්කොත් හතර විලි ලැජ්ජාවයි. :baffled:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16681665 said:

    මොකද දැන් ඇඩිලද ඉන්නෙ.... අවුලක් නෑ මම යන්නන් නැත්තන් උයාව ඉස්පිරිතාලෙ ගෙනියන්න වෙයි :lol::lol::lol::rofl: පපුව රිදෙනවද ගොඩක්.
    :baffled:
    පිටිපස්ස ටිකක් අතගාලා බලන්න ඌයාගෙ..පඩයත් ගියත් බොක යයි බලාගෙන බොර් වෙලා තියෙන තරමට:lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    අපිට නම් ඉස්කෝලේ ඉගැන්නුවේ පැල කියන්නේ මොකක් හරි උඩක ගහන එකක් කියලා. අර රෑට හේන් වල නිදි මරද්දි ගහන එක. වැල්ල පැත්තේ ඉස්කෝලේ උගන්නන්නේ බිම ගහන එකටත් පැල කියලද. ආහ් අදයි දැන ගත්තේ.
    පොල් අතුවල රිලා වෑල්ලෙ පොල් අතු පෑලෙ කක්කුටු බෙන වලට ඔබපු උන්ට මොන පෑලවල්ද බන්:lol:
     
    Status
    Not open for further replies.