EK Married Club-9

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේහ්...සහෝ.....
    උයා සෙකියුරිටි ෆර්ම් එකක් පටන් ගන්ඩ.....
    නැගල යයි ඔය දාල තියන සෙකියුරිටි එකේ හැටියට.......:rofl::rofl:

    අනේ මේ...තොගෙ වැඩක් බලා ගං....
    ඕන **ක් කර ගන්න කියල **ට!!!!:growl::growl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේහ්...සහෝ.....
    උයා සෙකියුරිටි ෆර්ම් එකක් පටන් ගන්ඩ.....
    නැගල යයි ඔය දාල තියන සෙකියුරිටි එකේ හැටියට.......:rofl::rofl:

    අනේ මේ...තොගෙ වැඩක් බලා ගං....
    ඕන **ක් කර ගන්න කියල **ට!!!!:growl::growl:
    :baffled::baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේහ්...සහෝ.....
    උයා සෙකියුරිටි ෆර්ම් එකක් පටන් ගන්ඩ.....
    නැගල යයි ඔය දාල තියන සෙකියුරිටි එකේ හැටියට.......:rofl::rofl:

    අනේ මේ...තොගෙ වැඩක් බලා ගං....
    ඕන **ක් කර ගන්න කියල **ට!!!!:growl::growl:

    :frown: මොකක් ? මොනාද බන් මේ කියවන්නේ ? ඔලුව කර වෙලාද උඹේ ? :shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මේහ්...සහෝ.....
    උයා සෙකියුරිටි ෆර්ම් එකක් පටන් ගන්ඩ.....
    නැගල යයි ඔය දාල තියන සෙකියුරිටි එකේ හැටියට.......:rofl::rofl:

    අනේ මේ...තොගෙ වැඩක් බලා ගං....
    ඕන **ක් කර ගන්න කියල **ට!!!!:growl::growl:

    :rolleyes: :confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown: මොකක් ? මොනාද බන් මේ කියවන්නේ ? ඔලුව කර වෙලාද උඹේ ? :shocked:
    කෝල් කරල කියඥ්ඥං...........:dull:

    මේහ්...තොපි දෙන්න හිටු පූදින්නේ නැතුව.....වැඩිහිටියන් ගේ කතා මැද්දට ඔළුව රුවන්න ආව ඇච්චො දෙන්නා.........:growl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෝල් කරල කියඥ්ඥං...........:dull:

    මේහ්...තොපි දෙන්න හිටු පූදින්නේ නැතුව.....වැඩිහිටියන් ගේ කතා මැද්දට ඔළුව රුවන්න ආව ඇච්චො දෙන්නා.........:growl:
    10288773_10203066959668909_3971667922944216795_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මේහ්...තොපි දෙන්න හිටු පූදින්නේ නැතුව.....වැඩිහිටියන් ගේ කතා මැද්දට ඔළුව රුවන්න ආව ඇච්චො දෙන්නා.........:growl:

    :oo: Its Ok දතා මාමේ...... දැන් වැ.බ.ය.ම.ය. :angry:
     
    • Like
    Reactions: Vladimir Putin

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බස් බිජ්ජෝ තෝ ළඟ 5.1 සවුන්ඩ් සිස්ටම් නැද්ද
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    Call karala kiyanawa nam methana danne ahawal ekakatada...:baffled::baffled: call karalama kiwwa nam iwaraine....:dull::dull:

    :rofl: සිරාවට...... ෆෝරම් එකේ දාලා..... දැන් මෙතන වෙන වෙන පෝරියල් කියෝනවා...... පිස්සු තද වෙලාද කොහෙද අම්බලංගොඩයට........ :rofl::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: සිරාවට...... ෆෝරම් එකේ දාලා..... දැන් මෙතන වෙන වෙන පෝරියල් කියෝනවා...... පිස්සු තද වෙලාද කොහෙද අම්බලංගොඩයට........ :rofl::P

    :lol::lol: ඕකට නම් සෑහෙන්න රිදෙයි ... රිටන් එක බලාපොරොත්තු වෙලා හිටු :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    බස් බිජ්ජෝ තෝ ළඟ 5.1 සවුන්ඩ් සිස්ටම් නැද්ද

    :cool: 5.1 ක්‍රියේටිව් ද ඕනා.....?? නැත්නම් පවර්ට්‍රොන්.....?? එහෙමත් නැත්නම් මයික්‍රෝ ලැබ්......?? ආයේ මයික්‍රෝ ලැබ් වගේම කියවෙන නමකුත් තියෙන මොඩල් එකක් තියෙනවා....... :D

    සෙන්ස් කාරයෝ ලගදිම ක්‍රියේටිව් ගෙන්වනවා කිව්වා..... ගෙන්වනකම් තමා මාත් බලාගෙන ඉන්නේ...... :D