මචන්ල මගෙ නෙක්ස්ට් DIY එක ඉන්ජෙක්ටර් එක සුද්ද කිරීම
ෆුල් කන්ෆිඩන්ට් පිට රියල් සින්හලයෙක් වගේ කරන්න යන්නෙ 
මන් සුද්ද කරන්න යන්නෙනම් මේ විදිහට 
මට දැන ගන්න ඕන …
ෆුල් කන්ෆිඩන්ට් පිට රියල් සින්හලයෙක් වගේ කරන්න යන්නෙ 
මන් සුද්ද කරන්න යන්නෙනම් මේ විදිහට 
මට දැන ගන්න ඕන …
- තිනර් දාන එක අවුලක් වෙයිද
නැත්නම් ෆුවල් ඉන්ජෙක්ටර් ක්ලීනර් එකක් වෙනම ගන්න වෙයිද
ගාන කීයක් වෙයිද 
- ඉන්ජෙක්ටර් එක ක්ලික් කරවන්න වෝල්ටේජ් එක කොච්චර දෙන්නද
නොර්මල් 1.5V වගේ ඇතිද - පොසිටිව් නෙගටිව් දෙන පැත්තක් නෑ නේද.ඇතුලෙ කොයිල් එකක් තියෙන හින්ද ඕන පැත්තකට දුන්නත් හරිනේද

Last edited:
එයා එක තැනක තිනර් දාන්න කියල තිබ්බ.මන් ඒත් බැලුවෙ ආයෙමත් අහල ඒක අවුලක් නැද්ද කියල 

උස්සල කිව්වෙ බර බලල ආයෙ බිමින් තියලද 

ඩිස්ක් ලොක් එකක් ගන්න වෙයි වගේ
