ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ල මගෙ නෙක්ස්ට් DIY එක ඉන්ජෙක්ටර් එක සුද්ද කිරීම :P ෆුල් කන්ෆිඩන්ට් පිට රියල් සින්හලයෙක් වගේ කරන්න යන්නෙ :oo::lol: මන් සුද්ද කරන්න යන්නෙනම් මේ විදිහට :)

    මට දැන ගන්න ඕන …

    1. තිනර් දාන එක අවුලක් වෙයිද :rolleyes: නැත්නම් ෆුවල් ඉන්ජෙක්ටර් ක්ලීනර් එකක් වෙනම ගන්න වෙයිද :baffled: ගාන කීයක් වෙයිද :oo:
    2. ඉන්ජෙක්ටර් එක ක්ලික් කරවන්න වෝල්ටේජ් එක කොච්චර දෙන්නද :rolleyes:නොර්මල් 1.5V වගේ ඇතිද
    3. පොසිටිව් නෙගටිව් දෙන පැත්තක් නෑ නේද.ඇතුලෙ කොයිල් එකක් තියෙන හින්ද ඕන පැත්තකට දුන්නත් හරිනේද :rolleyes:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    කුක්කු පැටියාගෙන් අහපියෝ... එලකිරි වගේ කියයි.:)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කුක්කු පැටියාගෙන් අහපියෝ... එලකිරි වගේ කියයි.:)
    අදාල බලධාරියාට පීඑම් එකක් යවන ලදී :rofl: එයා එක තැනක තිනර් දාන්න කියල තිබ්බ.මන් ඒත් බැලුවෙ ආයෙමත් අහල ඒක අවුලක් නැද්ද කියල :rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    anna ada gamhapa hero kattak ussala :shocked::shocked::shocked: :dull: :(
    කොහෙද බන් නිව්ස් එක තිබ්බෙ :shocked: මාත් ඔය හරියෙනෙ කැරකෙන්නෙ :nerd: උස්සල කිව්වෙ බර බලල ආයෙ බිමින් තියලද :rofl: නැත්නම් උස්සගෙනම ගිහින්ද :dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,433
    17,405
    113
    Auckland
    කොහෙද බන් නිව්ස් එක තිබ්බෙ :shocked: මාත් ඔය හරියෙනෙ කැරකෙන්නෙ :nerd: උස්සල කිව්වෙ බර බලල ආයෙ බිමින් තියලද :rofl: නැත්නම් උස්සගෙනම ගිහින්ද :dull:

    :angry::angry:

    this is serious mitto !!!

    menuwangoda boc eka gawadi nawaththala gihilla.. balanakota badu missing :angry::growl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :angry::angry:this is serious mitto !!!menuwangoda boc eka gawadi nawaththala gihilla.. balanakota badu missing :angry::growl:
    පව් බන් මහ ජරා යක්කු ඉන්නෙ :frown: ඩිස්ක් ලොක් එකක් ගන්න වෙයි වගේ :dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,433
    17,405
    113
    Auckland
    10269601_10204003655670962_1597577950366784204_n.jpg
    10370995_10204003657030996_7812773917550464854_n.jpg

    kawru unath ahinsakayek wenna athi bung

    me ussana ballonta kelama wela yanna onee..

    mun sure ekata aha gahan idala owner's pattarn balan innawa athi

    pattama plan karala karana wadak meka.. challiyak unath parissam karaganilla
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ස්පීඩ් මලේ අර කිව්ව කාර්බ් ක්ලීනර් එක කීයක් උනාද බන් :dull:
     
    හ්ම්ම්:( ඔය මගෙ එකේම කාර්බ් මොඩ්ල් එක :dull: පව් බන් මිනිස්සුන්ගෙ සල්ලි :(:(:frown::growl:
     
    May 13, 2014
    7
    0
    0
    huuuuuuuuu

    :angry::angry::angry:
    ElaKiri Bajaj Pulsar Fan Club.

    එලකිරි ඉතිහාසයේ විශිෂ්ථතම, බයික් ගැන කතා බහ කරන ත්‍රෙඩ් එක, අද සිට සිය දෙවැනි ගමන ආරම්භ කරනු ලබයි.

    pulsar_ug3.jpg

    වර්ෂ 2012ක් වූ පෙබරවාරි මස 14 වෙනි දින, මෙම ත්‍රෙඩ් එක, එලකිරි පල්සර් ක්ලබ් ලෙසින්, අපේ රත්තරං සහෝදරයා විසින් ආරම්භ කරන ලදී.

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1353051

    ඉහත අයුරින් ආරම්භ වූ මෙම ත්‍රෙඩ් එක, මේ වන විට, එකිනෙකා හට බජාජ් පල්සර් පමණක් නොව, ඕනාම බයික් එකක් ගැන ඈතිවන ගැටළු/ප්‍රශ්න ගැන සාකච්ජා වන, එකිනෙකාගේ බයික් ගැටළු විසදන, වටිනා සාමාජිකයින් පිරිසකගෙන් සැදුම් ගෙන ඈත. :yes:

    වාර්ෂිකව ට්‍රිප් එකක් එහෙම යන තරමටම, දැන් පල්සර් ක්ලබ් එකේ සාමාජිකයින් අතර සුහදත්වයක් තිබේ. :cool:

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1602103

    Bajaj Pulsar Fan Club

    පල්සර් තියෙන උන්-ගන්න හිතන් ඉන්න උන් වරෙල්ලා ....

    මොකා මොන හරුපේ කිව්වත්, ඉන්දියන් ඉතිහාසේ, හොදම බයික් එක, පල්සර් එක :love: :love:

    :) විශේෂ ස්තූතිය :- තම කාර්‍යබහුලත්වය හමුවේ, දෙවැනි ත්‍රෙඩ් එක ආරම්භ කිරීමට වෙලාව මදි කම නිසා, ඒ අවස්ථාව මා හට ලබා දුන් අපේ රත්තරං මාමාට. :D

    :) පසු සටහන :- මේක පල්සර් ෆෑන් ක්ලබ් එක උනාට, GN (ඥ් :P) / හීරෝ හොන්ඩා මදුරුවන් (රූන්.....නන්....නන්....නන්.....රූන් නන්....නන්.....නන්... :lol:) / ඈපාචි / ටිකර් / යමහා / ඈෆ් ඉසෙඩ් / මහාභාරතේ යකඩෙන් හෝ ජපානේ යකඩෙන් නිපදවූ ඕනාම බයික් එකක් ආදී, එකී මෙකී නොකී පෙරකී සියළු බයික් වලට විවෘතයි. :D :) :yes:

    :angry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,433
    17,405
    113
    Auckland
    ස්පීඩ් මලේ අර කිව්ව කාර්බ් ක්ලීනර් එක කීයක් උනාද බන් :dull:

    700-800 weyi.. but totally worth it.. :)

    petrol walin hodala wadak na bung

    araka dala balapanko wenasa
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    700-800 weyi.. but totally worth it.. :) petrol walin hodala wadak na bung araka dala balapanko wenasa

    ඔයා ගත්තෙ පෙට්‍රොල් ටෑන්ක් එකට මික්ස් වෙන්න දාන එකද,නැත්නම් කාබ් එකට ස්ප්‍රේ කරන එකද :rolleyes: මට මේ ඉන්ජෙක්ටර් එකට බන් ඒකයි.හැම තිස්සෙම ඕන වෙන්නැති හින්ද 800 කට ගන්න මොකක්ද වගේ :dull: තිනර් වලින් ගොඩ යාගන්න පුලුවන්නම් ගොඩ :)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,433
    17,405
    113
    Auckland
    ඔයා ගත්තෙ පෙට්‍රොල් ටෑන්ක් එකට මික්ස් වෙන්න දාන එකද,නැත්නම් කාබ් එකට ස්ප්‍රේ කරන එකද :rolleyes: මට මේ ඉන්ජෙක්ටර් එකට බන් ඒකයි.හැම තිස්සෙම ඕන වෙන්නැති හින්ද 800 කට ගන්න මොකක්ද වගේ :dull: තිනර් වලින් ගොඩ යාගන්න පුලුවන්නම් ගොඩ :)

    ayyo ban tank ekata kalawan karana gon part newe,, uba oke pump eka galawala aran hodata spray karapanko, nikanma carbon anan manan okkoma galawan yanawa diya wela.. spary karannath puluwan airfileter eka galawala ..eth loku effect ekak na
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ayyo ban tank ekata kalawan karana gon part newe,, uba oke pump eka galawala aran hodata spray karapanko, nikanma carbon anan manan okkoma galawan yanawa diya wela.. spary karannath puluwan airfileter eka galawala ..eth loku effect ekak na
    ආහ් රයිට් මන් ට්‍රයි එකක් දෙන්නම් මචෝ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගුඩ් මෝනිං වේවා!!!:)

    කෝ මේ තට්ට කුකුල්ලු ටික..:frown:
     
    Status
    Not open for further replies.