GAMING MOMENTS II

Status
Not open for further replies.

Michael

Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    :lol::lol:

    qBG0PG5.jpg

    :lol::lol:

    :lol: :lol:
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    2015 එන එකවත් 2005 මෝස‍්ට් වෝන්ටඩ් එක වගේ මැක්සා කතාවක් තිබ්බොත් එලම තමා.
    2015 ena NFS ekath Ghost Games Karayo gahanawa kiyala dakka. ekath RIvals wage thiyei. matanam eka aluwe na ban. Black Box eken gahana NFS nam para
     
    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    2015 එන එකවත් 2005 මෝස‍්ට් වෝන්ටඩ් එක වගේ මැක්සා කතාවක් තිබ්බොත් එලම තමා.

    Next year ena ekath hadanne RIVALS eka hadapyu ungenma thama "Ghost Games"

    Story wage NFS one nam eka Black Box eken karanna one.. :baffled:

    Game eke right Criterion eken gattata passe meh series eka boring wela thiyenne.. :dull:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    2015 ena NFS ekath Ghost Games Karayo gahanawa kiyala dakka. ekath RIvals wage thiyei. matanam eka aluwe na ban. Black Box eken gahana NFS nam para

    ඔව් ඒකත් ගහන්නේ ගෝස්ට් එකේ එවුන්ම තමා.
    අන්ඩර්ග්‍රවුන්ඩ් 2 වගේ වාහන මොඩිෆයි කරන්න පුලුවන් වෙන්න ගහනවා කියලා කතාවක් යනවා.අනේ මන්දා ඉතින්.රයිවල්ස් එකේ ග්‍රැෆික් විතරයි.කතාවක් නෑ.අපරාදේ.අනේ මන්දා මුන් මෙහෙම ගහන්නේ ඇයි කියලා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    He he aniwa bro meh yana widiyatanam next year wenakota ena games walata HDD 1ka 100GB wath illai:baffled:

    Watch dogs 1katath 20GB illanne.mamanam kohomatath hithuwe naha Wolfenstein 1kata ochchara capcity 1kak athi kiyala:oo::baffled:

    Anyway bro oya game 1ka download karanawada?:Dgameplay 1kaknam baluwa game 1ka hodai wage:yes:

    රී පැක් එකක් ආවම බානවා.ඉඩ නෑ බන් හාඩ් එකේ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Next year ena ekath hadanne RIVALS eka hadapyu ungenma thama "Ghost Games"

    Story wage NFS one nam eka Black Box eken karanna one.. :baffled:

    Game eke right Criterion eken gattata passe meh series eka boring wela thiyenne.. :dull:

    ඔව් ගෝස්ට් එකේ එවුන්ම තමා.
    බ්ලැක් බොක්ස් එකෙන් නියමෙට කරා.කතා දෙකක් නෑ පට්ට.ඒ කාලේ හැටියට පට්ට ග්‍රැෆික්ස් ඇන්ඩ් ෆකින් ඕසම් ස්ටොරි.
    2005 පස්සේ ගන්නම දෙයක් නෑ.වෙන කාර් ගේම් නැති නිසා ගහනවා මිසක් වෙන හේතුවකට ගහන්නේ නෑ.
     
    Status
    Not open for further replies.