Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    mama aye methana comment karanne na apiwa ganakatatwath ganne na.....pluwan nam balala denna :no::no:

    ඉවසපන් බන්.. මාර ඉල්ලුමක්නේ ආවේ.. අපි දෙන්නම හිතුවේ නෑ මෙච්චර ඉල්ලුමක් එයි කියලා:shocked:.. මම දැන් දවසකට දෙක ගානේ බලලා දානවා. ඒත් ඉවර කරගන්න බෑ.:( අනික බන් උදේ ඉඳලා හවස් වෙනකන් හඳහන් බලලා පොඩ්ඩක් රෙස්ට් එකක් ගන්න වෙලාව තමා උඹලා වෙනුවෙන් මේ කැප කරලා තියන්නේ. :frown:කොහොමහරි කරලා දෙන්නම්..:)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    ෆ්‍රෙන්ඩ් රිප්ලයිස්, ඉන්බොක්ස් රිප්ලයිස් , ලව් හුටපටාස් යකෝ මම හරියට දුක් ගන්නා රාල වගේ.:rofl:

    කවදාහරි උඹ වෘතිය මට්ටමෙන් බලන්න ගත්තම තමා තේරෙන්නේ. මොකද කොල්ලො ඔන්ලයින් බැලුවට වැඩිපුරම එන්නේ ගෑනු. මිනිහා දාල ගිය කේස් මිනිහා බොන කේස්, මිනිහට හොර ගෑනු ඉන්න කේස්, හොර මිනිහගේ ගෑනි හොර මිනිහට පාට් එක දාන කේස්, අල්ලපු ගෙදර එකා මොනවා හරි කරලද කියලා බලන කේස්, ඔය ඇරුනම සමහර සෘද්ධි ලැබුවා කියලා හිතන උන් ගේන අමුතුම කේස්. කෙල්ලගේ ගෙදරින් එපා කිව්ව කේස් මෙකී නොකී කේස් එනකොට හව්ස් වෙද්දි කුඹුරක් කෙටුවට වඩා මගන්සියි.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    නැකත් රාල වෙත,

    19XX - XX - 25
    11.39am

    1. රැකියාව, සහ ලැබෙන කාලය
    2. විවාහය, සහකාරිය පිළිබද
    3. අනාගතය

    සියුම් දේ සම්භන්ධ වැඩ හා ආගම දර්ෂනය ගැන ඉගෙන ගැනීමටත් අවබෝධ කර ගැනීමටත් මනා හැකිඋආවක් පෙන්වයි. තරමක් සෙම් රෝග වැලඳීමට ඉඩ වැඩිය. ඉගෙන ගැනීමට දක්ෂ බුද්ධිමහ් කෙනෙක් වුවත් සිකුරු දසාව නිසා සිත අධ්‍යාපනයට යොමු කිරීම අපහසුය.

    10 හා 11 අධිපතියන් පරිවර්ථන යෝගයකින් සිටීම නිසා යහපත් රැකියාවක් හා එයින් හොඳ ආදායමක් ලැබේ. නමුත් 10 වැන්නේ සිටින සිකුරු තමාට සතුරු රාශියක් ව එහි සිටීම නිසා 2016 පමන වන තුරු ස්තීරව වෘතියක යොදවන්නේ නැත. ලැබෙන රක්ශාවන්ද ජන්මියා සෑහීමකට පත් වන්නේ නැති ඒවාය. 2016 දී යහපත් ස්තිර රැකියාවක් ලැබීමට හෝ අසතුටෙන් රැකියාවක් කර්මින් සිටීනම් උසස්වීමක් ලැබී යහපත් තැනකට මාරු වීමටත් ලැබේ.

    විවාහයේ නම් සුලු දෝෂයක් ඇත, කුජ 07 වැන්නේය. පොරොන්දම් ගලපා විවාහය කල යුතුය.විවාහය ප්‍රමාද කිරීම සුභ නැත රැකියාව ලැබුන වහාම විවාහය ගැන සිතිය යුතුය, වීරියවන්ත, යහපත් බිරිඳක් ලැබේ. ඇය සෘජු තීරන ගන්නා තරමක් සැර කෙනෙකි..

    සමස්ථයක් වශයෙන් යහපත් හඳහනකි. විරිය වන්ත කම හා මිලමුදල් ලැබීම අතින් යහපත්ය.
     
    • Like
    Reactions: dath kimbula

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නැකැත් රාල;16678859 said:
    වීරියවන්ත චරිතයකි. ලියන කියන වැඩ වලට දක්ෂය. පවුලේ ඥාතීන් අතර ප්‍රධාන තැන නිතතින් හිමිවේ. ඔවුන් ඔබව දක්ෂයෙක් ලෙස දකී. දුර ගමන් ගැන කියන නමවැන්නේ ඇවිදිලි කාරක රාහු උච්චව සිටීම නිසා ජන්මියාට විදෙස් ගත වීමට අවස්ථාව ඇත. 2013-2016 කාලයේ හෝ 2017-2018 අතර විවාහය සිදුවේ. වයස අවුරුදු 35 පමන වන විට අලංකාර නිවසක් සාදයි. මිලමුදල් අතින්ද උසස් තත්වයකට පැමිනේ. බුද්ධිමත් උගත් බිරියක් ලැබේ.
    අවුරුදු 39ත් 42 අතර කාලය අපල දායකය. ජන්මියාගේ මෑනියන්ටද මේ කාලය අපලය.
    සමස්ථයක් වශයෙන් ගත් කල දියුනුවට පත්වන හඳහනකි

    මචන් මම බැන්දේ 2011 , දැන් ඉන්නේ පිට රට , උබ කියපුවා ඇත්ත....දැන් දවසට 140 km ගමනේ.....wife phd කරන්නේ ....elakiri මචන් තැන්ක්ස්...තව දෙයක් පුදුම කට්ටක් කෑවේ පොඩි කාලේ ඉදලා....සතුටුයි ගෙයක් හම්බ වෙන එක....පොඩි කාලේ ඉදලා අපිටම ගෙයක් තිබුනට වැඩිපුර හිටියේ කුලී ගෙවල් වල .....
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නැකැත් රාල;16684124 said:
    කවදාහරි උඹ වෘතිය මට්ටමෙන් බලන්න ගත්තම තමා තේරෙන්නේ. මොකද කොල්ලො ඔන්ලයින් බැලුවට වැඩිපුරම එන්නේ ගෑනු. මිනිහා දාල ගිය කේස් මිනිහා බොන කේස්, මිනිහට හොර ගෑනු ඉන්න කේස්, හොර මිනිහගේ ගෑනි හොර මිනිහට පාට් එක දාන කේස්, අල්ලපු ගෙදර එකා මොනවා හරි කරලද කියලා බලන කේස්, ඔය ඇරුනම සමහර සෘද්ධි ලැබුවා කියලා හිතන උන් ගේන අමුතුම කේස්. කෙල්ලගේ ගෙදරින් එපා කිව්ව කේස් මෙකී නොකී කේස් එනකොට හව්ස් වෙද්දි කුඹුරක් කෙටුවට වඩා මගන්සියි.
    :baffled::lol:

    ko anee ?! :(

    මේක මාර වැඩක් නෙ අපි සති ගනං මේකෙ පොලිමෙ හිටියා:dull:
     
  • Jul 6, 2012
    10,677
    2,901
    113
    නැකැත් රාල;16684124 said:
    කවදාහරි උඹ වෘතිය මට්ටමෙන් බලන්න ගත්තම තමා තේරෙන්නේ. මොකද කොල්ලො ඔන්ලයින් බැලුවට වැඩිපුරම එන්නේ ගෑනු. මිනිහා දාල ගිය කේස් මිනිහා බොන කේස්, මිනිහට හොර ගෑනු ඉන්න කේස්, හොර මිනිහගේ ගෑනි හොර මිනිහට පාට් එක දාන කේස්, අල්ලපු ගෙදර එකා මොනවා හරි කරලද කියලා බලන කේස්, ඔය ඇරුනම සමහර සෘද්ධි ලැබුවා කියලා හිතන උන් ගේන අමුතුම කේස්. කෙල්ලගේ ගෙදරින් එපා කිව්ව කේස් මෙකී නොකී කේස් එනකොට හව්ස් වෙද්දි කුඹුරක් කෙටුවට වඩා මගන්සියි.
    Andenawa:rofl:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මචන් මම බැන්දේ 2011 , දැන් ඉන්නේ පිට රට , උබ කියපුවා ඇත්ත....දැන් දවසට 140 km ගමනේ.....wife phd කරන්නේ ....elakiri මචන් තැන්ක්ස්...තව දෙයක් පුදුම කට්ටක් කෑවේ පොඩි කාලේ ඉදලා....සතුටුයි ගෙයක් හම්බ වෙන එක....පොඩි කාලේ ඉදලා අපිටම ගෙයක් තිබුනට වැඩිපුර හිටියේ කුලී ගෙවල් වල .....

    :lol::lol::lol: apo wimale naaki dial ekak neh :rofl::rofl::rofl:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    මචන් මම බැන්දේ 2011 , දැන් ඉන්නේ පිට රට , උබ කියපුවා ඇත්ත....දැන් දවසට 140 km ගමනේ.....wife phd කරන්නේ ....elakiri මචන් තැන්ක්ස්...තව දෙයක් පුදුම කට්ටක් කෑවේ පොඩි කාලේ ඉදලා....සතුටුයි ගෙයක් හම්බ වෙන එක....පොඩි කාලේ ඉදලා අපිටම ගෙයක් තිබුනට වැඩිපුර හිටියේ කුලී ගෙවල් වල .....

    එල මචන්.. සින්හල කොල්ලෙක්ට හරි යනවනම් එච්චරයි..
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    නැකැත් රාල;16685113 said:
    උඹට ඔය යෝග ටික තියනවනෙ එකනෙ කැසිල්ල:lol::lol:

    000203F2.gif
     
    saman1000

    Member
    Jun 28, 2013
    245
    4
    0
    නැකැත් රාල;16677746 said:
    ඔව් දරුවන් දැන් පිලිසිඳගෙන ඉවරයි... මම හිතන්නේ නෑ ඒ වෙලාව ගොඩක් ඉපදෙයි කියලත්. ඒ ව්ලාවට උපදින දරුවට මේ යෝග ටික තියනවා

    ගුරු හංස නම් මහා පුරුෂ යෝගය
    සස නම් මහා පුරුෂ යෝගය
    සරලා යෝගය
    සතුරන් නසන හර්ෂ යෝගය
    ලක්ෂ්මී යෝගය
    චන්ද්‍ර මංගල යෝගය
    ම්‍රිදන්ග යෝගය
    කල්පදෘම යෝගය
    පරිව්‍රාජ යෝගය
    මීට අමතරව තවත් රාජ යෝග 2ක් හා රාජ සම්භන්ධ යෝග 4ක් තියනවා.

    පට්ටම චරිතයක් වෙයි

    සරලා යෝගය
    සතුරන් නසන හර්ෂ යෝගය
    ලක්ෂ්මී යෝගය
    ම්‍රිදන්ග යෝගය
    කල්පදෘම යෝගය
    පරිව්‍රාජ යෝගය
    රාජ යෝග
    රාජ සම්භන්ධ යෝග

    ade me yoga hadena widiya danaganna kamathiy. Puluwannan blog eke postuwak danna :)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    සරලා යෝගය
    සතුරන් නසන හර්ෂ යෝගය
    ලක්ෂ්මී යෝගය
    ම්‍රිදන්ග යෝගය
    කල්පදෘම යෝගය
    පරිව්‍රාජ යෝගය
    රාජ යෝග
    රාජ සම්භන්ධ යෝග

    ade me yoga hadena widiya danaganna kamathiy. Puluwannan blog eke postuwak danna :)

    සරලා යෝගය, හර්ෂ යෝගය ගැන බ්ලොග් එකේ තියනවා..

    http://tharaka-eli.blogspot.com/2013/11/blog-post_22.html
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,751
    24,032
    113
    tracing Geo-location.. ... ...
    තරහ වෙන්න එපා අයෙත් දානවා ඈ..
    පොස්ට් 1800ක් ද කොහෙද දාල මමත්.. මගේ එකත් බලල කියන්නකෝ.. දැන් මේ ත්‍රෙඩ් එකේ මේක දාන 4 වෙනි වතාව.. මුලදිමත් දැම්මා.. පුළුවන් නම් ලොකු උදව්වක්..

    1992.08.16
    12.43 PM
    Kegalle

    රැකියාව, පවුල් ජීවිතය, අනාගතය වගේ දේවල් ටිකක් කියන්න පුළුවන් නම් ලොකු උදව්වක්..

    නැකත් මාමේ මේක තවම ගත්තේ නැද්ද? :(:(